මුහුණ නලල වැනි මෘදු ස්ථාන වල රෝම ඉවත් කිරීමට කෝල්ඩ් වැක්ස් භාවිත කරන අතර ශරීරයේ තරමක් රළු ස්ථාන වල රෝම ඉවත් කිරීම සඳහා හොට් වැක්ස් ක්‍රමය සුදුවේ. මෙහි දැක්වෙන්නේ කෝල්ඩ් වැක්ස් ක්‍රමයයි.
- මුලින්ම අත පුරා හොඳින් පවුඩර් තවරා ගන්න.
- Cold wax එක ගෙන අතේ උඩ සිට පහළට තවරා ගන්න. (රූපලාවන්‍ය නිෂ්පාදන අලෙවි කරන වෙළෙඳසල්වලින් මෙම ආලේප ලබා ගත හැකිය.)
- wax රහිත පටියක් ගෙන එය මේ ආකාරයට Cold wax එක මත අතින් තද කර අලවා ගන්න.
- දැන් පෙර මෙන් එම පටිය එකවරම උඩු ඈතට ඇද ගලවා ගන්න.
- රෝම ඉවත් කර ගත් අත හොඳින් තෙතමාත්තු කරන්න.
- Toner තවරා ගන්න.
- පසුව moisturising හෝ දිවා කාලයේ නම් Sun Cream ආලේප කරන්න.
0 comments: