විවාහයක් කියන්නේ කෙනෙකුගේ ජීවිතේ
දෙවන ඉපදීම.... ජීවිත කලේ පුරාම් අම්මා තාත්තා එක්ක ගෙවපු කාලේ වෙනස් වෙලා
ජීවිතේ මගදී හඳුනගත්ත කෙනෙක් එක්ක ඉතිරි කාලේ ගෙවන්න සුදානම් වෙන හැමෝම
මුලින්ම මුහුන දෙන ගැටළුක් තමයි, විවාහ වෙනකම් තමන් ගෙවපු ජීවිතෙන් මිදීමේ
අපහසුතාව.. එහෙමත් නැත්නම් සමහර බැඳීම් අතහැරීම....
මේකෙදී අපට මුලිකව හමුවෙන බැඳීම්
කිපයක් තියනවා... එකක් තමයි දෙමපිය බැඳීම... ඉපදුන දවසේ ඉඳලා හැදුනු වැඩුනු
අම්මා තාත්තගේ රැකවරණය සෙනෙහස අහිමිවිම....
අනෙක තමයි සහෝදර සහෝරියන්ගෙන් ආදරයි....
අනෙක නෑදෑයින්ගෙන්....
විශේෂිතම කොටස තමයි යාළු මිත්‍රාදීන්ගෙන් වෙන්වීම....
ඔය
දේ කොහොම උනත් අපේ තියන යම් යම් ආර්ථික අපහසුතා නිසා අපිට යම් සීමාවක් තුල
ජීවත් වෙන්න සිද්ධවෙනවා.... සමහර විට පෙම්වතුන් අවධියේ මැව්ව හීන
විවාහයෙන් පස්සේ බොඳවෙලා යන්නේ සැබෑ ජීවිතේම මුන දෙන යතාර්ථය නිසා..... අපි
කොයි තරම් හීන මවාගෙන හිටියත් අපේ හීන වලින් කීයෙන් කියද හැබෑ වෙන්නේ...
හීන වලට ලංවෙන්න දුරු වැඩි වෙනකොට... කාලෙත් එක්ක වයසට යනකොට හීන ඇතෑරලා
හැබෑ ජීවිතේට ලංවෙන්න අපිට හිතෙනවා... ඒ විදියට විවාහ වුනු යුවලකගේ ජීවිතේ
යථාර්ථය දැක්කේ මේ විදියට.......
මැ එනතුරු බලා සිටියා ඇය මගට වෙලා....
එනවිට අපි දෙදෙන ඇතුලුට තුරුළු වෙලා...
අම්මා හිටියේ ඇස් කොනකින් බැළුම් හෙලා....
කසාද බැන්ඳේ මුල කාලේ තරුණවියේ....
අම්මයි තාත්තයි මා ලඟමයි සිටියේ....
අම්මා මාවෙතම අවධානෙන් සිටියේ...
දෙන්නා මැද ඈ නිතරම එන සැටියේ....
ඉඳිනෙමි බලාගෙන සැම නිදයන තුරැම....
නිකමට නැහැ ඉඩක් ඉන්නට තිනිතනිව...
සාලේ රෑපවාහිනියේ හඬ අඩුව...
තිබුනත් බලන්නට බැහැ කිසිවක් හිත දැඩිව....
ලේට් නයිට් චිත්තර පටි බලන කල...
අම්මා ඇවිත් කැරකෙයි නිරතුරු අසල....
නොනිදා ඉන්නේ, නිවාඩු දැයි අසන කල.....
උත්තර දෙන්න නැහැ කට නැත දොඩමළුව....
අවේ පමා වී ඇති වැඩ නිමකරලා....
ඇඟපත සොදලා සරමක් ගෙන ඇඳලා...
දාගෙන පොඩි එකක් මම සැන් පව්ඩර් ගාලා....
එන විට ඉඳී මා එනතුරු ඇඳට වෙලා.....
තුරුළුව එකිනෙකා ඇගටම එකට ඇලී....
සිටිනා කලට ගත සිත තව යයි ඉපිලී....
දානා කලට මම එක එක වැඩ කෑලී....
කට තදකරන් හිටියත් ගෑවෙයි කෙඳිරී....
මට බැහැ තවත් නම් ඉන්නට මෙය ඉවසා....
අදට මේ ඇතිය ඇය කිව්වා පවසා.....
මෙය නම් නවත්වනු බැහැ තව ඉවසනු කෙලෙසා....
අම්මා ඇහැරිලා ඉන්නට ඇයිබැරි ඉවසා....
දාගෙන කකුල ඇඟ වෙත ඇය ගේ මත්තේ....
පෙරළුනි හිරකරන් පපුවට ඇය මත්තේ....
තෙරපෙන කරට ගත සිත අවදිව ඇත්තේ....
ඉවසා දරාගෙන ඉනු බැහැ මේ තත්තේ....
මගේ ස්පර්ශයට ඇය ටික ටික මත්වෙන්නේ....
කෙඳිරිය ඇගේ දැන් ටික ටික වැඩි වෙන්නේ....
කට තද කරන් හිටියත් නැහැ අඩු වෙන්නේ....
“ලොකු පුතා“ මොකද... ඇයි ඔය කෙඳිරිගාන්නේ....
කිව්වම අහලා මේ දේ අපි නවතමුද....
අම්මලාට ඇහෙනවා ලැජ්ජා නැද්ද.....
කියනා සිංහලේ තේරෙන්නේ නැද්ද....
අරගෙන වෙන ගෙයක් යන්න බැරි ඇයිද....
ගන්නට ගෙයක් පුලුවන් නම් මට හෙටම....
නොගෙන ඉඳියි කියලා ඔබ හිතවද....
නිදහස අපට කොයි තරමට වටිනවද....
පුලුවන් කමක් තිබුනා නම් නොකරයිද....
මහා රෑ ජාමේ ඇහැරුනු එලාම් තියලා....
ඇයි මේ වදේ නිදිනැද්දයි ඇය ඇසුවා....
අවදිවු හැඟුම් තවමත් සැනසුනේ නැතුවා....
නවතමු තැනින් අරඹමු දැයි මම ඇසුවා...
නිදිගැට කඩා හැර මා හට තුරුළු වෙලා...
ඇය මා මත් කලා පපුවට තුරුළු වෙලා....
පමා නොවී යන්නට පෙම ඉහ වහලා....
අල්ලා හිර කලා යන්නට බැමි බිඳලා....
කරස් කරස් සද්දෙන් ඇඳ හෙලවෙනවා....
ඔංචිලි වාරම වගේ එය දැන් පැද්දෙනවා....
නවතනු හිතක් නැහැ තව ඉක්මන් වෙනවා....
හොලවන පාරකට දෙවරක් හෙලවෙනවා....
ආසාව ද සතුට එක ලෙස දෝර ගලා....
බැඳි බැමි ලිහිල් කොට මැද්දෙන් ගමන් කලා....
අවසන් මොහොත ලං වෙනකොට අකුල් හෙලා....
“දඩාස්“ අපිටම හොරෙන් එක කකුලක් බුරුල් වෙලා....
දෙදෙනා කඩා වැටුනා මහා සද්දෙන් බිමට.....
ඇඳ පළු මෙට්ටේ හරහට කැඩිලා දෙකට.....
මොනවද ළමයිනේ මහ රෑ මහ හඬට....
අම්මා අසන විට උත්තර නැහැ අපට....
කසාදයක් බඳිනවා නම් අනිවාර්යෙන්ම
අඩු ම තරමින් ජීවිතේ මුල කාලේ වෙනම ගෙවන්න පුලුවන් නම් විතරක් කසාද
බඳින්න.... එහෙම නැත්නම අඩුම ගානේ කුලියට ගෙයක් අරගෙන වෙනම ජීවත් වෙන්න...
එහෙම නොවුනොත් “ඇරඹුමක කඳුකල් වෙලා“ වගේ ජීවිතේ පටන්ගන්න කොටම ජීවිතේ අවුල්
වෙයි..... විවාහ “ජීවිතේ දකින්න... විඳවන්න නොව... විඳගන්න....“
0 comments: