මේෂ ලග්නය
උෂ්ණ, දැවිලි රෝග, හිසේ අමාරු, හිසකෙස් වැටීම, තොල් පැළීම, හදිසි
ක්ලාන්ත වීම, නින්ද නොයෑම, ලේ රෝග, පිත් රෝග, විදුරුමස් දියවීම, බඩේ
කැක්කුම ආදී රෝගාබාධයන් වැලඳීමට ඉඩ ඇත.
මරණය වන අන්දම -
පිත් රෝග, බන්ධනාගාර ගතවීම, උසකින් වැටීම, අවි ආයුධවලින් හා වස – විසවලින් මෙහි සඳහන් එක් ක්‍රමයකින් මරණ බිය ගෙන දීමට ඉවහල් වනු ඇත.
වෘෂභ ලග්නය
රෝග – උගුරේ හා බෙල්ලේ රෝග, පපු ප්‍රදේශයේ රෝග, පීනස, මලබද්ධය, ලේ වැඩිකම, ලේ නහර පිපිරීම ආදී රෝග වැලඳීමට ඉඩ ඇත.
මරණය වන අන්දම -
ආයුධ, මෘග පීඩා, ජල බිය පීඩාවට පත්වීම ආදී එක් ක්‍රමයකින් මරණ බිය ගෙන දීමට සමත්වනු ඇත.
මිථුන ලග්නය
රෝග – නහරගත රෝග, උමතු රෝග, පෙණහැල්ලේ රෝග, උරහිස්වල රෝග, අත්පාවල වාත රෝග, නිව්මෝනියාව ආදී රෝගාබාධයන් වැලඳීමට ඉඩ ඇත.
මරණය වන අන්දම -
වස – විස කැවීම්, සර්පයන් දෂ්ට කිරීම්, මෘගයන්ගෙන් පීඩා ලැබීම යන මින් එකකින් මරණ බිය ගෙන දෙන බව ජ්‍යෝතිෂයෙහි දැක්වේ.
කටක ලග්නය
රෝග – බඩවැල්වල රෝග, සෙම් අමාරු, කැපුම් තුවාල, බඩෙහි වතුර පිරීම, ඇට බිඳී යෑම, මින් එකක් හේතු කොටගෙන මරණ බිය ගෙන දෙන බව පැවැසෙයි.
සිංහ ලග්නය
රෝග – හෘදයේ කොඳු නාරටියේ රෝග, වකුගඩු, මුත්‍රා රෝග, සෙංගමාලය, පිත්තාධික රෝග ආදියයි.
මරණය වන අන්දම -
ආයුධ – ආම රෝග, සත්ත්ව උපද්‍රව, කුස ගින්නෙන් සිටීම ආදී හේතුවකින් මරණ බිය ගෙනදේ.
කන්‍යා ලග්නය
රෝග – උදරයේ රෝග, අණ්ඩකෝෂවල රෝග, ක්‍රිමි හා වණ රෝග, ශරීර සෞඛ්‍යය අඩුවේගෙන යන රෝගවලට හේතුයි.
මරණය වන අන්දම -
සිවුපා සතුන්ගෙන් පීඩා, ආයුධවලින්, පිත් රෝග ආදී කරුණක් මුල්ව මරණ බිය ගෙන දීමට සමත්වනු ඇත.
තුලා ලග්නය
රෝග – ලේ කෝප රෝග, වකුගඩු රෝග, ඇපැන්ඩිසයිටිස්, කටීවායු, තුනටියේ වාත රෝග, මුත්‍රාශයේ රෝග වැලඳිය හැකිය.
මරණය වන අන්දම -
මාර්ග පීඩා, ආයුධවලින් ස්වකීය ඥාතීන් කරණ කොටගෙන, සිවුපා සතුන්ගෙන් ආදී කරුණක් මුල්ව මරණ බිය ගෙන දීමට සමත් වනු ඇත.
වෘශ්චික ලග්නය
උපන් අයට වැලඳෙන රෝග – මුත්‍රාශයේ රෝග, ගර්භාෂයේ රෝග, මුත්‍රා ගල් හා දරුණු ඉක්මන් රෝග,
මරණය සිදුවන අන්දම -
බන්ධනාගාර ගතවීම, පහර ලැබීම, දුෂ්චරිත ක්‍රියා, ගිනි ආදී මේ ආදී හේතුවකින් මරණ බිය ගෙනදීමට සමත් වනු ඇත.
ධනු ලග්නය
රෝග – ගින්නෙන්, ක්‍රීඩාවලින්, දිවීමෙන්, තුනටියේ හා ඒ අවට ප්‍රදේශවල
රෝග, රක්තවාතය, උගුර හා සෙම් රෝග, කකුල් ඉදිමීම ආදී රෝගා බාධයන් වැලඳීමට
ඉවහල් වනු ඇත.
මරණය වන අන්දම -
සර්ප විෂ ශරීරගත වීමෙන්, බන්ධනාගාරගත වීමෙන්, සිවුපා සතුන් කරණ කොටගෙන මේ ආදී හේතුවකින් මරණ බිය ගෙන දීමට සමත් වනු ඇත.
මකර ලග්නය
රෝග – සමෙහි රෝග, දණහිස, කෙණ්ඩාවල රෝග, ලේ අඩුකමින් හන්දි කැක්කුම, කුෂ්ඨ, පිළිකා යනාදී රෝග වැලඳීමට ඉඩ ප්‍රස්තාව ඇත.
මරණය වන අන්දම -
ආයුධවලින්, විස වර්ගවලින්, වැටීම් ආදියෙන් මරණ බිය ගෙන දීමට සමත්වනු ඇත.
කුම්භ ලග්නය
කකුල්වල පහළ සන්ධිස්ථානවල, අත්වල, මැණික්කටුව යනාදී ස්ථානවල වේදනා, හෘද
රෝග ඇස් රෝග, වස – විස කරණ කොටගෙන මින් එකක් මුල්ව මරණ බිය යෙදේ.
මීන ලග්නය
රෝග – ලේ අඩුකම, ඉදිමුම් ගතිය, හොරි, වණ, බඩේ අමාරු, අධික සෙම පහවීම ආදී
රෝගාබාධයන් ඇති කෙරේ. නපුරු රෝගවලින්, සර්ප දෂ්ඨයෙන්, මාර්ග අනතුරු කරණ
කොට මින් එක් කරුණක් මුල්ව මරණ බිය ගෙන දීමට සමත්වනු ඇත.
Tuesday, January 13, 2015
ලග්නයට අනුව මැරෙන හැටි දැනගන්න
by Api Nodanna Live | 
in Life
at 7:27 PM
-
අන්නාසි කෑවොත් ගබ්සා වෙනවාද ?
-
දිගු වෙලාවක් සංසර්ගය කිරීමට නම් 18+
-
වේදිකාව උඩදී ගායිකාවගේ රෙද්ද ගැලවේ Video
-
ලංකාවේ කාන්තාවන්ට ඇති වෙලා තියෙන විශේෂ ප්‍රශ්නයක් +18
-
ඔබත් සෙක්ස් වලට ආස කෙනෙක්ද ? එහෙනම් අනිවාර්යෙන් මෙය කියවන්න
-
ගැබ් ගැනීමක් හඳුනා ගන්නා නිවැරදි ක්‍රමය මෙන්න
-
සුරාන්ත(ය) - කාන්තාවන්ට අතිවිශේෂයි! | Orgasm(s)- specially for ladies 21+
-
සුරාන්ත(ය) - කාන්තාවන්ට අතිවිශේෂයි! - දෙවන කොටස 21+
-
සෙක්ස් වලින් ශරීරයට ලැඛෙන වාසි 10ක් මෙන්න
-
කාන්තාවන්ගේ පියයුරු සහ ලිංගික කර්තව්‍යය 18+
වැඩිපුර බලපු ඒවා
Blog Archive
-
▼
2015
-
▼
January
- සුරාන්ත(ය) - කාන්තාවන්ට අතිවිශේෂයි! - දෙවන කොටස 21+
- නිදාගන්නවනම්, නිරුවතින්ම නිදාගන්න
- දැකල පුරුදු කෙනෙක් “ ලන්ඩනය හොල්ලයි
- තරුණියක සමූහ දූෂණයකට ලක්වීම නිරූපණය කළ ඡායාරූප සැස...
- ඔබත් බිරිඳක් ද ? – සැමියෙකුට කිසිදා නොකිය යුතු දේ
- සුපිරියට sex කරන්න මේව කන්න 18+
- කාන්තාවන්ගේ පියයුරු සහ ලිංගික කර්තව්‍යය 18+
- ඇස් කියන රහස්
- ඔබාමායි මෝදියි නාටාලියාගේ පිටේ ඇඳගෙන - Photos
- ජාත්‍යයන්තර චිත්‍රපටයක නම් අනිවාර්යෙන්ම අඩනිරුවතින...
- මන්ත්‍රී දුමින්දගේ දේපළ රාජසන්තකයි?
- බෙල්ට් එක දාන තැන හරියටම දන්නවද ?
- සුරාන්ත(ය) - කාන්තාවන්ට අතිවිශේෂයි! | Orgasm(s)- s...
- උපන් දිනයට අනුව ඔබේ සුභ වර්ණය මෙන්න
- අද දවස ඔබට කොහොමද? 2015-01-26
- කාට කියන්නද මේ දුක? 18+
- පෙබරවාරි වල යෙදෙන සිකුරු මාරුව ඔබේ ලග්නයට කොහොමද ?
- අද දවස ඔබට කොහොමද? 2015-01-25
- මැද ඇඟිල්ලේ සාස්තරේ
- මොළේ වැඩි වෙන්න විස්කි බොන්න
- අද දවස ඔබට කොහොමද? 2015-01-24
- කෙල්ලෙක්ගෙ රාගය අවුස්සන නිලයක් .....
- දිගු වෙලාවක් සංසර්ගය කිරීමට නම් 18+
- අලුත විවාහ වූ මට ඇති ගැටළුව 18+
- Home Coming නම් පාට රතු විතරමද?
- අද දවස ඔබට කොහොමද? 2015-01-21
- කිරි දෙන මව් වරුන්ගේ පියයුරු තද වීම කියන්නේ මොකක්ද?
- අද දවස ඔබට කොහොමද? 2015-01-20
- අව පැහැ වුණු කිහිල්ලට ආයුර්වේද සත්කාර
- Wax කරන හරි ක්‍රමය මෙන්න
- ඔබේ පෙම්වතා මොන වර්ගයේ පිරිමියෙක්ද බලන්න
- කෙල්ලට ඕනේ අපමණ අගයක්
- මෛත්‍රී පාලනයත් සමඟ සොයාගත් අවි ආයුධ, සුපිරි මෝටර්...
- අද දවස ඔබට කොහොමද? 2015-01-19
- හිටපු ජනපති මහින්දට ලැබෙන නොලැබෙන දේවල් මෙන්න
- අනාරක්ෂිත ලිංගික එක්වීමක් 18+
- දියණිය ඝාතනය කරන්න වළට දමා වැළලූ පාපතර පියා
- පාසැල් සිසුවියකට තම රහස් ප්‍රදේශ පෙන්වූ ගුරුවරයෙක්...
- ඉන්දියාවේ කෙල්ලන්ගේ ලස්සන වීමේ රහස මෙන්න (අතිශයින්...
- අත බලලා කියන සාස්තර
- Look එකට Fit වෙන ඩෙනිම තෝරා ගන්නේ මෙහෙමයි
- රෝම ඉවත් කරන්න තැනට හරියන ක්‍රමය තෝරාගන්න
- 2015 බොලිවුඩ් නළු-නිළි දින දර්ශනය
- අද දවස ඔබට කොහොමද? 2015-01-15
- රෝම ඉවත් කරන්න තැනට හරියන ක්‍රමය තෝරාගන්න
- තණකොළ වලින් ලස්සන වෙන හැටි
- මැතිවරණය දා රාත්‍රියේ සිදුවීම ගැන හිටපු ජනපති මහින...
- නාමල් රාජපක්ෂට දුරකථනයෙන් තර්ජන - හඬපටය සහිතයි
- උකුලෙන් සාරි අඳින්න එපා
- ලග්නයට අනුව මැරෙන හැටි දැනගන්න
- දබර ඇඟිල්ල හෙළි කරන දබරයේ වග
- ලිංගික සංසර්ගයෙන් සිරුරට ඇතිවන වාසි
- ජනාධිපතිවරණ ප්‍රතිඵල ලැඛෙන අතරතුර පාන්දර ඇතිවූ රහස...
- ක්‍රිකට් ක්‍රීඩකයින්ට සිටින හොට්ම වයිෆ්ලා Hottest ...
- කුඩා දරුවන්ට ලිංගික අපචාර කරන ඉන්දියාවේ වැඩිහිටි ග...
- සුභ හීන හැබෑ කරගන්න මන්තරේ මෙන්න
- නහය දිහා බලලා ගති ගුණ අඳුනගන්න හැටි
- ගෑණියෙක්ව සතුටු කරන්න පුලුවන් ක්‍රම 45 ක්.....
- ටිකක් හිනා වෙන්න සහ මධුසමය - අවසාන කොටස (මේක නම් අ...
- ටිකක් හිනා වෙන්න සහ මධුසමය 1 (මේක නම් අනිවාර්යෙන්ම...
- ටිකක් හිනා වෙන්න සහ මධුසමය 2 (මේක නම් අනිවාර්යෙන්ම...
- ඔපපාතික.. අසම්මත.....
- ප්‍රේමය නම් රාගයෙන් තොර (එහෙම වෙන්න පුලුවන්ද...?)
- මාගේ මතකේ ඔබේ රුව ඇඳේ....... (ඇත්තමයි... සත්තයි...)
- ආදරේ නැතිව බඩ වෙන්නේ කොහොමද ?
- මුන් ඔක්කොම එකතු වෙලා මාව දූෂණය කලා........
- නිදියහනේ.... නැහැ සහනේ........
- නිරුවත සහ අහවල් එක.... (18 + ද මන්දා)
- වෙනස.....(පොඩි උන් බලනවා එහෙම නෙමෙයි...මේක +18)
- සාරිය උස්සන්න කලින්.. සුදු ගව්ම ඉස්සුවේ ඇයි දුවේ..?
- ඇරඹුමම කඳුලක් වෙලා.......
- භාර්යාවට ලියමි.. (ගෑණුන්ට විශේෂය.. පිරිමි බැලුවාට ...
- ඇතුවත් බැරි.. නැතුවත් බැරි.. ගෑණු
- GNT නොහොත් ගෑණු නාන තොටුපල.... (18 + වගේ)
- හැට්ටේ අස්සේ දිවිය ලොකේ.....(අඳින්න කලින් කියවන්න)...
- "උස්සන්න කලින් මේ ගැනත් හිතන්න" - 18+
- බාහුම් සහස්ස මභිනිම්........
- පුර්ව මධු සමය හා පශ්චාත් මධුසමය.....
- නොබැඳපු උන් දන්නේ නැති.. බැඳපු උන් කියන්නේ නැති ක...
- අයියෙ මමත් දැන් ජීම් යනවා
- මට සිත් පීඩා ගෙන දෙන ගැටළුව 18+
- මංගල උත්සවයේ මනාලයාගේ තැන කොතනද ?
- Slim වෙන්න නම් ‘බතල’ කන්න
- පුරුෂ ලිංගේන්ද්‍රිය කැඩෙන බිඳෙන සුළුයි පරෙස්සමින් ...
- ඔබේ මහපට ඇඟිල්ල ඔබ ගැන කියන කතා
- 2015 වසරේ සුර්යග්‍රහණ, චන්ද්‍රග්‍රහණ නිසා ඔබට ඇතිව...
- සුදු මූණ කළු කරන දිව පිනන චොකලට්
- ගැබිණි ඔබ Seat Belt පැළඳීම කල යුතුද?
- අනැවශ්‍ය ගැබ් ගැනීම් හා එයින් වැලකීම
- අනාරක්ෂිත ලිංගික එක්වීමක්
- බි්රතාන්ය කෘත්‍රිමව ශුක්‍රාණු හා ඩිම්බ නිපදවයි
- ලිංගික එක් වීමේදී වේදනාව............18+
- Remote එකෙන් පාලනය කරන උපත් පාලන චිපය
- ශුක්‍රාණු පිට වෙන්න කලින් යන ඒවා
-
▼
January
Proudly Powered by Blogger.
0 comments: