ගැටළුව:
මා මාගේ මිතුරියක් (Girlfriend නොවේ) සමග නොසිතු ලෙස කලින් සැලසුම් නොකල අනාරක්ෂිත ලිංගික එක්වීමක් ජූනි 2 දින පෙරවරැ 1ට පමණ සිදුවූවා.මුලදීම මා හට ඇද සිටි කලිසමේම ධාතු පහවුනු අතර පසුව (විනාඩි 15-20කින් පසුව) මා ඇගේ යෝනි මාර්ගයට එය ඇතුලු කලා.ඒ වන විට මාගේ ශිෂ්ණයේ ධාතු නොවු බව මගේ මතකය වේ.මෙසේ වැඩිවේලාවක් (විනාඩි 2-3 පමණ කාලයක් පමණ) මා යෝනි මාර්ගය තුල එය තබා නොසිටි අතර යෝනි මාර්ගය තුලදී ධාතු පහනොවුන බවක් මා හට මෙන්ම ඇයටද බොහෝ දුරට විශ්වාසය.
නමුත් පසුව ඇතිවුණු සැකය හේතුවෙන් postinor 2 පාවිච්චිකලා. පළමු පෙත්ත ජූනි 2 දින (එදිනම) පෙරවරැ 10.30ට (පැය 9.30 කට පමණ පසු) ගත් අතර දෙවන පෙත්ත එදිනම පස්වරැ 10ට (පැය 11.30 කට පමණ පසු) ගත්තා.
ඇගේ ඔසප් වීම සිදුව ඇතිතේ මැයි මස 29 දිනයි.එනම් මෙම සිදුවීමට දින 3කට පෙරයි.මා ඇය සමග එක්වන දිනයේද ඔසප් වීම සිදුවෙමින් තිබුන බවට (නමුත් එහි ලේ තිබුනේ නැත) ඇය දන්වා සිටියා.
මාගේ වයස අවුරැදු 30ක් වන අතර ඇයට 27ක් වේ.මෙය මාගේ පළමු ලිංගික එකතු වීමද වේ.
01. මෙය ගැබ් ගැනීමක් දක්වා දුර දිග යයිද?
02. ඊට පෙර මා හට කල හැකි යමක් වේද?
03. ඇයගේ මීලග ඔසප් වීම සලකා බලා postinor 2 අසාර්ථක නම්, කල හැකි වෙනත් යමක් වේද?
කරැණාකර කඩිනම් පිළිතුරැ බලාපොරොත්තු වේ..නිර්නාමිකයි-2013-06-05
පිළිතුර :
හිතවත් පාඨකය,
මා දන්නා තරමින් ඔබට අන්වීක්ෂීය හැකියාවක් ඇති බවක් නැති බව පැහැදිලිය. එබැවින් ඔබ දාතු ශිෂ්ණයේ දාතු නොතිබූ බව සහතික කරන්නේ කෙසේද? දාතු යනු සුදු පැහැ දියරයම නොවේ. කෙසේ වෙතත් අනාරක්ෂිත ලිංගික එක්වීම් අවධානම් බව මතක තබා ගන්න. ඔබගේ මිතුරිය හදිසි උපත් පාලන පෙති නියමිත අයුරින් භාවිත කර ඇති බව පෙනේ. එබැවින් බිය වීමක් සිදුවිය යුතු නැත. ඔසප් වීමෙන් දින 12-16ත් අතර සිදුවන ලිංගික එකතු වීම් වලින් ගැබ් ගැනීමේ ඉහළ සම්භාවිතාවක් ඇති බව සලකන්න.
01. නැත
02. කළ හැකි දේ දැනට ප්‍රමාණවත් වේ.
03. මීළඟ ඔසප් වීම සිදුනොවුනතින් , ඔබ දෙපළට අනේක වාරයක් උණුසුම් සුභ පැතුම්!!
ගැටළුව:
වැඩිදුරටත් පැහැදිලි කර ගැනීමක් සම්බන්ධව..
