
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් පාර්ලිමේන්ත්‍ර මන්ත්‍රී නාමල් රාජපක්ෂට දුරකථනයෙන් කිහිප වතාවක්ම තර්ජන එල්ලවී ඇති බවට ඔහු පොලීසියට පැමිණිල්ලක් කොට තිබෙන බවට වාර්තා වෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා සඳහන් කලේ ඔහු විසින් මේ පිළිබඳව තංගල්ල පොලිසියට පැමිණිල්ලක් කොට ඇති බවයි. ඔහුට දුරකථනයෙන් වාර 4ක් පමණ තර්ජනය කොට ඇති අතර මේ පිළිබඳ දැනට විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි අජිත් රෝහණ මහතා වැඩිදුරටත් සඳහන් කලේ.
අජිත් රෝහණ මහතා දැක්වූ අදහස් පහතින්...
අජිත් රෝහණ මහතා දැක්වූ අදහස් පහතින්...
0 comments: