Tuesday, November 25, 2014

සල්මන් ඛාන් සහ සුරූපී කාමුක නිළි කිම් කර්ඩාෂියන්ගේ හමුවට බාධා.

by Api Nodanna Live  |  in World News at  4:18 AM

සුරූපී කාමුක නිළි කිම් කර්ඩාෂියන්ගේ ඉන්දීය සංචාරය සදහා වීසා නොලැබී ඇති බව වාර්තා වනවා. ඇමෙරිකාවේ පිහිටි ඉන්දීය තානාපති කාර්යාලයෙන් කිම්ට වීසා ලබාදී නොමැති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ. කිම් මෙලෙස ඉන්දියාවට පැමිණීමට නියමිතව තිබුණේ සල්මන් ඛාන් විසින් ඉදිරිපත් කරන බිග් බොස් රියලැටි වැඩසටහනට සහභාගිවීම සදහායි. ඇගේ නොපැමිණීම සම්බන්ධයෙන් තමන් ද කණගාටුවන බවයි සල්මන් ඛාන් පවසා ඇත්තේ.


































Related Posts

0 comments:

Proudly Powered by Blogger.