ජනප්‍රිය නිලි ෂෙරිල් ඩෙකර්ති හට විවාහයෙන් පසුවත් ප්‍රේම ආරාධනා ලැබෙන බව පවසනවා. ඇය පවසන්නේ එලෙස අනියම් සම්බන්ධතා ගොඩනගාගන්න අකමැති බවයි. එය මේ බව පැවසුවේ පුවත් පතකට අදහස් දක්වමින්.
මොනවද මේදවස් වල අලුත් තොරතුරු ?
කාර්යබහුල වෙලා ඉන්නේ. මමයි රුවනුයි නට්ටලට ලෑස්ති වෙන නිසා මේ වෙලාවේ මගේ ආදරණිය ප්‍රේක්ෂකයන්ට සුබ නත්තලක් වේවා කියල පාර්ථනා කරනවා.
කාර්යබහුල වෙලා ඉන්නේ. මමයි රුවනුයි නට්ටලට ලෑස්ති වෙන නිසා මේ වෙලාවේ මගේ ආදරණිය ප්‍රේක්ෂකයන්ට සුබ නත්තලක් වේවා කියල පාර්ථනා කරනවා.
රුවනුයි ඔබයි විවාහ ගිවිස ගත්තට විවාහ උත්සවය ගත්තේ නැත්තේ ඇයි ?
ලබන අවුරුදුදේ ජනවාරි 05 වැනිදාට අපි විවාහ ගිවිසගෙන වසර දෙකක් වෙනවා.
ලබන අවුරුදුදේ ජනවාරි 05 වැනිදාට අපි විවාහ ගිවිසගෙන වසර දෙකක් වෙනවා.
එදාට පොඩි උත්සවයක් ගන්න සැලසුම් කරලා තියෙන්නේ. එහෙම නැතුව ලොකු විවාහ උත්සව ගන්න අපි දෙන්නට අදහසක් නැහැ.
ඇයි ඒ ?
එහෙම ලොකුවට විවාහ උත්සවය ගත්තේ නැතත් අපි දෙන්නා ගොඩක් සතුටින් ජිවත් වෙන්නේ. අපි දෙන්නගේ සතුටට විවාහ උත්සවය කියනදේ වැදගත් නෑ.
එහෙම ලොකුවට විවාහ උත්සවය ගත්තේ නැතත් අපි දෙන්නා ගොඩක් සතුටින් ජිවත් වෙන්නේ. අපි දෙන්නගේ සතුටට විවාහ උත්සවය කියනදේ වැදගත් නෑ.
කොහොමද රුවන් එක්ක මේදවස් වල ගතකරන ජිවිතේ ?
ගොඩක් සතුටින් ඉන්නේ. රුවන් මේ දවස්වල නත්තල් වලට ගීතයක් කරනවා. එයාගේ වැඩවලට සහයෝගය දෙනවා.
ගොඩක් සතුටින් ඉන්නේ. රුවන් මේ දවස්වල නත්තල් වලට ගීතයක් කරනවා. එයාගේ වැඩවලට සහයෝගය දෙනවා.
ගීතයක් නිසා තමයි රුවන්ව මුණගැහෙන්නේ. ඒ නිර්මනකරුවට ද ඔබ ආදරය කළේ ?
නොදැක ඉන්න බෑ ගීතය නිසා තමයි මම රුවනට කතා කරලා සුබපැතුවේ.
නොදැක ඉන්න බෑ ගීතය නිසා තමයි මම රුවනට කතා කරලා සුබපැතුවේ.
තවත් ඒ වගේම නිර්මාණ කරන්න කියල. පස්සේ එය මට කතා කළා. රුවන් කියන නිර්මාණ කරුවට කැමති වුනේ රසිකාවක් විදිහට.
ඒ නිර්මාණකරුවා ඇතුලේ හිටියේ යහපත් හොද මනුස්සයට තමයි මම ආදරය කළේ.
රුවන්ට ආදරය කරන්න විශේෂම හේතුව ?
එයත් මම වගේම ඉක්මනින් දුක හිතෙන කෙනෙක්. ඒවගේම මිනිසුනට ගොඩක් උදව්කරනවා. එකයි මම රුවනටත් ආදරය කරන්නේ.
එයත් මම වගේම ඉක්මනින් දුක හිතෙන කෙනෙක්. ඒවගේම මිනිසුනට ගොඩක් උදව්කරනවා. එකයි මම රුවනටත් ආදරය කරන්නේ.
ෂෙරිල් රුවන්ගේ දකින අකමැතිම දේ මොකක්ද ?
ෂොපින් යන්න බෑ කියනකොට මම හරිම අකමැතියි. මම රුවන් අද ෂොපින් යන් කිව්වොත් එය බෑ කිව්වම මට හරියට තරහා යනවා.
ෂොපින් යන්න බෑ කියනකොට මම හරිම අකමැතියි. මම රුවන් අද ෂොපින් යන් කිව්වොත් එය බෑ කිව්වම මට හරියට තරහා යනවා.
රුවන් කැමතිද ෂෙරිල් රඟපානවට. ?
එයාගේ කිසි අකමැත්තක් නැහැ.මොකද රුවන් දන්නවා මම චරිත තෝරාබේරාගෙන රඟපානවා කියලා.
එයාගේ කිසි අකමැත්තක් නැහැ.මොකද රුවන් දන්නවා මම චරිත තෝරාබේරාගෙන රඟපානවා කියලා.
