Thursday, December 4, 2014

සොනක්ෂිගේ ඇඟ අඩු වුනේ කවුරු නිසාද ?

by Api Nodanna Live  |  in World News at  12:53 AM


බොලිවුඩයේ සුපිරි නිළි සොනක්ෂි සින්හා සිය ශරීරයේ බර අඩු කර ගැනීමට උත්සාහ දරමින් සිටින බවට තොරතුරු වාර්තා වනවා. ඊට හේතුව වී ඇත්තේ බොනී කපූර් විසින් නිෂ්පාදනය කරනු ලබන ටිවාර් (Tevar) චිත්‍රපටයට රංගනයෙන් දායකවීම සදහායි. අදාළ චිත්‍රපටයේ ප්‍රධාන නිළියගේ චරිතයට අනුව සොනක්ෂිගේ ශරීරය සිහින් විය යුතු බව බොනී විසින් ඇයට පවසා තිබෙනවා. මෙම චිත්‍රපටයේ ප්‍රධාන නළුවා ලෙස රංගනයෙන් දායකත්වය ලබාදෙන්නේ බොනී කපූර්ගේ පුත් අර්ජුන් කපූර් විසින්.



















 


 












  
 

Related Posts

0 comments:

Proudly Powered by Blogger.