ජනපති දිනවිමට සල්මන් ඛාන් ලංකාවට
ඉදිරි පැවැත්විමට නියමිත ජනාධිපතිවරණය සඳහා ජනපති පුත් නාමල් රාජපක්ෂ මහතා විසින් මෙම ආරාධනා සිදුකොට ඇති බවටයි වාර්තා වන්නේ.මීට මාස කිපයට පෙර පැවති ඉන්දියානු මහ මැතිවරණයේ දි අගමැති මෝදි වෙත සල්මන් සිය දායකත්වය ලබා දී ඇත.
කෙසේ වෙතත් මෙම සහභාගීත්වයෙන් හොඳ ප්‍රතිචාර ඇතැයි ආණ්ඩු පක්ෂය විශ්වාස කරයි.
0 comments: