කාන්තාවන්
 සඳහා වද සැත්කම් කිරීමේ මධ්‍යස්ථානයකදී එසේ සැත්කම් 05 ක් සිදු කර 06 වෙනි
 කාන්තාවට සැත්කම සිදු කරමින් සිටි වෛද්‍යවරයෙකුට හදිසියේ නින්ද ගොස් 
තිබෙන්නේය.
මේ වන විට හෙළිව ඇති අන්දමට මෙම වෛද්‍යවරයා කාන්තාවන් සඳහා සැත්කම් කර තිබෙන්නේද අධික බීමතිනි.
ඉන්දියාවේ ‘Himachal’
 ප්‍රදේශ ප්‍රාන්තයේ සිදුව ඇති මෙම සිදුවීම මාධ්‍ය වාර්තා කරන පරිදි ඊයේ 
සිදු තිබෙන මෙම සිදු වීම නිසා නින්දට වැටුනු වෛද්‍යවරයා නැවත අවදි කරවා 
ඇත්තේ 06 වැනි වඳ සැත්කම සඳහා භාවිතා වූ කාන්තාවගේ ඥාතීන් විසිනි.
මීට
 පෙරත් ඉන්දියාවේදී කාන්තාවන් 15 දෙනෙකු වඳ සැත්කම් සඳහා භාජනය වීමෙන් පසුව
 මිය ගියේය. එහිදි හෙළි වූයේ එම කාන්තාවන්ට නිසි පිරිසිදුකම් යටතේ අදාළ 
සැත්කම් සිදුව නොමැති බවය.
කෙසේවෙතත් මේ වන විට  බීමත් වෛද්‍යවරයා පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේය.






































































































0 comments: