Friday, January 2, 2015

ශුක්‍රාණු පිට වෙන්න කලින් යන ඒවා

by Api Nodanna Live  |  in Sex Education at  8:46 AM


ගැටළුව :
 ශුක්‍රාණු පිට වෙන්න කලින් යන ඒවා(තෙල් බින්දු වගේ ඒව) ගැවුනත් ගැබ් ගැනීමක් වෙන්න පුලුවන්ද?
ශුක්‍රාණු පිට වෙන්න කලින් ලිංගය එලියට ගැනීම සාර්තකද. සරු කාළය මග ඇරල ?
පසන්

පිළිතුර :

නැත. ඇත්තෙන්මමේවා ලිහිසිකාරක‍ වේ. ශුක්‍රාණු පිට වෙන්න කලින් ලිංගය එලියට ගැනීම ඒතරම් සාර්ථක ක්‍රමයක් නොවේ.

ගැටළුව :

පිළිතුරු ඉක්මනින් ලබා දීමට ගොඩක් ස්තුතියි. අසාරතක ඇයි.පිරිමින්ටත් ලිහිසිකරක පිට වෙනවද. කොන්ඩම් හැර වෙනත් විකලපයක් නැද්ද. මගේ පෙම්වතියට නිකන් දානව වගේ සතුටක් නැතිලු කොන්ඩම් දැමීමෙන් :(
පසන්

පිළිතුර :

අසාර්ථක වනුයේ ඔබට බොහෝ විට ශුක්‍ර පිටවීම පාලනය නොකළ හැකි බැවිනි. ඔබට පළමු සුරාන්තයට පෙර ශිෂ්නය පිටතට ගත හැකි නම් ගැබ් ගැනීමේ අවදානම අඩු කර ගත හැකිය .තවද , ඔව් පිරිමින්ගේද මෙවන් ලිහිසි කාරක පිට වේ. මෙහි මුඛ්‍ය අරමුණ වනුයේ මුත්‍ර මගින් ඇතිවන්නා වූ අම්ල ගතිය අඩුකර දැමීමයි. ඔබ දරුවකු බලාපොරොත්තු නොවන්නේ නම් අමතර ආරක්ෂක පවුල් සැලසුම් ක්‍රමයක් භාවිතයට උපදෙස් දෙමි.


0 comments:

Proudly Powered by Blogger.