
විදෙස් මාධ්‍ය වෙත අදහස් දක්වමින් වීනා මලික් පවසා ඇත්තේ තමන් Geo TV හරහා ඉස්ලාම් ධර්මයට සම්බන්ධ ගීතයකට නර්ථනයක් රග දක්වා නොමැති බවයි.
මේ සම්බන්ධයෙන් විදෙස් මාධ්‍ය දක්වන්නේ මෙවන් අදහසක්, "අධිකරණයෙන් ලබාදුන් තීන්දුව හා වීනාගේ ප්‍රකාශය ගැටළු සහගත බවයි".
කෙසේ වෙතත් අදාළ නඩු තීන්දුවට අනුව වැඩසටහන මෙහෙය වූ පුද්ගලයාට මෙන්ම රූපවාහිනී ආයතනයේ හිමිකරුටද වසර26ක සිර දඬුවම් නියම කොට ඇති බවට විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.












0 comments: