අද කාලේ පාවහන් පළඳින්නේ දෙපා වල ආරක්ෂාවට පමණක්ම නොවෙයි. හැම දේම වගේ පාවහන් පවා දැන් විලාසිතාවක් වෙලා.
ඔබ දන්නවද ඔබ පළඳින පාවහන් දිහා බලල ඔබේ ගැන අනාවැකි කියන්නට පුළුවන් බව.
පාවහන් වල අඩිය ගෙවෙන ආකාරය එක එක අයගේ වෙනස් කියලා ඔබ නිරීක්ෂණය කරලා තිඛෙනවාද? එසේ වන්නේ එක එක්කෙනා ඇවිදින ආකාරය වෙනස් නිසා.
පුද්ගලයා ඇවිදින ආකාරය අනුව එයා ගැන කියන්නට පුළුවන්.
සමහරුන්ගේ සපත්තු වල හෝ සෙරෙප්පු වල අඩිය ගෙවෙන්නේ සමාන්තරවයි.
ඒ කියන්නේ ඉදිරියෙනුත් පිටුපසිනුත් එක ගානට ගෙවෙනවා.
එහෙම අය රටට සේවයක් කරන්නට කැමති , අරපිරිමැස්ම හොඳින් දන්නා, පිනට දහම කැමති අය.
ඒ වගේම ඔවුන් ඔවුන් තීක්ෂණ බුද්ධියක් ඇති කාලය නාස්ති නොකරන දීමට කැමති පුද්ගලයින්.
ඔවුන් ලෙහෙසියෙන් රවටිලිකාරයන්ට හසු වන්නේත් නැහැ. සමහරුන්ගේ වම් පැත්තේ සෙරෙප්පුව දකුණු පැත්තට වඩා වැඩිපුර ගෙවෙනවා.
එවැනි පුද්ගලයින් උත්සාහයට ගැලපෙන ප්‍රතිපල නොලැඛෙන, නිතර චිත්ත පිඩාවන්ගෙන් පෙලෙන, බොහෝ විට අනුන්ගේ නින්දා අපහාස වලට ගොදුරු විය හැකි අයයි.
ඔවුන් බොහෝ දුරට තමන්ගේ හිතේ තිඛෙන දේවල් ඉටු කරගන්නට අපහසු වන අයද වනවා.
දකුණු පැත්තේ අඩිය වම් පැත්තට වඩා ගෙවෙනවා නම් හම්බ කරන දේවල් අපතේ යන, අනුන් වෙනුවෙන් කාලය ගත කරන්නට කැමති, දරුවන්ගේ පවුලේ ප්‍රශ්න ඕනෑවටත් වඩා කල්පනා කරන කෙනෙක්.
මේ වගේ අය අඹු සැමි ප්‍රශ්න වලට මුහුණ දෙන ආත්ම තෘප්තිය නොලබන කෙනෙක් විය හැකියි.
සෙරෙප්පුවේ අඩිය ඉස්සරහින් වැඩිපුර ගෙවෙනවා නම් ඔවුන් ආගමට දහමට ලැදියි.
දියුණුවට කැමතියි.
පුහු අලංකාරයට අකමැති වනවා වගේම නිතර රැවටිලි කාරයන්ට ගොදුරු වන කෙනෙකුද වනවා.
ඔවුන් උපයන දේවල් නිකරුනේ විනාශ වනවාට අකමැතියි වගේම අනිත් අයව පහත් කොට සලකන අයද වනවා.
අඩිය වැඩිපුර පිටුපසින් ගෙවනවා නම් එවැනි අය රට ජාතිය ආගම ගැන නිතර කතා කරන නමුත් කිසිවක් ක්‍රියාවට නගන්නට මැලි වන ටිකක් නපුරු ගති ඇති බොරු ආටෝප වලට කැමති අය වනවා. මොවුන්ට මසුරු ගති ගුණාත් තිඛෙන්නට ඉඩ තිඛෙනවා.
Friday, December 5, 2014
කකුල දිහා බලලා අනාවැකි කියන්නේ මෙහෙමයි
by Api Nodanna Live |
in Life
at 3:56 AM
Related Posts
-
අන්නාසි කෑවොත් ගබ්සා වෙනවාද ?
-
දිගු වෙලාවක් සංසර්ගය කිරීමට නම් 18+
-
වේදිකාව උඩදී ගායිකාවගේ රෙද්ද ගැලවේ Video
-
ලංකාවේ කාන්තාවන්ට ඇති වෙලා තියෙන විශේෂ ප්‍රශ්නයක් +18
-
ඔබත් සෙක්ස් වලට ආස කෙනෙක්ද ? එහෙනම් අනිවාර්යෙන් මෙය කියවන්න
-
ගැබ් ගැනීමක් හඳුනා ගන්නා නිවැරදි ක්‍රමය මෙන්න
-
සුරාන්ත(ය) - කාන්තාවන්ට අතිවිශේෂයි! | Orgasm(s)- specially for ladies 21+
-
සුරාන්ත(ය) - කාන්තාවන්ට අතිවිශේෂයි! - දෙවන කොටස 21+
-
සෙක්ස් වලින් ශරීරයට ලැඛෙන වාසි 10ක් මෙන්න
-
කාන්තාවන්ගේ පියයුරු සහ ලිංගික කර්තව්‍යය 18+
වැඩිපුර බලපු ඒවා
Blog Archive
-
▼
2014
-
▼
December
- විවාහක යුගලයන් සතියකට කොපමණ වරක් ලිංගිකව එක් විය ය...
- ගැබ් නොගැනීමට ලිංගිකව එකතු වීමට සුදුසු දවස් මොනවාද?
