ගැටළුව :
මා හට මහත් සිත් පීඩා දෙන ගැටළුවක් තිබෙනවා, මා හා පෙම්වතා හමු වූ විට 
ඔහුගේ නිවසට ගොස් විනෝද වෙමි. එහෙත් කෙදිනකවත් ලිංගිකව එක් වී නොමැත්තෙමි. 
අවසන් වතාවට හමුවූ දින මම ඔහුගේ ලිඟුව මත යෝනිය තබා වාඩි වී විනෝද වුනෙමි. 
ලිඟුව යෝනියට ඇතුළු කළේ නැත. ඒ අවස්ථාවේදී ඔහුගේ ලිඟුවෙන් හැඟීම් ඇති 
වීමේදී පිටවන දියරය මඳක් පිටවී තිබුණා. ඒවා මාගේ යෝනිය අවට ගෑවුනා. යෝනියත්
 තෙත්ව තිබූ නිසා මා හට බියක් දැනෙනවා මා ගැබ් ගනීයිද කියලා. ඉතින් මා ගැබ්
 ගනියිද? එසේ නම් කුමක් කළ යුතුද?
~යෙහන්සා 
පිළිතුර :
ඔබ සිත් පීඩා ගැනීම නිවැරදියි. එහෙත් මෙය එතරම් සිත් පීඩා ගැනීමට හේතුවක් නොවේ. ඔබ මෙසේ විනෝද වන විට ඔබගේ ඔසප් දින සෑදී කොපමණ කළක් ගත වී තිබුණිද ? ඔහුට ඒ අවස්ථාවේදී ශුක්‍ර පිටවුණාද ?
ඔබ උපත් පාලන ක්‍රම භාවිත කරන්නේ නම් බිය විය නොමැත. එහෙත් විනෝද වන විට
 ඒවායෙන් ලැබිය හැකි ප්‍රතිඵල වල වගකීමද බාර ගැනීමට තරම් ඔබ පරිණත වී සිටිය
 යුතුය.
ගැටළුව :
ඔසප් වීම වුනේ මාර්තු 19 වෙනිදා. මෙලෙස අපි විනෝද වුනේ මාර්තු 31 
වෙනිදා. ඔහුගෙන් ධාතු විදීමක් සිදු වුනේ නෑ. සුරාන්තයට පෙර එන දියර චුට්ටක්
 තමයි ගෑවුනේ. මේ නිසා ගැබ් ගැනීමකට ලක් වෙයිද කියල මට බයයි. කරුණාකර මට 
පිළිතුරක් ලබා දෙන්න.
ප.ලි.
කන්‍යාවකට ගැබ් ගැනීමක් සිදුවීමට පුළුවන්දැයි දැනගැනීමටද අවශ්‍යයි.
පිළිතුර :
ශුක්‍ර පිට වූයේ නැති නම් කිසිදු අයුරකින් ඔබ ගැබ් ගැනීමකට ලක් නොවේ! කන්‍යාවකට කලාතුරකින් ගැබ් ගැනීමක් ඇති වීමට පුළුවන. (ඇත්තෙන්ම කන්‍යාවක යැයි මා අදහස් කළේ කන්‍යා පටලය සිඳ නොගත් තැනැත්තියකට පමණි)






































































































0 comments: