ලොව පැරණිතම රැකියාව වශයෙන් සැලකෙන ගණිකා වෘත්තීය ජිවනෝපාය කරගත් කාන්තාවෝ එදා මෙන්ම අද ද අප සමාජයේ බොහෝ අවස්ථා වල දැකිය හැක. කිසිඳු වෘත්තීය සුදුසු කමකින් තොරව නියැලිය හැකි එකම වෘත්තීය වශයෙන් ද මෙම වෘත්තීය සැලකේ.
රහසින් දුසිරිතේ යෙදෙන කාන්තාවෝ අද සමාජයේ බොහෝ සිටියත් ඔවුන් ගණිකාවන් ලෙස හැඳින්වෙන්නේ නැත. හිඟකම් කොපමණ තිබුනත් මේ සඳහා යොමු නොවන කාන්තාවන් ඕනෑ තරම් සිටින අතර උගත් වැදගත් පොහොසත් සමහර කාන්තාවෝ තම ස්වාමි පුරුෂයාට පිටස්තරව තමන්ගේ දාසයන් සහ පහත් පුද්ගලයන් සමඟ රතියෙහි යෙදෙන අවස්ථාද ඇත .
පෙර කරන ලද කුසල් අකුසල් මත දෛවය හිමිකර දෙන හොඳ හෝ නරක අතර අපකීර්තියට ලක්වන මෙවැනි රැකියා තම ජීවනෝපාය වශයෙන් තෝරා ගැනීමට සිදුවීම කාන්තාවකට අභාග්‍ය සම්පන්න සිදුවීමක් වුවත් දෛවයට පිටුපෑමට නොහැකි වීම මත ඊට අවනතව එම වෘත්තීන් වල දීමට සිදුවේ.
ලග්නධිපති හෝ චන්ද්‍රයා යන දෙදෙනාගෙන් වැඩි වශයෙන් ශක්තිමත් ග්‍රහයා සෙනසුරුට චතුරශ්‍රව හෝ සම සප්තම හෝ සිංහ රාශිගතව සිටින විට සහ ඔවුන් පාප ග්රහයෙකු විසින් දුර්වලතත්වයට පත් කරනු ලැබ යහපත් ග්රහයෙකුගේ බලපෑමක් නොලබන විට එකී කාන්තාවෝ ජිවන වෘත්තීය ලෙස බොහෝ විට තෝරා ගන්නේ ගණිකා වෘත්තියයි.
එවැනිම ප්‍රතිඵල ගෙන දෙන තවත් ග්‍රහ පිහිටිමක් නම් ලග්නධිපති සහ චන්ද්‍රයා යන දෙදෙනාගෙන් වඩාත් ශක්තිමත් ග්‍රහයා සෙනසුරුට
මකර හෝ කුම්භ යන රාශිගත වී යහපත් ග්රහයෙකුගේ බලපෑම නොමැතිව දුර්වල තත්වයට පත්වීමය. එවැනි ග්‍රහ පිහිටිමකදී සමාජයේ උසස් නිල තල දරමින් වැජඹෙන කාන්තාවන් පවා තමන්ට නොගැලපෙන පහත පුද්ගලයන් සමග ලිංගික සබඳතා පවත්වයි.
අඟහරුට හෝ සෙනසුරුට හෝ අයත් ලග්නයේ එනම් මේෂ , වෘශ්චික , මකර හෝ කුම්භ යන රාශිවලින් එකක් වූ විට සහ කිසිම යහපත් බලපෑමකින් තොර වූ විටද බලවත් පාප ග්රහයෙකුගේ දෘෂ්ඨියට හසු වූ විටද චන්ද්‍රයා සහ සිකුරු එම ලග්නගතව සිටින විටද එකී කාන්තාවන්ගේ රැකියාව ගණිකා වෘත්තීය ලෙස දැක්විය හැක.
මෙවැනි ග්‍රහ පිහිටීමක් ඇති කේන්ද්‍රයක් හිමි කාන්තාවද බොහෝ විට ගණිකාවකගේ කුසින් උපන් තැනැත්තියක් වේ.
ලග්නය අඟහරුට හෝ සෙනසුරුට අයත් රාශියක් වූ විට සහ බලවත් පාප ග්රහයෙකු විසින් දුර්වලත්වයට පත් කරන ලද චන්ද්‍රයා සහ සිකුරු කිසිදු ශුභ ඵල බලපෑමක් නොලැබ ලග්නයෙන් සත්වැන්නේහි පිහිටි විට පෙන්නුම් කරන තත්වයද එයම වේ.
චන්ද්‍රයා සහ සිකුරු සය වැන්නේහි සිටියදී පාපී ග්රහයෙකු විසින් දුර්වලත්වයට පත්කරනු ලැබ යහපත් ග්‍රහ සංයෝගයකින් හෝ දෘෂ්ටියකින් තොර වූ අවස්ථා වලදී කාන්තාවන් ගණිකාවන් බවට පත්වීම නොවැලැක්විය හැක්කකි.
ලග්නාධිපති හෝ චන්ද්‍රයා යන දෙදෙනාගෙන් වඩා ශක්තිවන්ත ග්‍රහයා අඟහරුට හිමි රාශියක එනම් මේෂ සහ වෘශ්චික යන රාශි දෙකෙන් එකක සිටියදී පාප ග්රහයෙකු විසින් දුර්වලත්වයට පත්කරනු ලැබූ අඟහරු යහපත් ග්රහයෙකුගේ දෘෂ්ටියෙන් හෝ සංයෝගයෙන් හෝ තොර වූ විට ද ස්ත්‍රියක් ගණිකාවක් බවට පත්වේ.
දුර්වලව නොසිටියද එවැනි ලග්නධිපතියෙක් හෝ චන්ද්‍රයා කාන්තාවන්ට විවාහයට පෙර ද රති කෙළියෙහි නිරත වීමට අවශ්‍ය පසුබිම සකසයි.
රවි, අඟහරු සහ සෙනසුරු යහපත් ග්‍රහ සංයෝගයකින් හෝ දෘෂ්ටියකින් තොරව ලග්නයෙන් සත් වැන්නෙහි සිටින කල්හිද එකී කාන්තාව ගත කරනු ඇත්තේ ගණිකා ජීවිතයකි. චන්ද්‍රයාගේ සත්වැන්නෙහි සිදුවන රවි, අඟහරු, සෙනසුරු සංයෝගයට යහපත් ග්‍රහ බලපෑමක් නොමැති කල්හිද එවැනි ප්‍රතිඵල අත්වීම නොවැලක්විය හැකිය.
Friday, December 5, 2014
රහසින් දුසිරිතේ යෙදෙන කාන්තාවන් කේන්දරයෙන් හදුනා ගන්න
by Api Nodanna Live |
in Life
at 1:09 AM
Related Posts
-
අන්නාසි කෑවොත් ගබ්සා වෙනවාද ?
-
දිගු වෙලාවක් සංසර්ගය කිරීමට නම් 18+
-
වේදිකාව උඩදී ගායිකාවගේ රෙද්ද ගැලවේ Video
-
ලංකාවේ කාන්තාවන්ට ඇති වෙලා තියෙන විශේෂ ප්‍රශ්නයක් +18
-
ඔබත් සෙක්ස් වලට ආස කෙනෙක්ද ? එහෙනම් අනිවාර්යෙන් මෙය කියවන්න
-
ගැබ් ගැනීමක් හඳුනා ගන්නා නිවැරදි ක්‍රමය මෙන්න
-
සුරාන්ත(ය) - කාන්තාවන්ට අතිවිශේෂයි! | Orgasm(s)- specially for ladies 21+
-
සුරාන්ත(ය) - කාන්තාවන්ට අතිවිශේෂයි! - දෙවන කොටස 21+
-
සෙක්ස් වලින් ශරීරයට ලැඛෙන වාසි 10ක් මෙන්න
-
කාන්තාවන්ගේ පියයුරු සහ ලිංගික කර්තව්‍යය 18+
වැඩිපුර බලපු ඒවා
Blog Archive
-
▼
2014
-
▼
December
- විවාහක යුගලයන් සතියකට කොපමණ වරක් ලිංගිකව එක් විය ය...
- ගැබ් නොගැනීමට ලිංගිකව එකතු වීමට සුදුසු දවස් මොනවාද?
- සැමියාට කිසිදා නොකිය යූතු දේවල් දහයක්
- අනියම් බිරිදට නඩත්තු ලබාගත හැකිද?
- කරකාර බැඳෙන අත ගැන හිතුවාද
- ඔයාගේ Girl Friendගේ දණහිස මේ වගේද බලන්න
- අන්නාසි කෑවොත් ගබ්සා වෙනවාද ?
- ගැහැනූන් තම කායික සබඳතාවන් හිදී අනූගමනය කරන ක්‍රම +18
- කොහේ ගියත් ඔයාව කැපිලා පේන්න ඇඳුමක් තෝරාගන්නේ මෙහෙමයි
- 2014 වසරේ ලොව සරාගීම කාන්තාව මෙන්න - Kate Upton wi...
- යතුරු හිලෙන් හොරෙන් බලන Peeping Toms ලා ගැන දන්නවද?
- පිරිමි කැමති නැති කාන්තා විලාසිතා
- හරිම වචනය Merry Christmas ද Merry Xmas ද ?
- බැඳලත් අනියම් සම්බන්ධතා වලට ලැබුණ ඇරයුම් අනන්තයි –...
- විවාහයට පෙර ලිංගිකව එකතු වීම ගැන නැවත සිතා බලන්න
- ස්වයං වින්දනය මගින් ශරරයට බලපෑමක් ඇතිවේද?
- යට ඇඳුම්වල තැවර ඇති ශූක්‍රතරලය ලිංගික ප්‍රදේශයේ ගෑ...
- තව නොබෝ දිනකින් මේ කිරි බොන්න පුළුවන්
- නාඳුනන පෙම්වතාගේ විවාහ යෝජනාව
- ඔබේ විවාහ රේඛාවෙන් කියවෙන්නේ මොනවාද බලන්න
- තරුණියකගේ මුහුණෙන් කියන රහස්
- ට්‍රෙන්ඩ් එකට Slim වෙන්න ගිහින් හදා ගන්න ලෙඩවල්
- ජනපති දිනවිමට සල්මන් ඛාන් ලංකාවට
- ගැබ් ගැනීමක් හඳුනා ගන්නා නිවැරදි ක්‍රමය මෙන්න
- කාන්තාවන්ගේ ලිංගික උත්තේජනයටත් ‘ව්යාග්රා’
- ගැහැණුන්ගේ ලෙඩ ගැන පිරිමි දැනගත යුතු දේ
- ඉතුරු කෑම Fridge එකේ තියනවනම් මේ ගැනත් දැනගෙන ඉන්න
- කොන්ඩම් පාවිච්චි කරන හැටි හරියටම දැන ගන්න
- ඔබ නිදියන ඇඳ ඔබේ වාසනාව තීරණය කරන හැටි
- නොගැලවෙන්න කර කාර බඳින හැටි
- අලුත් අවුරුද්දේ අලුත් වෙන්න අලුතින් හිතන්න
- facebook අනංගයෙක් ද ?
- කාන්තාවන්ට වඳ සැත්කම් කළ බීමත් වෛද්‍යවරයා
- ජපන් කාර් මිල යළි වැඩිවන ලකුණු
- නිරෝගිමත්, ලස්සන ජීවිතයකට මග පෙන්වන කායික සබඳතාවක ...
- මිනිසුන්ගේ මළවලින් දුවන බස් රථයක් [වීඩියෝ සහිතයි]
- ලිංගික උත්තේජනයට බොන ‘වියාග්‍රා’ ගැන දන්නවාද?
- බොහෝ විවාහ ජීවිත නීරස වෙන්නෙ එකිනෙකා සතුටු කරන්න බ...
- ඔබත් තම ශරීර අවයවවල අඩු ලුහුඬුකම් ගැන තැවෙන අයෙක්ද?
- බුද්ධික ජයරත්න පළමුවරට මාධ්‍යයට හෙළිකරන කතාවක් වි...
- ඩිලානි-සමන් යුවළගේ දුව කවීෂා දැන් නිළියක්, ගායිකාවක්
- ඔබත් සෙක්ස් වලට ආස කෙනෙක්ද ? එහෙනම් අනිවාර්යෙන් මෙ...
- කකුල දිහා බලලා අනාවැකි කියන්නේ මෙහෙමයි
- රහසින් දුසිරිතේ යෙදෙන කාන්තාවන් කේන්දරයෙන් හදුනා ගන්න
- මෙය කියවූ පසු ඔබ නැවත කවදාවත් කන සුද්ද කරන එකක් නෑ
- බි්රතාන්ය කාමුක චිත්‍රපට වලට ඇතැම් ලිංගික චර්ය...
- වීනා මලික් නැටුවේ නැහැ කියයි.
- සොනක්ෂිගේ ඇඟ අඩු වුනේ කවුරු නිසාද ?
- Avatar චිත්‍රපට තේමාවට නිරුවතින් විවාහ වූ යුවලක්!
- කැමරා ආම්පන්නත් අරගෙන ඇනකොන්ඩෙකුගේ බඩට යන්න හදන මි...
- මහරගම වෙළෙඳසලක් තුළ සිදු වූ මුදල් කොල්ලයේ CCTV දර්ශන
- හිරුනිකා යන කතා බොරුද?
- ප්රභාකරන් මැරුණේ 'ෆැක්ස් ' එකෙන් පැමිණි වස් කවියක...
- HIV සැර බාල කරයි - AIDS සිතූ තරම් මාරනිතික නෑ
- ෆිල් හියුස්ගේ අවමංගල්‍යය උත්සවය (ඡායාරූප එකතුව බලන්න)
- ගෙදර මතක් කළ විට යකා නැග්ග ට්‍රැෆික් රාළහාමි (වීඩි...
-
▼
December
Proudly Powered by Blogger.
0 comments: