Thursday, November 20, 2014

සෙක්ස් වලින් ශරීරයට ලැඛෙන වාසි 10ක් මෙන්න

by Api Nodanna Live  |  in Sex Education at  8:49 AM

තම සහකරු හෝ සහකාරිය සමග ලංගිකව එක් වීම ආදරය සතුට වැඩි කිරීමට අමතරව එයින් ශරීරයට ලැඛෙන ප‍්‍රතිලාභ බොහෝය. මේ එයින් කීපයකි.

1. ප‍්‍රතිශක්තිකරණ පද්ධතිය ක‍්‍රියා කාරීව පවත්වා ගැනීමට උපකාරී වීම සතියකය වරක් හෝ දෙවරක් ලිංගික ක‍්‍රියාකාරකම් වල යෙදෙන පුද්ගලයන්ගේ ශරීරය තුල ප‍්‍රතිශක්තිකරණය ඉතා හොදින්  සිදු වන බව එනම් දේහය තුල විශ බීජවලට එරෙහිව ක‍්‍රියාකිරීමේ ශක්තිය,වෛරස වලට ග‍්‍රහනය නොවීමෙ හැකියාව වැනි ලක්ෂණ හොදින් වර්ධනය වන බව පර්යෙෂකයන් පවසයි.
2.රුධිර පීඩනය පාලනය

පර්යෙෂකයන් පවසයන පරිදි ලිංගික ක‍්‍රියාකාරකම් හා රුධිර සංසරණය අතර මනා සබදතාවක් පවති. එමගින් අධි රුධිර පීඩනය අඩු කරවා රුධිර පීඩනය පාලනය කරයි.

3.දේහ ව්‍යායාම

ලිංගික ක‍්‍රියාකාරකම් යනු ව්‍යායාම් වල වැදගත් කොටසකි.එය ට‍්‍රඬේ මීල් එකක තරම් නොවුනත් ඒ හා සමාන ව්‍යායාමයක් දෙහයට ලබා දෙයි.මේ මගින් දේහ උශණත්වය වැඩි කරන අතර විවිධ මාංශපේශි ක‍්‍රියා කරවයි. ලිංගික ක‍්‍රියාකාරකම් මගින් මිනිත්තුවකට කැලරි 5ක් දහනය කරයි

4.හෘදයාබාධ අවධානම අඩු කරයි.

හොද ලිංගික ක‍්‍රියාකාරකම් ඔබගේ හෘදයට ඉතා යහපත් ය.එය හෘද ස්පන්දන වේගය පාලනය කරන අතරම දේහයේ ඊස්ට‍්‍රජන් හා ප්‍රොජෙස්ටරොන් මට්ටමඩ පාලනය කරයි.මෙය දෙහයට ඉතා වෑදගත්ය. එක් හොමොනයක් හෝ අඩු වීම ඔස්ටියොපොරොසිස් / විවිධ හෘද රෝග වැනි ගැටලූකාරී තත්ව ඇතිවීමට හේතු විය හැක.

5.මානසික ආතතිය අවම වීම - තම සහකරු සමග ලගින් අසුරු කිරීම කාන්සිය/මානසික ගැටලූ සන්හිදවයි. සිප වලද ගැනීම් මගින් දේහය සැහල්ලූ කර හෝමෝන ක‍්‍රියාකාරිත්වය වැඩි කරවීමට හැකියාවක් ඇත. එමගින් මොලයේ ස්නයු උත්තෙජනය කරවා දේහයට ප‍්‍රියමනාප ආවේග ලබා දේ. එයින් මානසික ආතතිය දුරු කරවයි.එමෙන්ම ෆපිළිකා අවදනම අඩු කිරීම ෆදරා ගනීමේ හැකියාව දියුනු වීම වැනි ප‍්‍රතිලාභ රාශියක් දේහයට ලබා දෙයි චායාරුප

0 comments:

Proudly Powered by Blogger.