ඒවගේම මම එක පාරට එක නාට්‍යයි භාරගන්නේ.
රුවන්ගේ ගීතවල රූප රචනාවලට තමන්ව ගන්න කියලා තර්ජනය කරනවා කියන්නේ ඇත්තද ?
අනේ නෑ… එහෙම තර්ජනය කරන්නේ නෑ. රුවන් කැමතියි මම එයාගේ ගීතවල රුපරචනවල පෙනී ඉන්නවට.
අනේ නෑ… එහෙම තර්ජනය කරන්නේ නෑ. රුවන් කැමතියි මම එයාගේ ගීතවල රුපරචනවල පෙනී ඉන්නවට.
එත් මම එයාගේ හැම රූප රචනවකටම ඉන්නේ නෑ. මේ ලඟදි කතා කලාම මම බෑ කිව්වා.
ජිවිතේ ගත්තු තීරණ ගැන පසුතැවෙන අවස්ථා තියනවද ?
මම ගත්ත තීරණ ගැන පසුතෙවෙන්නේ නෑ.සමහර වෙලාවට ජිවිතේ අපි හරියි කියල ගන්න තීරණ වැරදෙනවා. ජිවත් වෙනවා කියන්නේ ඒ වැරදි තීරණ නිවැරදි කරගෙන ඉස්සරහට යන පුලුවන්ම් විතරයි.
මම ගත්ත තීරණ ගැන පසුතෙවෙන්නේ නෑ.සමහර වෙලාවට ජිවිතේ අපි හරියි කියල ගන්න තීරණ වැරදෙනවා. ජිවත් වෙනවා කියන්නේ ඒ වැරදි තීරණ නිවැරදි කරගෙන ඉස්සරහට යන පුලුවන්ම් විතරයි.
හැමෝම කියනවා ෂෙරිල් අරම්බරයි කියලා ?
මම හැම වෙලේම කතා කරන කෙනෙක් නෙවෙයි.
මම හැම වෙලේම කතා කරන කෙනෙක් නෙවෙයි.
ආඩම්බර විය විය යුතු ඇයට මම ආඩම්බර චරිතයක්. ඒ නිසා ඒ මගේ හැටි කිව්වොත් හරි.
විවාහයෙන් පස්සේ ප්‍රේම ආරාධනා එහෙම ලැබිලා ඇතිනේද?
අනන්තයි.
අප්‍රමාණයි කිව්වොත් හරි. එත් මම හිතන්නේ මම කසාද බැඳපු කෙනෙක්. මට හොද
ආදරණිය සැමියෙක් ඉන්නවා කියලා. විවාහයෙන් පස්සේ ප්‍රේම ආරාධනා ලැබෙන්නේ
අනියම් සම්බන්ධතා ගොඩනගන්න.
මම ඒවගේ අනියම් සම්බන්ධතාවලට පොඩ්ඩක්වත් ආස නෑ. ඒ නිසා ඒ ප්‍රේම ආරාධනා මම භාරගන්නේ නෑ.
ශේත්‍රයේ අනියම් සම්බන්ධතා වැඩි වෙන්න හේතුව මොකක්ද ?
එකට හේතුව සැමියා බිරිඳගෙන් වෙන අඩුපාඩු. අපි එකිනෙකාව තේරුම්ගෙන ජිවත් වෙනවනම් එහෙම අනියම් සම්බන්ධතා ඇතිවෙන්නේ නෑ.
ඔබයි රුවනුයි වෙන්වෙලා කියලත් විවිධ කට කතා ප්‍රචාරය වුණා නේද ?
ඔව් අපි දෙන්න සතුටින් ආදරෙන් ඉන්නවට ගොඩක් ඇය අකමැතියි. මම ඩාන්සින් ෂෝ එකකට විදේශගත වුනොත්හෙම හිතන්නේ රුවන්ව දාලා ගියා කියලා.
ඔව් අපි දෙන්න සතුටින් ආදරෙන් ඉන්නවට ගොඩක් ඇය අකමැතියි. මම ඩාන්සින් ෂෝ එකකට විදේශගත වුනොත්හෙම හිතන්නේ රුවන්ව දාලා ගියා කියලා.
අපේ සමාජය
නිතරම බලන්නේ වැරදි විදිහට. ඒ නිසා මම කියන්නේ කව්ද කියල දැනගෙන ජිවත් වෙන
කෙනෙක්. හැබැයි ඒවගේ කතා මගේ කනට ඇහුනොත් මම ඒ කෙනාගෙන් මුණටම අහනවා.
ෂෙරිල් ද රුවන්ද වැඩිපුර ජනප්‍රිය ?
මම හිතන්නේ දෙන්නම ජනප්‍රියයි කියලා.
මම හිතන්නේ දෙන්නම ජනප්‍රියයි කියලා.
ව්‍යාපාර කටයුතු කොහොමද?
ගොඩක් හොදින් කරගෙන යනවා. මේ ව්‍යාපාරය පටන් ගත්තේ ගොඩක් දුක් මහන්සියෙන්. මේ දවස් වල මට තර්ජනය කරනවා මගේ සැලෝන් එක කරන්න දෙන්නේ නෑ කියල . මම කියනේ මගේ මුණට තර්ජනය කරන්න කියල. මොකද මම කාටවත් වැරද්දක් කරලා නැති නිසා බය නෑ.

0 comments: