ලුණුගල  වෙල්ලවෙලට අද (18) මහ වැසි සමඟ මැණික් වැටුණු බව කියමින්  විශාල පිරිසක් පාෂාණ වර්ගයක් අහුලන්ට ආහ.
පාරේ කිලෝමීටර් හතරක පමණ පෙදෙසක  මැණික් ගල් අහුලන්නට මෙසේ සෙනඟ ඇදී ආහ.
එම මාර්ගයේ ගමන් ගත් ලොරියකින්  ඉල්ලම් තොගයක් වැටී ඇතැයිද ගෝමේද හා රබස් ඉල්ලම් අතර තිබෙන්නට ඇතැයි පොලීසිය කියයි.
මැණික් අහුලන්නට පාරට ආ පිරිස් නිසා පාරේ වාහන ගමනාගමනයටද බාදා ඇති වු බව පොලීසිය කියයි.








































































































0 comments: