Wednesday, December 3, 2014

ගෙදර මතක් කළ විට යකා නැග්ග ට්‍රැෆික් රාළහාමි (වීඩියෝව බලන්න)

by Api Nodanna Live  |  in Video at  12:34 AM

රථ වාහන පොලිසියේ නිලධාරීන් දෙදෙනෙකු විසින් නැවත්වීමට සන් කළ විට මදක් දුරගොස් නැවතූ ත්‍රී රෝද රථයක ගමන් ගත් පිරිස හා එම පොලිස් නිලධාරීන් අතර ඇතිවූ දෙබසක් දැක්වෙන වීඩියෝවක් යූ ටියුබ් වෙත එක්කොට තිබේ. එම වීඩියෝව අන්තර්ජාලයට එක්කොට ඇත්තේ "ඉංගිරිය පොලිසිය" යන නාමය යටතේය. 

Related Posts

0 comments:

Proudly Powered by Blogger.