මා ඉහත සදහන් කල පරිදි අප එක්වන දින වන විට ඇගේ ආරම්භක ඔසප් දිනය වන (29 දින) පසුවී දින 3ක් පමණ ගතවී තිබිණි.ඒ වන විටද එය සිදුවන බව ඇය පැවසුවද අප එක්වන මොහොතේදී මා එවැන්නක් දුටුවේ නැත.පසු දිනද ඇය සනීපාරක්ෂක තුවායක් පැළද සිටිනු මා දුටුවා.
01. ඔබ සදහන් කර ඇති දින දින 12-16ත් අතර කාල සීමාවට මෙම එක්වීම හසුනොවන බව මගේ අවබෝධයයි.මෙය නිවැරදිද?(හැකිනම් කෙටි හෝ පැහැදිලි කිරීමක් කරන්න)
02. ඇගේ මීලග ඔසප් දිනය සිදුවිය යුතුතේ 26 වන දිනද?
03. මෙය කොපමණ කාලයක් ප්‍රමාද වුවහොත් ගැබ් ගැනීමක් සිදුවේ යැයි සිතිය හැකිද?
නිර්නාමිකයි-2013-06-05
පිළිතුර :
හිතවත් පාඨකය,
01. ඔබ නිවැරදියි. සාමාන්‍ය වශයෙන් ගර්භාෂ බිත්තිය බිඳ වැටී නැවත සකස් වීමට දින 12-14 අතර කාලයක් ගත වන අතර ඉන් පසුව ඩිම්බයක් පිටවීම සිදුවේ. සාමාන්‍ය වශයෙන් ශුක්‍රාණුවක් දින 3-5 අතර යෝනි මාර්ගය තුළ සක්‍රියව පවතියි.
02. 26ත් 01ත් අතර සිදුවිය යුතුය.
03. ඔසප් වීම නතර වුවහොත් ගැබ් ගැනීම් පරික්ෂණයක් කරගන්න.
Sunday, January 4, 2015
අනාරක්ෂිත ලිංගික එක්වීමක්
by Api Nodanna Live |
in Sex Education
at 7:49 AM
Related Posts
-
අන්නාසි කෑවොත් ගබ්සා වෙනවාද ?
-
දිගු වෙලාවක් සංසර්ගය කිරීමට නම් 18+
-
වේදිකාව උඩදී ගායිකාවගේ රෙද්ද ගැලවේ Video
-
ලංකාවේ කාන්තාවන්ට ඇති වෙලා තියෙන විශේෂ ප්‍රශ්නයක් +18
-
ඔබත් සෙක්ස් වලට ආස කෙනෙක්ද ? එහෙනම් අනිවාර්යෙන් මෙය කියවන්න
-
ගැබ් ගැනීමක් හඳුනා ගන්නා නිවැරදි ක්‍රමය මෙන්න
-
සුරාන්ත(ය) - කාන්තාවන්ට අතිවිශේෂයි! | Orgasm(s)- specially for ladies 21+
-
සුරාන්ත(ය) - කාන්තාවන්ට අතිවිශේෂයි! - දෙවන කොටස 21+
-
සෙක්ස් වලින් ශරීරයට ලැඛෙන වාසි 10ක් මෙන්න
-
කාන්තාවන්ගේ පියයුරු සහ ලිංගික කර්තව්‍යය 18+
වැඩිපුර බලපු ඒවා
Blog Archive
-
▼
2015
-
▼
January
- සුරාන්ත(ය) - කාන්තාවන්ට අතිවිශේෂයි! - දෙවන කොටස 21+
- නිදාගන්නවනම්, නිරුවතින්ම නිදාගන්න
- දැකල පුරුදු කෙනෙක් “ ලන්ඩනය හොල්ලයි
- තරුණියක සමූහ දූෂණයකට ලක්වීම නිරූපණය කළ ඡායාරූප සැස...
- ඔබත් බිරිඳක් ද ? – සැමියෙකුට කිසිදා නොකිය යුතු දේ
- සුපිරියට sex කරන්න මේව කන්න 18+
- කාන්තාවන්ගේ පියයුරු සහ ලිංගික කර්තව්‍යය 18+
- ඇස් කියන රහස්
- ඔබාමායි මෝදියි නාටාලියාගේ පිටේ ඇඳගෙන - Photos
- ජාත්‍යයන්තර චිත්‍රපටයක නම් අනිවාර්යෙන්ම අඩනිරුවතින...
- මන්ත්‍රී දුමින්දගේ දේපළ රාජසන්තකයි?
- බෙල්ට් එක දාන තැන හරියටම දන්නවද ?
- සුරාන්ත(ය) - කාන්තාවන්ට අතිවිශේෂයි! | Orgasm(s)- s...
- උපන් දිනයට අනුව ඔබේ සුභ වර්ණය මෙන්න
- අද දවස ඔබට කොහොමද? 2015-01-26
- කාට කියන්නද මේ දුක? 18+
- පෙබරවාරි වල යෙදෙන සිකුරු මාරුව ඔබේ ලග්නයට කොහොමද ?
- අද දවස ඔබට කොහොමද? 2015-01-25
- මැද ඇඟිල්ලේ සාස්තරේ
- මොළේ වැඩි වෙන්න විස්කි බොන්න
- අද දවස ඔබට කොහොමද? 2015-01-24
- කෙල්ලෙක්ගෙ රාගය අවුස්සන නිලයක් .....
- දිගු වෙලාවක් සංසර්ගය කිරීමට නම් 18+
- අලුත විවාහ වූ මට ඇති ගැටළුව 18+
- Home Coming නම් පාට රතු විතරමද?
- අද දවස ඔබට කොහොමද? 2015-01-21
- කිරි දෙන මව් වරුන්ගේ පියයුරු තද වීම කියන්නේ මොකක්ද?
- අද දවස ඔබට කොහොමද? 2015-01-20
- අව පැහැ වුණු කිහිල්ලට ආයුර්වේද සත්කාර
- Wax කරන හරි ක්‍රමය මෙන්න
- ඔබේ පෙම්වතා මොන වර්ගයේ පිරිමියෙක්ද බලන්න
- කෙල්ලට ඕනේ අපමණ අගයක්
- මෛත්‍රී පාලනයත් සමඟ සොයාගත් අවි ආයුධ, සුපිරි මෝටර්...
- අද දවස ඔබට කොහොමද? 2015-01-19
- හිටපු ජනපති මහින්දට ලැබෙන නොලැබෙන දේවල් මෙන්න
- අනාරක්ෂිත ලිංගික එක්වීමක් 18+
- දියණිය ඝාතනය කරන්න වළට දමා වැළලූ පාපතර පියා
- පාසැල් සිසුවියකට තම රහස් ප්‍රදේශ පෙන්වූ ගුරුවරයෙක්...
- ඉන්දියාවේ කෙල්ලන්ගේ ලස්සන වීමේ රහස මෙන්න (අතිශයින්...
- අත බලලා කියන සාස්තර
- Look එකට Fit වෙන ඩෙනිම තෝරා ගන්නේ මෙහෙමයි
- රෝම ඉවත් කරන්න තැනට හරියන ක්‍රමය තෝරාගන්න
- 2015 බොලිවුඩ් නළු-නිළි දින දර්ශනය
- අද දවස ඔබට කොහොමද? 2015-01-15
- රෝම ඉවත් කරන්න තැනට හරියන ක්‍රමය තෝරාගන්න
- තණකොළ වලින් ලස්සන වෙන හැටි
- මැතිවරණය දා රාත්‍රියේ සිදුවීම ගැන හිටපු ජනපති මහින...
- නාමල් රාජපක්ෂට දුරකථනයෙන් තර්ජන - හඬපටය සහිතයි
- උකුලෙන් සාරි අඳින්න එපා
- ලග්නයට අනුව මැරෙන හැටි දැනගන්න
- දබර ඇඟිල්ල හෙළි කරන දබරයේ වග
- ලිංගික සංසර්ගයෙන් සිරුරට ඇතිවන වාසි
- ජනාධිපතිවරණ ප්‍රතිඵල ලැඛෙන අතරතුර පාන්දර ඇතිවූ රහස...
- ක්‍රිකට් ක්‍රීඩකයින්ට සිටින හොට්ම වයිෆ්ලා Hottest ...
- කුඩා දරුවන්ට ලිංගික අපචාර කරන ඉන්දියාවේ වැඩිහිටි ග...
- සුභ හීන හැබෑ කරගන්න මන්තරේ මෙන්න
- නහය දිහා බලලා ගති ගුණ අඳුනගන්න හැටි
- ගෑණියෙක්ව සතුටු කරන්න පුලුවන් ක්‍රම 45 ක්.....
- ටිකක් හිනා වෙන්න සහ මධුසමය - අවසාන කොටස (මේක නම් අ...
- ටිකක් හිනා වෙන්න සහ මධුසමය 1 (මේක නම් අනිවාර්යෙන්ම...
- ටිකක් හිනා වෙන්න සහ මධුසමය 2 (මේක නම් අනිවාර්යෙන්ම...
- ඔපපාතික.. අසම්මත.....
- ප්‍රේමය නම් රාගයෙන් තොර (එහෙම වෙන්න පුලුවන්ද...?)
- මාගේ මතකේ ඔබේ රුව ඇඳේ....... (ඇත්තමයි... සත්තයි...)
- ආදරේ නැතිව බඩ වෙන්නේ කොහොමද ?
- මුන් ඔක්කොම එකතු වෙලා මාව දූෂණය කලා........
- නිදියහනේ.... නැහැ සහනේ........
- නිරුවත සහ අහවල් එක.... (18 + ද මන්දා)
- වෙනස.....(පොඩි උන් බලනවා එහෙම නෙමෙයි...මේක +18)
- සාරිය උස්සන්න කලින්.. සුදු ගව්ම ඉස්සුවේ ඇයි දුවේ..?
- ඇරඹුමම කඳුලක් වෙලා.......
- භාර්යාවට ලියමි.. (ගෑණුන්ට විශේෂය.. පිරිමි බැලුවාට ...
- ඇතුවත් බැරි.. නැතුවත් බැරි.. ගෑණු
- GNT නොහොත් ගෑණු නාන තොටුපල.... (18 + වගේ)
- හැට්ටේ අස්සේ දිවිය ලොකේ.....(අඳින්න කලින් කියවන්න)...
- "උස්සන්න කලින් මේ ගැනත් හිතන්න" - 18+
- බාහුම් සහස්ස මභිනිම්........
- පුර්ව මධු සමය හා පශ්චාත් මධුසමය.....
- නොබැඳපු උන් දන්නේ නැති.. බැඳපු උන් කියන්නේ නැති ක...
- අයියෙ මමත් දැන් ජීම් යනවා
- මට සිත් පීඩා ගෙන දෙන ගැටළුව 18+
- මංගල උත්සවයේ මනාලයාගේ තැන කොතනද ?
- Slim වෙන්න නම් ‘බතල’ කන්න
- පුරුෂ ලිංගේන්ද්‍රිය කැඩෙන බිඳෙන සුළුයි පරෙස්සමින් ...
- ඔබේ මහපට ඇඟිල්ල ඔබ ගැන කියන කතා
- 2015 වසරේ සුර්යග්‍රහණ, චන්ද්‍රග්‍රහණ නිසා ඔබට ඇතිව...
- සුදු මූණ කළු කරන දිව පිනන චොකලට්
- ගැබිණි ඔබ Seat Belt පැළඳීම කල යුතුද?
- අනැවශ්‍ය ගැබ් ගැනීම් හා එයින් වැලකීම
- අනාරක්ෂිත ලිංගික එක්වීමක්
- බි්රතාන්ය කෘත්‍රිමව ශුක්‍රාණු හා ඩිම්බ නිපදවයි
- ලිංගික එක් වීමේදී වේදනාව............18+
- Remote එකෙන් පාලනය කරන උපත් පාලන චිපය
- ශුක්‍රාණු පිට වෙන්න කලින් යන ඒවා
-
▼
January
Proudly Powered by Blogger.
0 comments: