මේ සඳහා බොහෝවිට උපදෙස් ලැබෙන්නේ
සැහැල්ලු ඇඳුමක් භාවිත කරන ලෙසයි. එයට හේතුව රාත්‍රියේදී හොඳ නින්දක් ලැබීමට සැහැල්ලු බව අත්‍යවශ්‍ය වීමයි. නමුත් රාත්‍රී ඇඳුමක් මගින් ඔබේ ශරීරය අවශ්‍ය සැහැල්ලුව ලැබෙන්නේ නෑ. මේ සඳහා හොඳ විසදුමක් තමයි රෑට කිසිඳු ඇඳුමක් නොමැතිව නිරුවතින් නිදාගැනීම. නිරුවතින් නින්දට යාමේ වැසි රැසක් පවතිනවා.

ඔබ පිජමාවක් හෝ රාත්‍රී
ඇඳුමක් අඳිනවා කියන්නේ සාමාන්‍යයෙන් ගෙදර ගිය ගමන් ඒ ඇඳුම ඇඳීමට හුරු වීම.
මෙය රාත්‍රියේදී ඔබේ නිවසට එන අමුත්තෙකුට උනත් අප්‍රසන්න දර්ශනයක් වෙන්න
පුළුවන්. ඒවගේම මේ නිසා ඊට පසු නිවසින් එලියට යාමටත් ඔබ අකමැත්තක් දක්වනවා.
රාත්‍රියේ නිරුවතින් නිදාගන්නවා කියන්නේ ඔබට ඊට පෙර නිදාගැනීම සඳහා ලෑස්ති
වෙන්න අවශ්‍යතාවයක් නෑ. එතෙක් වෙලා ඔබට පුළුවන් වෙනත් ඇඳුමකින් සැරසී
සිටින්න.
ඒවගේම නිරුවතින්
නිදාගැනීම හරහා ඔබගේ සහකරුවා හා ඔබ අතර සාර්ථක ලිංගික ජිවිතයක් ගොඩ නගා
ගැනීමටත් පුළුවන්. මෙමගින් දෙදෙනා අතර වඩා සමීප සම්බන්දයක් ගොඩ නැගෙනවා.
උදෑසන වනතුරු සුවසේ
නිදාගන්නත් නිරුවතින් නිදාගැනීම සහය වෙනවා. බොහෝවෙලාවට ඇඳුම් වල ඇති විවිධ
දේ නිසා ඔබගේ ශරීරයට අපහසුවක් දැනී රෑට ඔබ නින්දෙන් අවදි වෙන්නත් පුළුවන්.
නිරුවතින් නිදාගැනීම මගින් ඒ කරදරයෙන් ඔබ නිදහස් වෙනවා.
ඒවගේම නිරෝගී සමක්
ලබාගන්නත් නිරුවතින් නිදාගැනීම සහය වෙන බවයි පැවසෙන්නේ. එහිදී ඔබේ සමට
හොදින් වාතාශ්‍රය ලැබීමක් සිදු වෙනවා. සමේ අඳුරු ලප මගහරවාගැනීමට සමට
හොදින් වාතාශ්‍රය ලැබීම හොද විසඳුමක්.
මිතුරන් දැනුවත් කරන්න SHARE කරන්න. උනුසුම් පුවත් ඔබේ Wall එකටම ගෙන්වා ගන්න Page එකට Like එකක් දාන්න.
0 comments: