සෙක්ස් (සෙක්ස්) යන වචනය කාගෙන් හෝ මුවින් ප්‍රසිද්ධ ස්‌ථානයකදි ශබ්ද නගා පිටවුව හොත් බොහෝ දෙනා එම පුද්ගලයා දෙස බලන්නේ මහා විශාල වරදක් කළ අයකු ලෙසිනි. එසේත් නැතිනම් නැහැදිච්ච වනචර පුද්ගලයෙකු ලෙසිනි. නමුත් අප රටේ උදෑසන අවදිවූ මොහොතේ පටන් රාත්‍රියේ නින්දට යනතුරු වැඩිම භාවිතයක් ඇති වචනය වන්නේද සෙක්‌ස්‌ය. වර්තමානයේ තරුණ තරු‚යන්ගේ ආදරයේ පළමු තැන zසෙක්‌ස්z ය. රැකියාවක් ලබාගැනීමේදී හෝ උසස් වීමක් ලබා ගැනීමේදී පමණක් නොව ක්‍රීඩාවේදී ජාතික කණ්‌ඩායමට එක්‌වීම සඳහාද වර්තමානයේ දක්‍ෂතාවයට වඩා zසෙක්‌ස්z වලට මුල්තැන
ලැබී ඇති බව පසුගියදා අනාවරණය විය.
්‍යදඅ එද ඛසඩැ ් ්‍ය්චචහ ඵ්රරසැා ඛසෙැ
එහෙත් අපි ˜සෙක්‌ස්˜ ගැන ප්‍රසිද්ධියේ කතා බහ කරන්න පැකිලෙන්නෙමු. නමුත් කෙටි ප‚වුඩ සෙක්ස් මගින් හොර රහසේ සෙක්‌ස් ගැන කතා කරන්න ප්‍රිය කරන්නෙමු. එහි ප්‍රතිඵල මේ වන විට අනාවරණය වෙමින් පවතී. එනම් දිනකට නීති විරෝධී ගබ්සාවන් 700 ක් පමණ ශ්‍රී ලංකාවේ සිදුවන බවත්ය. සෑම සතියකට වරක් එච්. අයි. වී. ආසාදිතයන් දෙදෙනකු පමණ වාර්තාවන බවත්ය. මේ සියල්ලට හේතුව අපි සෙක්‌ස් ගැන හොරෙන් කතා බහ කිරීමය.
වර්තමානයේ අප ජීවත්වන්නේ අති දියුණු තාක්‌ෂ‚ක ලෝකයකය. එනිසා අප හිතෙන ඕනෑම දෙයක් සුළු මොහොතකින් ලබාගත හැකිය. අවාසනාවකට අප බොහෝ දෙනා මෙම දියුණු තාක්‌ෂණයෙන් ලබාගන්නේ අත්‍යවශ්‍ය දේවල් නොව අන්‍යවශ්‍ය දේවල්ය.මීට වසර විස්‌සකට පමණ පෙර ශ්‍රී ලංකාවේ පළමු ඒඩ්ස් රෝගියා හමුවීමේ පුවත සැලවීමත් සමග රටම සලිත විය. ඒඩ්ස් යනු ලිංගික ක්‍රියාවන් ආශ්‍රිතව බෝවන මාරාන්තික රෝගයකි. එසේම මෙය හටගන්නේ අනාරක්‍ෂිත ලිංගික ඇසුර නිසාය. අනාරක්‍ෂිත ලිංගික ඇසුර යනු තම විශ්වාස වන්ත සහකරුවෙක් හෝ සහකාරියක් නොවීම සම්මත ලිංගික ක්‍රියාවන්ගෙන් ඔබ්බට ගිය ලිංගික ක්‍රියාවන්හි යෙදීම ලිංගික සේවිකාවන් හෙවත් ග‚කා ඇසුරය. මෙවැනි ලිංගික කටයුත්තකින් ඒඩ්ස් රෝගය බෝවන බැවින් අප රටේද බොහෝ දෙනා ඒඩ්ස් රෝගියකු හමුවීම ගැන පැවසූ විට සලිතවන්නට වූහ.
හැංගි හැංගි වෙස් බැන්දත් නටන්න වෙන්නේ එළිපිට සේ හොර රහසේ අනියම් ලිංගික ඇසුර පැවැත්වූවත් ඒඩ්ස් රෝගය වැළඳුන විට එය හංගන්නට බැරිය. ඒඩ්ස් රෝගය වැළඳුන විට ඊට බලපාන එච්. අයි. වී. වෛරසය මගින් මිනිස් සිරුරේ ප්‍රතිශක්‌තිය ක්‍රමක්‍රමයෙන් දුර්වල කරයි. එවිට ඉතා පහසුවෙන් එම පුද්ගලයා විවිධ ආසාදන රෝගවලට ගොදුරුවිය හැකිය. එපමණක්‌ද නොව එම ආසාදන මගින් මරණය ඉතා ඉක්‌ම‚න් ළඟාවේ.
යමෙකු මිය ගියේ ඒඩ්ස් රෝගය නිසා යෑයි කියා හෙළිවුවහොත් ඔහු හෝ ඇය සමග ඇසුර පැවැත්වූ සියලූ දෙනාටම සිදුවන්නේ මැරි මැරී ජීවත්වීමටය.
වර්තමානයේ අප රටේද එච්.අයි.වී. ආසාධිතයින් ලක්‍ෂ දෙකක් පමණ සිටින බව හඳුනාගෙන ඇත. ඔවුන් හඳුනාගෙන ඇත්තේ අහම්ඛෙන් මෙන් සිදු කළ රුධිර පරීක්‍ෂාවන්හිදීය. ඉතා සුළු පිරිසක් කෙලින්ම එච්. අයි. වී. රෝග පරීක්‍ෂාව සඳහා යොමුවීමේදී ආසාධිත බව හඳුනාගෙන ඇත.
වයස අවුරුදු 16 ත් 49 ත් අතර වියේ පසුවන කාන්තාවන් සහ පිරිමින් ඉතා පහසුවෙන් එච්. අයි. වී. ආසාදනයට ගොදුරු විය හැකිය. ඉන් මිදීමට නම් කළ යුත්තේ ආරක්‍ෂාකාරී ලිංගික ඇසුරක යොමුවීමය.
විශ්වාසවන්ත අයකු සමග වුව ලිංගික ඇසුරේ යෙදෙන විට උපත් පාලන කොපුවක් භාවිතයට යොමුවිය හැකි නම් වඩාත් ආරක්‍ෂා කාරීය.
එච්. අයි. වී. ආසාදනය වන තවත් එක් ක්‍රමයක් වන මත්ද්‍රව්‍ය එන්නත් කටු භාවිතයෙන් ශරීර ගතකර ගැනීම අප රටේ බහුලව නැත. කිහිප දෙනකු එකම එන්නත් කටුව භාවිතය නිසා එච්. අයි. වී. ආසාදිතයකු සිටිය හොත් ඉතා පහසුවෙන් එම පුද්ගලයාගේ රුධිරය නිරෝගී අයකුගේ රුධිරයට එක්‌වීමෙන් ඒඩ්ස් රෝගයට ගොදුරුවිය හැකිය.
ඒඩ්ස් රෝගය අප රට තුළ පමණක් නොව මුළු ලොවම වෙලාගත් පාලනය කිරීම බොහෝ අපහසු වසංගතයක් බවට පත්ව තිබේ. ඊට හේතුවී ඇත්තේ මෙලොව උපන් සෑම අයකුම වාගේ ලිංගික ක්‍රියාවනට සෙක්ස් වලට ඇති ලොල් බවය. තරුණ වයසේදී ඇතිවන හැඟීම් පාලනය කර ගැනීමට අපහසුය. එනිසා තරුණවියේ වැඩිපුරම ලිංගික ක්‍රියාවනට නැඹුරුවේ.
ගැහැනියක් ඉපදී ඇත්තේ දරුවන් බිහිකරන්නටය. පිරිමියකු බිහිවී ඇත්තේ දරුවන් හදන්නටය. එය මානව ස්‌වභාවය. එනිසා පිරිමියකු වයස අවුරුදු 12-14 අතරවියේදී ලිංගික පරිනතවීමට පත්වූ විට ඔහු මිය යන මොහොත දක්‌වාම එය සක්‍රීයව පවතී. කාන්තාවනට වයස අවුරුදු 50-55 දී පමණ දරුවන් බිහිකිරීමේ හැකියාව නිමා වූවාට ලිංගික ආශාව අවසන් නොවේ. එයද මියෙනතුරුම පවතී.මෙම තත්ත්වය මත එච්. අයි. වී. ආසාදනය පාලනය කිරීමට නම් උපත් පාලන කොපු භාවිතයට ජනතාව හුරු කළ යුතුමය.
ඔස්‌ටේ්‍රලියාවේ සිඩ්නි නුවර මේ දිනවල අඩි 60 ක් උස රෝස පැහැති උපත්පාලන කොපුවක් ප්‍රදර්ශනයට තබා ඇත. ඉන් බලාපොරොත්තුවන්නේ තරුණ තරු‚යනට ආරක්‍ෂිත ලිංගික ක්‍රියාවන් කෙරෙහි සිහිකැඳවීමකි.
අප රටේ මෙවැන්නක් ප්‍රදර්ශනය කළ හොත් ඊට එරෙහිව සදාචාරය සංස්‌කෘතිය නැගී සිටිනු ඇත. නමුත් මේ වන විට අප රට පුරා පැයකට රුපියල් 600 ත් 800 ත් අතර මිලකට ලබාගත හැකි කාමර පහසුකම් ඕනෑ තරම් ඇත. මෙම පහසුකම් ලබන්නේ බහුතරයක් අවිවාහක තරුණ තරු‚යන්ය. ඔවුන් එහි යන්නේ ලිංගිකව එක්‌වීමටය. හොරෙන් ගොස් හොරෙන්ම පිටව යන මොවුනගෙන් කීයෙන් කීදෙනකු එච්. අයි. වී. ආසාදිතයන් දැයි කියා දන්නේ නැත.
එච්. අයි. වී. ආසාදනයේ ඇති භයානකම තත්ත්වය වනුයේ මෙම වෛරසය ශරීරගතව වසර කිහිපයක් යටපත්ව සිට එකවරම මතුවීමය. එනම් වසර ගණනාවකට පෙර පැවැත්වූ අනාරක්‍ෂිත ලිංගික සම්බන්ධයේ ප්‍රතිඵල මතුවන විට රෝගියාට ඒ ගැන මතකයක්‌ද නැත. එනිසා එච්. අයි. වී. රෝගය පාලනය සඳහා හැංගි හැංගි නොව ප්‍රසිද්ධියේ කථා බහ කළ යුතුය. ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන වැඩසටහනේ ලිංගාශ්‍රිත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය කේ. ඒ. එම්. ආරියරත්න මහතා පැවසූ පරිදි එසේ නොකළ හොත් ශ්‍රී ලංකාවේ සතියකට වරක් එච්. අයි. වී. ආසාදිතයන් දෙදෙනකු හමුවීම නොව ඊට වඩා දෙගුණයක් වාර්තාවිය හැකිය.
වෛද්‍ය ආරියරත්න මහතා පවසන පරිදි ආරක්‍ෂක අංශ සාමාජිකයන්, උසස් අධ්‍යාපනය ලබන තරුණ තරු‚යන්, නිදහස් වෙළෙඳ කලාප වල සේවය කරන තරු‚යන් ඉතා පහසුවෙන් එච්. අයි. වී. ආසාදන සඳහා ගොදුරුවිය හැකිය. ඊට හේතුව ලෙස වෛද්‍යවරයා සඳහන් කරන්නේ ඔවුන් දන්නේ ලිංගික සේවනය මිස ආරක්‍ෂිත ලිංගික සේවනය නොවන බැවිනි.
Saturday, December 6, 2014
ඔබත් සෙක්ස් වලට ආස කෙනෙක්ද ? එහෙනම් අනිවාර්යෙන් මෙය කියවන්න
by Api Nodanna Live |
in Sex Education
at 12:49 AM
Related Posts
-
අන්නාසි කෑවොත් ගබ්සා වෙනවාද ?
-
දිගු වෙලාවක් සංසර්ගය කිරීමට නම් 18+
-
වේදිකාව උඩදී ගායිකාවගේ රෙද්ද ගැලවේ Video
-
ලංකාවේ කාන්තාවන්ට ඇති වෙලා තියෙන විශේෂ ප්‍රශ්නයක් +18
-
ඔබත් සෙක්ස් වලට ආස කෙනෙක්ද ? එහෙනම් අනිවාර්යෙන් මෙය කියවන්න
-
ගැබ් ගැනීමක් හඳුනා ගන්නා නිවැරදි ක්‍රමය මෙන්න
-
සුරාන්ත(ය) - කාන්තාවන්ට අතිවිශේෂයි! | Orgasm(s)- specially for ladies 21+
-
සුරාන්ත(ය) - කාන්තාවන්ට අතිවිශේෂයි! - දෙවන කොටස 21+
-
සෙක්ස් වලින් ශරීරයට ලැඛෙන වාසි 10ක් මෙන්න
-
කාන්තාවන්ගේ පියයුරු සහ ලිංගික කර්තව්‍යය 18+
වැඩිපුර බලපු ඒවා
Blog Archive
-
▼
2014
-
▼
December
- විවාහක යුගලයන් සතියකට කොපමණ වරක් ලිංගිකව එක් විය ය...
- ගැබ් නොගැනීමට ලිංගිකව එකතු වීමට සුදුසු දවස් මොනවාද?
- සැමියාට කිසිදා නොකිය යූතු දේවල් දහයක්
- අනියම් බිරිදට නඩත්තු ලබාගත හැකිද?
- කරකාර බැඳෙන අත ගැන හිතුවාද
- ඔයාගේ Girl Friendගේ දණහිස මේ වගේද බලන්න
- අන්නාසි කෑවොත් ගබ්සා වෙනවාද ?
- ගැහැනූන් තම කායික සබඳතාවන් හිදී අනූගමනය කරන ක්‍රම +18
- කොහේ ගියත් ඔයාව කැපිලා පේන්න ඇඳුමක් තෝරාගන්නේ මෙහෙමයි
- 2014 වසරේ ලොව සරාගීම කාන්තාව මෙන්න - Kate Upton wi...
- යතුරු හිලෙන් හොරෙන් බලන Peeping Toms ලා ගැන දන්නවද?
- පිරිමි කැමති නැති කාන්තා විලාසිතා
- හරිම වචනය Merry Christmas ද Merry Xmas ද ?
- බැඳලත් අනියම් සම්බන්ධතා වලට ලැබුණ ඇරයුම් අනන්තයි –...
- විවාහයට පෙර ලිංගිකව එකතු වීම ගැන නැවත සිතා බලන්න
- ස්වයං වින්දනය මගින් ශරරයට බලපෑමක් ඇතිවේද?
- යට ඇඳුම්වල තැවර ඇති ශූක්‍රතරලය ලිංගික ප්‍රදේශයේ ගෑ...
- තව නොබෝ දිනකින් මේ කිරි බොන්න පුළුවන්
- නාඳුනන පෙම්වතාගේ විවාහ යෝජනාව
- ඔබේ විවාහ රේඛාවෙන් කියවෙන්නේ මොනවාද බලන්න
- තරුණියකගේ මුහුණෙන් කියන රහස්
- ට්‍රෙන්ඩ් එකට Slim වෙන්න ගිහින් හදා ගන්න ලෙඩවල්
- ජනපති දිනවිමට සල්මන් ඛාන් ලංකාවට
- ගැබ් ගැනීමක් හඳුනා ගන්නා නිවැරදි ක්‍රමය මෙන්න
- කාන්තාවන්ගේ ලිංගික උත්තේජනයටත් ‘ව්යාග්රා’
- ගැහැණුන්ගේ ලෙඩ ගැන පිරිමි දැනගත යුතු දේ
- ඉතුරු කෑම Fridge එකේ තියනවනම් මේ ගැනත් දැනගෙන ඉන්න
- කොන්ඩම් පාවිච්චි කරන හැටි හරියටම දැන ගන්න
- ඔබ නිදියන ඇඳ ඔබේ වාසනාව තීරණය කරන හැටි
- නොගැලවෙන්න කර කාර බඳින හැටි
- අලුත් අවුරුද්දේ අලුත් වෙන්න අලුතින් හිතන්න
- facebook අනංගයෙක් ද ?
- කාන්තාවන්ට වඳ සැත්කම් කළ බීමත් වෛද්‍යවරයා
- ජපන් කාර් මිල යළි වැඩිවන ලකුණු
- නිරෝගිමත්, ලස්සන ජීවිතයකට මග පෙන්වන කායික සබඳතාවක ...
- මිනිසුන්ගේ මළවලින් දුවන බස් රථයක් [වීඩියෝ සහිතයි]
- ලිංගික උත්තේජනයට බොන ‘වියාග්‍රා’ ගැන දන්නවාද?
- බොහෝ විවාහ ජීවිත නීරස වෙන්නෙ එකිනෙකා සතුටු කරන්න බ...
- ඔබත් තම ශරීර අවයවවල අඩු ලුහුඬුකම් ගැන තැවෙන අයෙක්ද?
- බුද්ධික ජයරත්න පළමුවරට මාධ්‍යයට හෙළිකරන කතාවක් වි...
- ඩිලානි-සමන් යුවළගේ දුව කවීෂා දැන් නිළියක්, ගායිකාවක්
- ඔබත් සෙක්ස් වලට ආස කෙනෙක්ද ? එහෙනම් අනිවාර්යෙන් මෙ...
- කකුල දිහා බලලා අනාවැකි කියන්නේ මෙහෙමයි
- රහසින් දුසිරිතේ යෙදෙන කාන්තාවන් කේන්දරයෙන් හදුනා ගන්න
- මෙය කියවූ පසු ඔබ නැවත කවදාවත් කන සුද්ද කරන එකක් නෑ
- බි්රතාන්ය කාමුක චිත්‍රපට වලට ඇතැම් ලිංගික චර්ය...
- වීනා මලික් නැටුවේ නැහැ කියයි.
- සොනක්ෂිගේ ඇඟ අඩු වුනේ කවුරු නිසාද ?
- Avatar චිත්‍රපට තේමාවට නිරුවතින් විවාහ වූ යුවලක්!
- කැමරා ආම්පන්නත් අරගෙන ඇනකොන්ඩෙකුගේ බඩට යන්න හදන මි...
- මහරගම වෙළෙඳසලක් තුළ සිදු වූ මුදල් කොල්ලයේ CCTV දර්ශන
- හිරුනිකා යන කතා බොරුද?
- ප්රභාකරන් මැරුණේ 'ෆැක්ස් ' එකෙන් පැමිණි වස් කවියක...
- HIV සැර බාල කරයි - AIDS සිතූ තරම් මාරනිතික නෑ
- ෆිල් හියුස්ගේ අවමංගල්‍යය උත්සවය (ඡායාරූප එකතුව බලන්න)
- ගෙදර මතක් කළ විට යකා නැග්ග ට්‍රැෆික් රාළහාමි (වීඩි...
-
▼
December
Proudly Powered by Blogger.
0 comments: