කුණු වලින්, අනතුරු වලින් සහ බැක්ටීරියා වලින් කන්ඛෙරය ආරක්ෂා කිරීම කලාදුරු වල වගකීමයි. කන්ඛෙරයේ කෘත්‍යයන් නිවැරදිව පවත්වා ගෙන යෑමට උපකාරී වෙන ලිහිසි තෙලක් ලෙසද එය ක්‍රියා කරනවා. කනේ ආරක්ෂාවට ස්වභාවයෙන්ම නිර්මාණය වී ඇති මෙම ආරක්ෂිත ලේයරය පුළුන් කූරු භාවිතයෙන් ඉවත් කිරීම එතරම් නුවනට හුරු දෙයක් නොවෙයි.
කන පිරිසිදු කරන විට කනේ ගැඹුරටම පුළුන් කූර නොයවන ලෙස මව හෝ වෙනත් වැඩිමහලු කෙනෙක් ඔබට අවවාද කරන්නට ඇති. එය සැබවින්ම සත්‍ය කරුණක් බව මෙම ලිපිය කියවීමේදී ඔබට අවබෝද වේවි. ැ්ර්ජයැ ල ැ්රාරමප
මෙය මනුෂ්‍ය ශරීරයේ ඇති අභිරහස් අතරින් සුවිශේෂීම එකකි. එනම් ඔබේ කන ඒ විසින්ම පිරිසිදු වීමට සමත්වීමයි. කන් කුහරයේ ඇති කලාදුරු වියලුනු පසුව ඒවා ඉබේම පිටතට පැමිණෙනවා. කතා කරන විට සහ ආහාර අනුභව කරන විටදී හකුපාඩා සෙලවීමෙන් තමයි කන තුල ඇති වියලුනු කලාදුරු පිටතට පැමිණෙන්නේ.
ශරීරයේ ඇති එම හැකියාව පිලිබදව විශ්වාස කිරීම නවතා එම ක්‍රියාවලිය වේගවත් කිරීමේ අරමුණෙන් පුළුන් කූරු භාවිතා කරමින් කන පිරිසිදු කිරීමට යැමේදී තමයි මෙම ගැටළු කාරී තත්වය හටගන්නේ. අපි විශ්වාස කරන්නේ අපගේ ශාරීරික පද්දතියට වඩා අපි බුද්ධිමත් බවයි. අන්න එම හේතුව නිසා තමයි කන සුද්ද කිරීමට බොහෝ දෙනෙක් ක්‍රියා කරන්නේ. නමුත් කන් කුහරය තුලට පුළුන් කූර ඔබන සෑම විටකදීම සිදු වන්නේ කලාදුරු කන් කුහරයේ පතුලටම කිදා බැසීමයි.
අප සිතා සිටින්නේ පුළුන් කූර කන පිරිසිදු කිරීම සදහා ප්‍රමාණවත් බවයි, නමුත් කන් කුහරයේ ඇති කලාදුරු ගැඹුරටම තල්ලු කිරීමට සමත් එය ඕනෑවටත් වඩා විශාලය. එමගින් කුඩා කලාදුරු ප්‍රමාණයක් ඉවත් කරගැනීමට හැකි වුනත් කන තුල තැන්පත්ව ඇති කලාදුරු ප්‍රමාණය හා සසදා බලන විට එය ඉතාමත්ම කුඩා ප්රමාණයකි. ැ්ර යැ්කඑයල යදපැ රුපැාහල බ්එමර්ක එරු්එපැබඑ
පුළුන් කූරු භාවිතා කිරීම හේතුවෙන් කන් කුහරයේ ගැඹුරේම තැන්පත් වෙන එම කලාඳුරු තමා විසින්ම පිරිසිදු කරගැනීමට නම් කන සමත් වෙන්නේ නැහැ. අන්න එම හේතුව නිසා තමයි ගැටළු කාරී තත්වයක් ඇති වන්නේ. බැක්ටීරියා ආසාදනයන් සහ ශ්‍රවණ තත්වය ක්‍රමයෙන් පිරිහීම වැනි තත්වයන් ඒ හේතුවෙන් ඇතිවෙන්නට පුළුවන් බව හොදින් මතක තබා ගන්න.
කන රිදෙන බව පවසමින් දවසකට ඇමරිකාවේ පුද්ගලයින් මිලියන 12ක් පමණ වෛද්‍යවරුන් හමුවෙන අතර මිලියන 8ක් පමණ සැත්කම් සදහා මුහුණ දෙනවා. මේ සියලුම දේවල් වලට හේතුව වන්නේ පුළුන් කූරු භාවිතයෙන් කන පිරිසිදු කිරීමට කටයුතු කිරීමයි.
පවතින මෙම අවධානම් තත්වය පිලිබදව නොදුටු ලෝකය අප ඉදිරිපත් කරනු ලැබූ මෙම ලිපිය සැමගේ දැනගැනීම පිණිස ීය්රු කිරීමට නම් අමතක කරන්න එපා.
Friday, December 5, 2014
මෙය කියවූ පසු ඔබ නැවත කවදාවත් කන සුද්ද කරන එකක් නෑ
by Api Nodanna Live |
in Life
at 1:07 AM
Related Posts
-
අන්නාසි කෑවොත් ගබ්සා වෙනවාද ?
-
දිගු වෙලාවක් සංසර්ගය කිරීමට නම් 18+
-
වේදිකාව උඩදී ගායිකාවගේ රෙද්ද ගැලවේ Video
-
ලංකාවේ කාන්තාවන්ට ඇති වෙලා තියෙන විශේෂ ප්‍රශ්නයක් +18
-
ඔබත් සෙක්ස් වලට ආස කෙනෙක්ද ? එහෙනම් අනිවාර්යෙන් මෙය කියවන්න
-
ගැබ් ගැනීමක් හඳුනා ගන්නා නිවැරදි ක්‍රමය මෙන්න
-
සුරාන්ත(ය) - කාන්තාවන්ට අතිවිශේෂයි! | Orgasm(s)- specially for ladies 21+
-
සුරාන්ත(ය) - කාන්තාවන්ට අතිවිශේෂයි! - දෙවන කොටස 21+
-
සෙක්ස් වලින් ශරීරයට ලැඛෙන වාසි 10ක් මෙන්න
-
කාන්තාවන්ගේ පියයුරු සහ ලිංගික කර්තව්‍යය 18+
වැඩිපුර බලපු ඒවා
Blog Archive
-
▼
2014
-
▼
December
- විවාහක යුගලයන් සතියකට කොපමණ වරක් ලිංගිකව එක් විය ය...
- ගැබ් නොගැනීමට ලිංගිකව එකතු වීමට සුදුසු දවස් මොනවාද?
- සැමියාට කිසිදා නොකිය යූතු දේවල් දහයක්
- අනියම් බිරිදට නඩත්තු ලබාගත හැකිද?
- කරකාර බැඳෙන අත ගැන හිතුවාද
- ඔයාගේ Girl Friendගේ දණහිස මේ වගේද බලන්න
- අන්නාසි කෑවොත් ගබ්සා වෙනවාද ?
- ගැහැනූන් තම කායික සබඳතාවන් හිදී අනූගමනය කරන ක්‍රම +18
- කොහේ ගියත් ඔයාව කැපිලා පේන්න ඇඳුමක් තෝරාගන්නේ මෙහෙමයි
- 2014 වසරේ ලොව සරාගීම කාන්තාව මෙන්න - Kate Upton wi...
- යතුරු හිලෙන් හොරෙන් බලන Peeping Toms ලා ගැන දන්නවද?
- පිරිමි කැමති නැති කාන්තා විලාසිතා
- හරිම වචනය Merry Christmas ද Merry Xmas ද ?
- බැඳලත් අනියම් සම්බන්ධතා වලට ලැබුණ ඇරයුම් අනන්තයි –...
- විවාහයට පෙර ලිංගිකව එකතු වීම ගැන නැවත සිතා බලන්න
- ස්වයං වින්දනය මගින් ශරරයට බලපෑමක් ඇතිවේද?
- යට ඇඳුම්වල තැවර ඇති ශූක්‍රතරලය ලිංගික ප්‍රදේශයේ ගෑ...
- තව නොබෝ දිනකින් මේ කිරි බොන්න පුළුවන්
- නාඳුනන පෙම්වතාගේ විවාහ යෝජනාව
- ඔබේ විවාහ රේඛාවෙන් කියවෙන්නේ මොනවාද බලන්න
- තරුණියකගේ මුහුණෙන් කියන රහස්
- ට්‍රෙන්ඩ් එකට Slim වෙන්න ගිහින් හදා ගන්න ලෙඩවල්
- ජනපති දිනවිමට සල්මන් ඛාන් ලංකාවට
- ගැබ් ගැනීමක් හඳුනා ගන්නා නිවැරදි ක්‍රමය මෙන්න
- කාන්තාවන්ගේ ලිංගික උත්තේජනයටත් ‘ව්යාග්රා’
- ගැහැණුන්ගේ ලෙඩ ගැන පිරිමි දැනගත යුතු දේ
- ඉතුරු කෑම Fridge එකේ තියනවනම් මේ ගැනත් දැනගෙන ඉන්න
- කොන්ඩම් පාවිච්චි කරන හැටි හරියටම දැන ගන්න
- ඔබ නිදියන ඇඳ ඔබේ වාසනාව තීරණය කරන හැටි
- නොගැලවෙන්න කර කාර බඳින හැටි
- අලුත් අවුරුද්දේ අලුත් වෙන්න අලුතින් හිතන්න
- facebook අනංගයෙක් ද ?
- කාන්තාවන්ට වඳ සැත්කම් කළ බීමත් වෛද්‍යවරයා
- ජපන් කාර් මිල යළි වැඩිවන ලකුණු
- නිරෝගිමත්, ලස්සන ජීවිතයකට මග පෙන්වන කායික සබඳතාවක ...
- මිනිසුන්ගේ මළවලින් දුවන බස් රථයක් [වීඩියෝ සහිතයි]
- ලිංගික උත්තේජනයට බොන ‘වියාග්‍රා’ ගැන දන්නවාද?
- බොහෝ විවාහ ජීවිත නීරස වෙන්නෙ එකිනෙකා සතුටු කරන්න බ...
- ඔබත් තම ශරීර අවයවවල අඩු ලුහුඬුකම් ගැන තැවෙන අයෙක්ද?
- බුද්ධික ජයරත්න පළමුවරට මාධ්‍යයට හෙළිකරන කතාවක් වි...
- ඩිලානි-සමන් යුවළගේ දුව කවීෂා දැන් නිළියක්, ගායිකාවක්
- ඔබත් සෙක්ස් වලට ආස කෙනෙක්ද ? එහෙනම් අනිවාර්යෙන් මෙ...
- කකුල දිහා බලලා අනාවැකි කියන්නේ මෙහෙමයි
- රහසින් දුසිරිතේ යෙදෙන කාන්තාවන් කේන්දරයෙන් හදුනා ගන්න
- මෙය කියවූ පසු ඔබ නැවත කවදාවත් කන සුද්ද කරන එකක් නෑ
- බි්රතාන්ය කාමුක චිත්‍රපට වලට ඇතැම් ලිංගික චර්ය...
- වීනා මලික් නැටුවේ නැහැ කියයි.
- සොනක්ෂිගේ ඇඟ අඩු වුනේ කවුරු නිසාද ?
- Avatar චිත්‍රපට තේමාවට නිරුවතින් විවාහ වූ යුවලක්!
- කැමරා ආම්පන්නත් අරගෙන ඇනකොන්ඩෙකුගේ බඩට යන්න හදන මි...
- මහරගම වෙළෙඳසලක් තුළ සිදු වූ මුදල් කොල්ලයේ CCTV දර්ශන
- හිරුනිකා යන කතා බොරුද?
- ප්රභාකරන් මැරුණේ 'ෆැක්ස් ' එකෙන් පැමිණි වස් කවියක...
- HIV සැර බාල කරයි - AIDS සිතූ තරම් මාරනිතික නෑ
- ෆිල් හියුස්ගේ අවමංගල්‍යය උත්සවය (ඡායාරූප එකතුව බලන්න)
- ගෙදර මතක් කළ විට යකා නැග්ග ට්‍රැෆික් රාළහාමි (වීඩි...
-
▼
December
Proudly Powered by Blogger.
0 comments: