Thursday, November 13, 2014

රවි කරුණානායක ලෝක හොරකමකට සම්බන්ධ බව හෙළිවේ..

by Api Nodanna Live  |  in Sri Lanka at  8:13 PM

එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රි රවි කරුණානායක මහතා මහා හොරකමකට සම්බන්ධ බව හෙළිව තිබේ.
මේ බව හෙළිව ඇත්තේ මහපරිමාණ විනිමය වංචාවක් සිදුකර රුපියල් කෝටි 39 ක මුදලක් රාජ්රාජරත්නම් විසින් මෙරටට එවීමේ සිද්ධිය සම්බන්ධ නඩුව කොළඹ මහාධිකරණයේදී විභාගයට ගත් අවස්ථාවේදීය.
විත්තිකාර රවී කරුණානායක විනිමය වංදා සිද්ධියට ඍජුව සම්බන්ධ වී ඇති බවත් අදාළ වංචාව පිළිබඳව අවස්ථා 3 කදී විනිමය පාලකවරයා මොහුගෙන් ප‍්‍රශ්න කර ඇති බවත් අධිකරණයේදී හෙළි විය.
ශ‍්‍රී ලංකා මහබැංකුවේ හිටපු අතිරේක විනිමය පාලක කුමාර පෙරේරා මේ බවට අධිකරණය ඉදිරියේ සාක්ෂි ලබා දී ඇත.

0 comments:

Proudly Powered by Blogger.