Saturday, January 17, 2015

පාසැල් සිසුවියකට තම රහස් ප්‍රදේශ පෙන්වූ ගුරුවරයෙක් දඹුල්ලේදී ගස් බඳී

by Api Nodanna Live  |  in Hot at  4:17 AM


පාසල් සිසුවියකට සිය රහස් ප්‍රදේශ පෙන්වූ බව කියන ගුරුවරයෙකු අල්ල ගස් බැඳ පොලිසියට බාර දීමට දඹුල්ල 40 කණුව ප්‍රදේශවාසීහු ඊයේ (16දා) කටයුතු කර තිබේ.

දඹුල්ල පොලිසිය සඳහන් කළේ සැකකරු යතුරු පැදියකින් පැමිණ කාන්තාවන් ගැවසෙන ස්ථාන වලට ගොස් මෙවැනි ක්‍රියා සිදු කරන බවට අවට ගම්මාන වල ජනතාවද පැවසු බවයි.


සැකකාර ගුරුවරයාගේ ජංගම දුරකථනය පරික්ෂා කිරීමේදී අසැබි වීඩියෝ දර්ශන සීයකට අධික ප්‍රමාණයක් මෙන්ම පාසල් සිසුවියන්ගේ පින්තුර තිබු බවද පොලීසිය කියයි.

සැකකරු අද (17දා) දඹුල්ල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව දඹුල්ල පොලීසිය වැඩිදුරටත් සඳහන් කරයි.



Related Posts

0 comments:

Proudly Powered by Blogger.