උදරය ආශ්‍රිතව ඇතිවන අසනීප වලින් ප්‍රවේසම් වන්න. ගේ දොර ඉඩකඩම් යාන වාහන විකිණීම් මිලදී ගැනීම් සඳහා සුබ දවසක්. දවසේ මැදි කාලය තුල තම පවුලේ සාමාජිකයින් වෙනුවෙන් කාලය කැප කරනවා. වියදම් වැඩි දවසක්. දවස සාර්ථක කරගැනීම සදහා උදේ 09.36 ට යෙදෙන සුබ මොහොත භාවිතා කරන්න.
වෘෂභ ලග්නය
පවුලේ සමගිය ගැන වෙනදාට වඩා සැලකිලිමත් වන්න. මුදල් ආයෝජනයට එතරම් සුබ නැත. රැකියා කටයුතු වලදී අන් අය සමග සිත් පළුදු වීමට නොදී ඉවසිලිමත්ව කටයුතු කරන්න. සෙම් කෝපයෙන් ඇතිවන අසනීප වලින් ප්‍රවේසම් වන්න දවස සාර්ථක කරගැනීම සදහා උදේ 7.13 ට යෙදෙන සුබ මොහොත භාවිතා කරන්න.
මිථුන ලග්නය
අවිවාහකයන්ට මංගල යෝග යෙදෙනවා. නිවසෙන් දුරබැහැරව විදේශගතව කරන රැකියා ව්‍යාපාර වලින් බොහෝ සාර්ථක විය හැකිය. සෙම් කෝපයෙන් ඇතිවන ලෙඩ රෝග වලින් ප්‍රවේසම් වන්න. පවුලේ සමගිය වැඩිවන සුබ දවසක්. දවස සාර්ථක කරගැනීම සදහා උදේ 08.22 ට යෙදෙන සුබ මොහොත භාවිතා කරන්න.
කටක ලග්නය
කෙටි ගමන් බිමන් බහුලව යෙදෙනවා. නිවසෙන් දුරබැහැරව විදේශගතව කරන රැකියා ව්‍යාපාර වලින් බොහෝ සාර්ථක විය හැකිය අස්ථි සන්ධි වල අසනීප වලින් ප්‍රවේසම් වන්න. ලැබ්ම් අතින් යහපත්. දවස සාර්ථක කරගැනීම සදහා උදේ 7.19 ට යෙදෙන සුබ මොහොත භාවිතා කරන්න.
සිංහ ලග්නය
අවිවාහකයන්ට මංගල යෝග යෙදෙනවා. වියදම් වැඩි දවසක්ද වනවා. සෙම් කෝපයෙන් ඇතිවන ලෙඩ රෝග වලින් ප්‍රවේසම් වන්න. පවුලේ සමගිය වැඩිවන සුබ දවසක්. දවස සාර්ථක කරගැනීම සදහා උදේ 08.22 ට යෙදෙන සුබ මොහොත භාවිතා කරන්න.
කන්‍යා ලග්නය
අධ්‍යාපන ලිපි ලේඛණ කටයුතු වල නිරත අයට විශේෂ වාසි අත්වනවා. කෙටි ගමන් බිමන් බහුලව යෙදෙනවා. වියදම් වැඩි දවසක්. අස්ථි සන්ධි වල අසනීප වලින් ප්‍රවේසම් වන්න. දවස සාර්ථක කරගැනීම සදහා උදේ 09.36 ට යෙදෙන සුබ මොහොත භාවිතා කරන්න.
තුලා ලග්නය
අධ්‍යාපන කටයුතු වල නිරත දරුවන්ට යහපත්. හිතවතුන් අතර ජනප්‍රිය පුද්ගලයෙකු වියහැක. අවිවාහක අයට මංගල යෝග උදාකරයි. යුගදිවිය සතුටින් ගතකල හැකි දිනයකි. ආර්ථිකයේ සුවිශේෂී වර්ධනයක් දක්නට ලැබේ. විදෙස් ගමන් අපේක්ෂා කරන්නන්ට එම අපේක්ෂාවන් මුදුන් පත් කරගත හැකි දිනයකි. දවස සාර්ථක කරගැනීම සඳහා පෙ.ව.10.11 ට යෙදෙන සුභ මොහොත භාවිතා කරන්න.
වෘශ්චික ලග්නය
දවසේ ලැබීම් අතින් සාමාන්‍යයි. අද දවස ඔබට මිශ්‍ර පල සහිතයි. රැකියාවේ පසුබෑමක්. උත්සාහයේ තරමට ප්‍රතිපල නැත. ආර්ථිකය සුභ නොවෙයි. මුදල් ගනුදෙනු ඉතා පරිස්සමින් කලයුතුයි. හිස ආශ්‍රිත අසනීප වලින් ප්‍රවේසම් වන්න. ගෘහ ජීවිතය ප්‍රීතිමත්. සමගිය ,සාමය වර්ධනය වෙන දිනයකි. දවස සාර්ථක කරගැනීම සඳහා පෙ.ව. 08.46 ට යෙදෙන සුභ මොහොත භාවිතා කරන්න.
ධනු ලග්නය
අද දවසේ ඔබ කරන කියන කටයුතු සාර්ථක වන දිනයක්. නමුත් ඉතා වෙහෙස කාරී කටයුතු අධික තත්වයක් පෙන්වයි. මුදල් ලැබීම් අතින් යහපත්. පවුලේ සමගියට බාධා ඇතිවෙයි. නමුත් අවිවාහක අයට මංගල යෝග උදා වන දිනයකි. අධ්‍යාපන කටයුතු හොදින් සිදු වෙයි. දුර බැහැර ගමන් යෙදෙයි. දවස සාර්ථක කරගැනීම සඳහා පෙ.ව. 10.11 ට යෙදෙන සුභ මොහොත භාවිතා කරන්න
මකර ලග්නය
අද දවසේ රැකියා කටයුතු තරමක් කාර්යබහුලයි. දවසේ ලැබීම් අතින් ඉතා යහපත්. රුධිරය ආශ්‍රිතව ඇතිවන අසනීප වලින් ප්‍රවේසම් වන්න. අවිවාහක අයට මංගල යෝග උදාකරයි. යුගදිවිය සතුටින් ගතකල හැකි දිනයකි. ආර්ථිකයේ සුවිශේෂී වර්ධනයක් දක්නට ලැබේ. විවාහ ජීවිතයේ වාසනාව වැඩි කාලයකි. දවස සාර්ථක කරගැනීම සඳහා පෙ.ව. 08.46 ට යෙදෙන සුභ මොහොත භාවිතා කරන්න.
කුම්භ ලග්නය
ඉතා යහපත් දවසක්. ඔබේ බලාපොරොත්තු මල්පල ගැන්වෙන ලකුණු උදාවෙයි. නමුත් අන්‍යයන් සමග කටයුතු කිරීමේදී පරිස්සම් විය යුතුයි. හිත් පළුදුවීම් ඇතිවිය හැක. ව්‍යාපාර කටයුතු, මූල්‍ය කටයුතු වලින් වාසි අත්වන දිනයක්. විදේශ ගමන් සඳහා උනන්දු වන අයට සුභ ආරංචි ලැබේ. දවස සාර්ථක කරගැනීම සඳහා පෙ.ව. 10 .11 ට යෙදෙන සුභ මොහොත භාවිතා කරන්න.
මීන ලග්නය
අවිවාහකයන්ට මංගල යෝග උදාවන දිනයකි. මිල මුදල් පාලනයේ දී වඩා පරිස්සම් වෙන්න. අනවශ්‍ය ගමන් බිමන් යෙදෙන දවසකි. සමීපතම අයගෙන් සිත් පීඩා ඇතිවිය හැක. මානසික තත්වය යහපත්ව පවත්වා ගැනීම සදහා ආගමික වතාවත් වලට මුල් තැන දෙමින් දවස ආරම්භ කරන්න. දවස සාර්ථක කරගැනීම සඳහා පෙ.ව. 07.18 ට යෙදෙන සුභ මොහොත භාවිතා කරන්න.
0 comments: