Wednesday, December 3, 2014

Avatar චිත්‍රපට තේමාවට නිරුවතින් විවාහ වූ යුවලක්!

by Api Nodanna Live  |  in World News at  2:10 AM

බොහෝ යුවතියන් සිහින දකින්නේ තම විවාහ දිනය වටිනා මංගල ඇඳුමකින් සැරසී මතක හිටින ලෙස සැමරීමටය. නමුත් චීනයේ වෙසෙන යුවලක් වන හසින් හාන සහ සයි යුආන් ඔවුන්ගේ විවාහ උත්සවය ජනප්‍රිය Avatar විද්‍යා චිත්‍රපට ප්‍රබධන්දය තේමා කොට ගනිමින් නිරුවතින් සමරා තිබේ.
Scenic setting: Hsin Han and Cai Yuan stripped off for their wedding pictures in the Wulingyuan Scenic Area in China's Hunan Province
The groom said they posed naked because, 'we wanted to show our love for each other and to have something forever capturing us in the bloom of youth'
විවාපත් මනාලයා පවසා තිබුනේ ඔවුන්ට ඔවුන් දෙපලගේ ආදය මතක සිටින ලෙස පෙන්වීමට අවශ්‍ය වූ නිසා මෙවන් තීරණයක් ගත් බවයි.
Movie buffs: The couple chose the area because it inspired the planet Pandora in their favourite film, Avatar
මෙම යුවල 2009 වසරේ තිරගත් වූ Avatar චිත්‍රපටයේ රසිකයන් දෙදෙනෙකු වන අතර ඡායාරූප ගෙන ඇත්තේ චීනයේ  Wulingyuan ප්‍රදේශය පසුබිම්කොටගෙන වේ.
Feeling blue: As well as posing naked, the couple also transformed themselves into avatar characters
Action! The pair recreate a scene from the 2009 film directed by James Cameron
Not your average wedding album: A team of make-up artists and lighting experts as well as a professional photographer travelled with the newlyweds to bring their dream to life
Beautiful view: The couple pose naked beside a scenic waterfall
Bold: Cai Yuan said their naked wedding photos 'show that we have nothing to be ashamed of in our love'
Oscar worthy: The couple take to the water and pretend to be Na'vi people in another Avatar-themed picture
Avatar චිත්‍රපටයේ දර්ශනයක් 
Inspiration: A character from Avatar which was a hit in 2009 and will soon have a sequel released  
 
 
Gone viral: The wedding pictures have been popular on social media

Related Posts

0 comments:

Proudly Powered by Blogger.