- සැමියාට කිසිදා නොකිය යූතු දේවල් දහයක්
- අනියම් බිරිදට නඩත්තු ලබාගත හැකිද?
- කරකාර බැඳෙන අත ගැන හිතුවාද
- ඔයාගේ Girl Friendගේ දණහිස මේ වගේද බලන්න
- අන්නාසි කෑවොත් ගබ්සා වෙනවාද ?
- ගැහැනූන් තම කායික සබඳතාවන් හිදී අනූගමනය කරන ක්‍රම +18
- කොහේ ගියත් ඔයාව කැපිලා පේන්න ඇඳුමක් තෝරාගන්නේ මෙහෙමයි
- 2014 වසරේ ලොව සරාගීම කාන්තාව මෙන්න - Kate Upton wi...
- යතුරු හිලෙන් හොරෙන් බලන Peeping Toms ලා ගැන දන්නවද?
- පිරිමි කැමති නැති කාන්තා විලාසිතා
- හරිම වචනය Merry Christmas ද Merry Xmas ද ?
- බැඳලත් අනියම් සම්බන්ධතා වලට ලැබුණ ඇරයුම් අනන්තයි –...
- විවාහයට පෙර ලිංගිකව එකතු වීම ගැන නැවත සිතා බලන්න
- ස්වයං වින්දනය මගින් ශරරයට බලපෑමක් ඇතිවේද?
- යට ඇඳුම්වල තැවර ඇති ශූක්‍රතරලය ලිංගික ප්‍රදේශයේ ගෑ...
- තව නොබෝ දිනකින් මේ කිරි බොන්න පුළුවන්
- නාඳුනන පෙම්වතාගේ විවාහ යෝජනාව
- ඔබේ විවාහ රේඛාවෙන් කියවෙන්නේ මොනවාද බලන්න
- තරුණියකගේ මුහුණෙන් කියන රහස්
- ට්‍රෙන්ඩ් එකට Slim වෙන්න ගිහින් හදා ගන්න ලෙඩවල්
- ජනපති දිනවිමට සල්මන් ඛාන් ලංකාවට
- ගැබ් ගැනීමක් හඳුනා ගන්නා නිවැරදි ක්‍රමය මෙන්න
- කාන්තාවන්ගේ ලිංගික උත්තේජනයටත් ‘ව්යාග්රා’
- ගැහැණුන්ගේ ලෙඩ ගැන පිරිමි දැනගත යුතු දේ
- ඉතුරු කෑම Fridge එකේ තියනවනම් මේ ගැනත් දැනගෙන ඉන්න
- කොන්ඩම් පාවිච්චි කරන හැටි හරියටම දැන ගන්න
- ඔබ නිදියන ඇඳ ඔබේ වාසනාව තීරණය කරන හැටි
- නොගැලවෙන්න කර කාර බඳින හැටි
- අලුත් අවුරුද්දේ අලුත් වෙන්න අලුතින් හිතන්න
- facebook අනංගයෙක් ද ?
- කාන්තාවන්ට වඳ සැත්කම් කළ බීමත් වෛද්‍යවරයා
- ජපන් කාර් මිල යළි වැඩිවන ලකුණු
- නිරෝගිමත්, ලස්සන ජීවිතයකට මග පෙන්වන කායික සබඳතාවක ...
- මිනිසුන්ගේ මළවලින් දුවන බස් රථයක් [වීඩියෝ සහිතයි]
- ලිංගික උත්තේජනයට බොන ‘වියාග්‍රා’ ගැන දන්නවාද?
- බොහෝ විවාහ ජීවිත නීරස වෙන්නෙ එකිනෙකා සතුටු කරන්න බ...
- ඔබත් තම ශරීර අවයවවල අඩු ලුහුඬුකම් ගැන තැවෙන අයෙක්ද?
- බුද්ධික ජයරත්න පළමුවරට මාධ්‍යයට හෙළිකරන කතාවක් වි...
- ඩිලානි-සමන් යුවළගේ දුව කවීෂා දැන් නිළියක්, ගායිකාවක්
- ඔබත් සෙක්ස් වලට ආස කෙනෙක්ද ? එහෙනම් අනිවාර්යෙන් මෙ...
- කකුල දිහා බලලා අනාවැකි කියන්නේ මෙහෙමයි
- රහසින් දුසිරිතේ යෙදෙන කාන්තාවන් කේන්දරයෙන් හදුනා ගන්න
- මෙය කියවූ පසු ඔබ නැවත කවදාවත් කන සුද්ද කරන එකක් නෑ
- බි්රතාන්ය කාමුක චිත්‍රපට වලට ඇතැම් ලිංගික චර්ය...
- වීනා මලික් නැටුවේ නැහැ කියයි.
- සොනක්ෂිගේ ඇඟ අඩු වුනේ කවුරු නිසාද ?
- Avatar චිත්‍රපට තේමාවට නිරුවතින් විවාහ වූ යුවලක්!
- කැමරා ආම්පන්නත් අරගෙන ඇනකොන්ඩෙකුගේ බඩට යන්න හදන මි...
- මහරගම වෙළෙඳසලක් තුළ සිදු වූ මුදල් කොල්ලයේ CCTV දර්ශන
- හිරුනිකා යන කතා බොරුද?
- ප්රභාකරන් මැරුණේ 'ෆැක්ස් ' එකෙන් පැමිණි වස් කවියක...
- HIV සැර බාල කරයි - AIDS සිතූ තරම් මාරනිතික නෑ
- ෆිල් හියුස්ගේ අවමංගල්‍යය උත්සවය (ඡායාරූප එකතුව බලන්න)
- ගෙදර මතක් කළ විට යකා නැග්ග ට්‍රැෆික් රාළහාමි (වීඩි...
-
▼
December
Proudly Powered by Blogger.
0 comments: