අන්තර් සමාජ ක‍්‍රිකට් තරගයක් අතරතුර බවුන්සර පන්දුවක් හිසේ වැදීමෙන් ඉකුත් දා මියගිය ඔස්ටේ‍්‍රලියානු ක‍්‍රීඩක පිල් හියුස්ගේ අවසන් කටයුතු අද පිල් හියුස්ගේ උපන් ගම වන මැක්ස්විල් හිදී පැවැත්වෙනවා. ඒ සඳහා ඔස්ටේ‍්‍රලියානු ජාතික ක‍්‍රිකට් කණ්ඩායමේ සියලූ සාමාජිකයින් එක්වී ඇති බව වාර්තා වේ. එම අවස්ථාවේ ඡායාරූප එකතුව හා වීඩියෝ බලන්න පහතින්.









































































0 comments: