”වියාග්‍රා” නැත්නම් ‘සිල්ඩනෆිල්’ කියන්නේ ලිංගික උත්තේජකයක් ලෙස භාවිතා වන ඖෂධයක්. ලිංගික උත්තේජනය සඳහා වන හැම ඛෙහෙතක්ම වගේ වියාග්‍රා පාවිච්චි කරද්දීත් ඔබ ඒ ගැන දැනුවත්ව සිටීම වැදගත්. මොකද හැම ඛෙහෙතක් වගේම මෙහි ඇති අතුරු පල ඔබ හිතන්නෙවත් නැති තරම් දරුණු විය හැකි නිසයි.
වියාග්‍රා ලිංගික ඛෙලහිනතාවයට ප්‍රතිකාරයක් ලෙස භාවිතා කරනු ලබනවා. මෙහි
ගැටලුව වන්නේ වෛද්‍ය වරයෙකුගේ උපදෙස් වලින් තොරවම තමන්ට ලිංගික ඛෙලහිනතාවය ඇති කියා සිතන්නටත් තමන්ට අවශ්‍ය ලෙස මෙවැනි ඖෂධ භාවිතා කරන්නටත් දැන් ගොඩක් අය යොමු වී තිබීම. යැ්රඑ ්එඒජන
බොහෝ දෙනා මෙය යොදා ගන්නේ ලිංගික උත්තේජනය වැඩි කාලයක් පවත්වා ගැනීම සඳහායි.
මුලින්ම ඔබ දැනුවත් විය යුතුයි මෙය භාවිතා කරන්නට නුසුදුසු අවස්ථා ගැන.
ඔබ හදවත් රෝගියෙක් නම් සහ
ඒ සඳහා ඖෂධ භාවිතා කරමින් සිටිනවා නම් වියාග්‍රා ඔබට මාරු කැඳවිය හැකියි. මොකද ඔබට ලබා දෙන සමහර ඖෂධ (භසඑර්එැ ාරමටි) මෙය සමග ප්‍රතික්‍රියා කරලා ඔබේ රෝගී තත්වය වැඩි කල හැකි වන නිසයි.
ඒ වගේම පහුගිය මාස 6ක කාලය තුල ඔබට යැ්රඑ ්එඒජන එකක් හෝ අංශ භාග තත්ත්වයක් අත් වුනා නම් ඔබ වියාග්‍රා පාවිච්චි කරන්න එපා.
රුධිර පීඩන වෙනස් වීමක් (යසටය දර කදඅ ඉකදදා චරුිිමරු) තිඛෙනවා නම්.වකුගඩු හෝ අක්මාව සම්බන්ධ අසනීප තත්ත්වයක් ඔබට තිඛෙනවානම්.
හිමොෆිලියාව වැනි අසනීපයක් ඔබට තිඛෙනවා නම්.
ආමාශයේ තුවාල ඇති වී ඇත්නම්. දරුණු ගැස්ට්‍රයිටිස් තත්ත්වයක් ඔබට තිඛෙනවා නම් ඔබ වියාග්‍රා භාවිතා නොකළ යුතුයි.
ඒ වගේම ඖෂධය ලබා ගැනීමෙන් පසු පැය 4කට වඩා වැඩි කාලයක් පුරා ලිංගික උත්තේජනය පැවතුනොත් හෝ ක්ෂණික පෙනීමේ හෝ ඇසීමේ ගැටළුවක් මතු වුනොත් වහාම වෛද්‍ය වරයෙක් හමුවෙන්න.
වෛද්‍යවරයෙකුගේ උපදෙස් නැතිව මෙය භාවිතා කිරීම නුසුදුසු බවත් සිහි තබා ගැනීම වටිනවා.
ඒ වගේම මෙය ලබා ගත යුතු වන්නේ ඔබ ලිංගික ක්‍රියාවක නිරත වෙන්නට පැයකට පමණ කලින්.
නියමිත මාත්‍රාවට වඩා ලබා ගැනීම නොකළ යුතුමයි. ඒ මගින් ඔබේ ලිංගික උත්තේජන කාලය වැඩි කරනවාය කියා ඔබ සිතුවත් එයින් ඔබේ ශිශ්නයට හානි පැමිණෙන බව මතක තබා ගන්න.
ඒ වගේම මිදි හෝ මිදි යෙදු කිසිම ආහාරයක් මේ සමග ලබා ගන්නට එපා. ඒ මගින් දරුණු ප්‍රතික්‍රියා ඇති වනවා.
එමෙන්ම වියාග්‍රා ලබා ගැනීම සමග මත්පැන් භාවිතයත් නුසුදුසුයි. මේ මගින් අතුරු ප්‍රතිපල ඇති කරනවා.
ඇති විය හැකි අතුරු ප්‍රතිපල තමයි මේ.
මුහුණ, තොල්, දිව ඉදිමීම.
හුස්ම ගැනීමේ අපහසුතා.
ක්ෂණිකව අන්ධ වීම හෝ පෙනීමේ අපහසුතා.
ශ්‍රවන ආභාධ.
පපුව කැක්කුම්.
ඇත උරහිස හෝ ඛෙල්ලේ අපහසුතා.
අත් පා ඉදිමීම.
කලන්තය.
ඔලුව කැක්කුම.
මෙවැනි තත්වයකදී වෛද්‍යවරයෙකු හමුවීම සුදුසුයි.ඒ වගේම වෛද්‍ය වරයාට ඔබ ලබා ගන්නා අනෙක් ඖෂධ ගැන දැනුම් දෙන්න.
අවසාන වශයෙන් ඔබ අවධාරණය කරගත යුතු වන්නේ ලිංගික ඛෙඅහිනතාවය ඔබට තනිවම තීරණය කරන්නට බැහැ. ඔබ වෛද්‍ය වරයෙක්ගේ උපදෙස් පතන්නට ඕනෑ. ඒ වගේම හිතුමතේට මෙවැනි ඖෂධ ගන්නට යොමු වෙන්නටත් එපා.
Monday, December 8, 2014
ලිංගික උත්තේජනයට බොන ‘වියාග්‍රා’ ගැන දන්නවාද?
by Api Nodanna Live |
in Sex Education
at 8:47 AM
Related Posts
-
අන්නාසි කෑවොත් ගබ්සා වෙනවාද ?
-
දිගු වෙලාවක් සංසර්ගය කිරීමට නම් 18+
-
වේදිකාව උඩදී ගායිකාවගේ රෙද්ද ගැලවේ Video
-
ලංකාවේ කාන්තාවන්ට ඇති වෙලා තියෙන විශේෂ ප්‍රශ්නයක් +18
-
ඔබත් සෙක්ස් වලට ආස කෙනෙක්ද ? එහෙනම් අනිවාර්යෙන් මෙය කියවන්න
-
ගැබ් ගැනීමක් හඳුනා ගන්නා නිවැරදි ක්‍රමය මෙන්න
-
සුරාන්ත(ය) - කාන්තාවන්ට අතිවිශේෂයි! | Orgasm(s)- specially for ladies 21+
-
සුරාන්ත(ය) - කාන්තාවන්ට අතිවිශේෂයි! - දෙවන කොටස 21+
-
සෙක්ස් වලින් ශරීරයට ලැඛෙන වාසි 10ක් මෙන්න
-
කාන්තාවන්ගේ පියයුරු සහ ලිංගික කර්තව්‍යය 18+
වැඩිපුර බලපු ඒවා
Blog Archive
-
▼
2014
-
▼
December
- විවාහක යුගලයන් සතියකට කොපමණ වරක් ලිංගිකව එක් විය ය...
- ගැබ් නොගැනීමට ලිංගිකව එකතු වීමට සුදුසු දවස් මොනවාද?
- සැමියාට කිසිදා නොකිය යූතු දේවල් දහයක්
- අනියම් බිරිදට නඩත්තු ලබාගත හැකිද?
- කරකාර බැඳෙන අත ගැන හිතුවාද
- ඔයාගේ Girl Friendගේ දණහිස මේ වගේද බලන්න
- අන්නාසි කෑවොත් ගබ්සා වෙනවාද ?
- ගැහැනූන් තම කායික සබඳතාවන් හිදී අනූගමනය කරන ක්‍රම +18
- කොහේ ගියත් ඔයාව කැපිලා පේන්න ඇඳුමක් තෝරාගන්නේ මෙහෙමයි
- 2014 වසරේ ලොව සරාගීම කාන්තාව මෙන්න - Kate Upton wi...
- යතුරු හිලෙන් හොරෙන් බලන Peeping Toms ලා ගැන දන්නවද?
- පිරිමි කැමති නැති කාන්තා විලාසිතා
- හරිම වචනය Merry Christmas ද Merry Xmas ද ?
- බැඳලත් අනියම් සම්බන්ධතා වලට ලැබුණ ඇරයුම් අනන්තයි –...
- විවාහයට පෙර ලිංගිකව එකතු වීම ගැන නැවත සිතා බලන්න
- ස්වයං වින්දනය මගින් ශරරයට බලපෑමක් ඇතිවේද?
- යට ඇඳුම්වල තැවර ඇති ශූක්‍රතරලය ලිංගික ප්‍රදේශයේ ගෑ...
- තව නොබෝ දිනකින් මේ කිරි බොන්න පුළුවන්
- නාඳුනන පෙම්වතාගේ විවාහ යෝජනාව
- ඔබේ විවාහ රේඛාවෙන් කියවෙන්නේ මොනවාද බලන්න
- තරුණියකගේ මුහුණෙන් කියන රහස්
- ට්‍රෙන්ඩ් එකට Slim වෙන්න ගිහින් හදා ගන්න ලෙඩවල්
- ජනපති දිනවිමට සල්මන් ඛාන් ලංකාවට
- ගැබ් ගැනීමක් හඳුනා ගන්නා නිවැරදි ක්‍රමය මෙන්න
- කාන්තාවන්ගේ ලිංගික උත්තේජනයටත් ‘ව්යාග්රා’
- ගැහැණුන්ගේ ලෙඩ ගැන පිරිමි දැනගත යුතු දේ
- ඉතුරු කෑම Fridge එකේ තියනවනම් මේ ගැනත් දැනගෙන ඉන්න
- කොන්ඩම් පාවිච්චි කරන හැටි හරියටම දැන ගන්න
- ඔබ නිදියන ඇඳ ඔබේ වාසනාව තීරණය කරන හැටි
- නොගැලවෙන්න කර කාර බඳින හැටි
- අලුත් අවුරුද්දේ අලුත් වෙන්න අලුතින් හිතන්න
- facebook අනංගයෙක් ද ?
- කාන්තාවන්ට වඳ සැත්කම් කළ බීමත් වෛද්‍යවරයා
- ජපන් කාර් මිල යළි වැඩිවන ලකුණු
- නිරෝගිමත්, ලස්සන ජීවිතයකට මග පෙන්වන කායික සබඳතාවක ...
- මිනිසුන්ගේ මළවලින් දුවන බස් රථයක් [වීඩියෝ සහිතයි]
- ලිංගික උත්තේජනයට බොන ‘වියාග්‍රා’ ගැන දන්නවාද?
- බොහෝ විවාහ ජීවිත නීරස වෙන්නෙ එකිනෙකා සතුටු කරන්න බ...
- ඔබත් තම ශරීර අවයවවල අඩු ලුහුඬුකම් ගැන තැවෙන අයෙක්ද?
- බුද්ධික ජයරත්න පළමුවරට මාධ්‍යයට හෙළිකරන කතාවක් වි...
- ඩිලානි-සමන් යුවළගේ දුව කවීෂා දැන් නිළියක්, ගායිකාවක්
- ඔබත් සෙක්ස් වලට ආස කෙනෙක්ද ? එහෙනම් අනිවාර්යෙන් මෙ...
- කකුල දිහා බලලා අනාවැකි කියන්නේ මෙහෙමයි
- රහසින් දුසිරිතේ යෙදෙන කාන්තාවන් කේන්දරයෙන් හදුනා ගන්න
- මෙය කියවූ පසු ඔබ නැවත කවදාවත් කන සුද්ද කරන එකක් නෑ
- බි්රතාන්ය කාමුක චිත්‍රපට වලට ඇතැම් ලිංගික චර්ය...
- වීනා මලික් නැටුවේ නැහැ කියයි.
- සොනක්ෂිගේ ඇඟ අඩු වුනේ කවුරු නිසාද ?
- Avatar චිත්‍රපට තේමාවට නිරුවතින් විවාහ වූ යුවලක්!
- කැමරා ආම්පන්නත් අරගෙන ඇනකොන්ඩෙකුගේ බඩට යන්න හදන මි...
- මහරගම වෙළෙඳසලක් තුළ සිදු වූ මුදල් කොල්ලයේ CCTV දර්ශන
- හිරුනිකා යන කතා බොරුද?
- ප්රභාකරන් මැරුණේ 'ෆැක්ස් ' එකෙන් පැමිණි වස් කවියක...
- HIV සැර බාල කරයි - AIDS සිතූ තරම් මාරනිතික නෑ
- ෆිල් හියුස්ගේ අවමංගල්‍යය උත්සවය (ඡායාරූප එකතුව බලන්න)
- ගෙදර මතක් කළ විට යකා නැග්ග ට්‍රැෆික් රාළහාමි (වීඩි...
-
▼
December
Proudly Powered by Blogger.
0 comments: