යුවතියකගේ
 වටිනාම වස්තුව ඇගේ මුහුණ යැයි සඳහන් කිරීම කිසිඳු වරදක් නොමැත. එය මුසාවක්
 යැයි පැවසිය නොහැකි ය. කාන්තාවකගේ මුහුණේ ඇතිවන හැඟීම් ප්‍රකාශ කිරීම 
තුළින් දිනාගත නොහැකි දෙයක් ලොවෙහි නැති තරම් ය.ඔබේ රූ සපුව අලංකාර කර ගැනීමට විමසිලිමත් වූවා මිසක මුහුණ හැඩය පිළිබඳ හා එහි පිහිටි හැඩය අනුව ඔබේ චරිත ලකෂණ හෙළිවන බව ඔබ මොහොතකටහෝ සිතා බැලුවා ද? ස්ත්‍රීන්ගේ ශරීරාංගවලින් ඇගේ චරිතය හෙළිවන බව දෛවඥයන් මෙන් ම මනෝ විද්‍යාඥයන් ද පිළිගනී. ශරීරාංගවලින් ඔබේ ගති ගුණ හෙළි කරන ග්‍රහයෝග යටතේ අද අප සාකච්ඡා කරන්නට බලාපොරොත්තුවන්නේ ඔබේ මුහුණේ හැඩය අනුව හෙළිවන චරිත ලකෂණ පිළිබඳවයි.
කිසියම් කාන්තාවකගේ මුහුණ කෘෂ (කෙට්ටු) ස්වභායකින් යුතු නම් ඈ තරමක් දරුණු ගති ස්වභාවයක් පෙන්නුම් කරයි. එසේ වුව ද ඇය සිය මිතුරන් අතරේ පරිත්‍යාගශීලී තැනැක්තියක ලෙස ඉතා ජනප්‍රිය වේ.





































































































0 comments: