Wednesday, December 3, 2014

හිරුනිකා යන කතා බොරුද?

by Api Nodanna Live  |  in Sri Lanka at  12:46 AM

පසුගියදා අන්තර්ජාලයේ පැතිරුණ ආරංචියකින් කියැවුනේ බස්නාහිර පලාත්සභා මන්ත්‍රීනී හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මෙනෙවිය රජයෙන් ඉවත්වී පොදු අපේක්ෂකට සහය දැක්වීමේ සූදානමක් ඇති බවයි. ඇය වේදිකාවකදී පැවැත්වූ කතාවකින් සිය පියාද සම්බන්ධවී සිටි ශ්‍රීලනිපය දැන් දරුණු ආගාධයකට වැටී ඇති බවට විවේචනාත්මක කතාවක් පැවැත්වීම මෙයට හේතුවයි.

නමුත් හිරුණිකා එසේ පැවසුවත් පක්ෂය හැර යන බවට පවතින ආරංචි ඇය ප්‍රතික්ෂේප කර තිබුණා.
ඊයේ ජනපතිවරයා හා ඇමති විමල්ද සහභාගීවූ කොලොන්නාවේ ලක්සඳ සෙවන නිවාස ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීමේ උත්සවයට හිරු‚කා ප්‍රේමචන්ද්‍ර මෙනවියද එක්ව සිටි අතර ඇය ජනපතිවරයා අසළ පහතට නැමී කතාවක් කරමින් සිටි අයුරු ඡායාරූපයේ දැක්වෙනවා.

Related Posts

0 comments:

Proudly Powered by Blogger.