පිළිතුර :
අනියම් භාර්යාවකට පුරුෂයාගෙන් නඩත්තු ලබාගැනීමේ හැකියාවක් නැත.
එහෙත් එම පුරුෂයාට දාව එම කාන්තාවට දරුවකු සිටී නම් එම දරුවා වෙනුවෙන් පුරුෂයාගෙන් නඩත්තු ඉල්ලා නඩු පැවරීමේ හැකියාව ඇත.
මෙහිදී දරුවා එම පුරුෂයාගේ බව ඔහු පිළිගතහොත් හෝ DNA පරීක්ෂණයක් මගින් දරුවාගේ පියා ඔහු බව ඔප්පු වුවහොත් එකී දරුවාට එම පුරුෂයා වන පියාගෙන් නඩත්තු ලබාගැනීම සදහා අය කරන නියෝගයක් ලබාගත හැක.
































































                    
                  




































0 comments: