පසුගිය දා පැවැති ශ්‍රී ලංකා පිලේ ඉන්දීය සංචාරය නිමා වූයේ ශ්‍රී ලංකාව
5-0 ක දැවැන්ත පරාජයක් උරුම කර දෙමිනි. ශ්‍රී ලංකා පන්දු යවන්නන් හට දැඩි
ප‍්‍රහාරයක් එල්ල කළ ඉන්දීය පිතිකරුවෝ මෙම තරගාවලියේ දී නව ලෝක වාර්තා ද
බිහි කිරීමට සමත් වූහ. ඒ අතුරින් විශිෂ්ට ම වාර්තාව බිහි කළේ රෝහිත් ෂර්මා
ය. ඊඩන් ගාඞ්න් හි 150 වැනි සංවත්සරය සනිටුහන් කරමින් ශී‍්‍ර ලංකාව සමඟ
පැවැති සිව් වැනි තරගයේ දී ලකුණු 264ක් ලබා ගැනීමට ෂර්මා සමත් විය. එය
එක්දින පිතිකරුවකු ලබාගත් වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙස ද, ලකුණු 250 සීමාව
පසුකළ ප‍්‍රථම පිතිකරුවා ලෙස ද වාර්තා වූයේ ය. මෙම ලකුණු 264 ලබා ගැනීම
ස`දහා ඔහු වැය කර තිබුණේ පන්දු 173ක් පමණි. එයට හයේ පහර 09 සහ හතරේ පහර
33ක් ඇතුළත් විය. ඔහු විසින් බි`ද හෙළනු ලැබුවේ විරේන්ද්‍ර ෂෙවාග් විසින්
පිහිිටුවා තිබු ලකුණු 219 වාර්තාව ය.
ෂර්මාගේ ජයග‍්‍රහණය ඉන්දියානු කී‍්‍රඩාලෝලීන් අමන්දානන්දයට පත් කළ අතර
ඔවුහු පී‍්‍රති ඝෝෂා නගමින් තම සතුට පළ කළහ. කලෙක ෂර්මාගේ පෙම්වතියක වූ
නිළියක, නිරූපිකාවක හා ගායිකාවක ලෙස ප‍්‍රකට සොෆියා හයට්ගේ ප‍්‍රතිචාරය ඒ
සියලූ ප‍්‍රතිචාර ඉක්මවා ගිය ආන්දෝලනාත්මක ප‍්‍රතිචාරයක් වූයේය. ඇය ෂර්මාගේ
ජයග‍්‍රහණයට උපහාර පිණිස තම නිරුවත් ඡුායාරූපයක් ට්විටර් සමාජ ජාලය ඔස්සේ
අන්තර්ජාලයට මුදා හැරිය අතර එහි මෙලෙස ස`දහන් විය. ‘‘ඔබගේ වාර්තාගත ලකුණු
සංඛ්‍යාව වෙනුවෙන් මගේ නිරුවත් ඡුායාරූපයකින් මෙලෙස උපහාර දක්වමි. මෙය ඔබ
වෙනුවෙනි. අද ඉන්දියාවට සාඩම්බර දිනයකි.’’
1987 අපේ‍්‍රල් 30 වැනි දින උපත ලද රෝහිත් ගුරුනාත් ෂර්මා ඉන්දීය
කි‍්‍රකට් පිලේ දකුණත් පිතිකරුවෙකි. නාග්පූර්හි බ‍්‍රාහ්මණ වංශික පවුලක උපත
ලද ෂර්මා මූලික අධ්‍යාපනය ලැබුවේ බොම්බායේ වේලන්කන්නි දේවමාතා පාසලෙනි.
17න් පහළ සහ 19න් පහළ ඉන්දියානු කණ්ඩායම නියෝජනය කළ ඔහු කි‍්‍රකට්
කී‍්‍රඩාවේ තම සලකුණ තැබුවේ 2006, 19 පහළ ලෝක කුසලාන තරගයේ දී ය. ඔහුගේ
මංගල එක්දින තරගය වූයේ 2007 සැප්තැම්බරයේ අයර්ලන්තය සමඟිනි. එම වසරේ පැවති
අයි.සී.සී විස්සයි 20 ලෝක ශූරතා තරගයේ දී දකුණු අපි‍්‍රකාවට එරෙහිව ලකුණු
50 ලබා
ගැනීමට ෂර්මා සමත් විය. 2012 ඔහු ඉන්දීය ටෙස්ට් කණ්ඩායමට එක් වූයේ අතිරේක
පිතිකරුවකු ලෙස ය. පසු තරගයක දී සිය මංගල ටෙස්ට් තරගය ස`දහා ඔහු නම් කර
තිබුණ ද පුහුණු වීමක දී ආබාධයකට ලක් වීමෙන් එම තරගය අහිමි වූයේය. ෂර්මා සිය
ප‍්‍රථම තරගයට මුහුණ දුන්නේ 2013 නොවැම්බර් මාසයේ බටහිර ඉන්දීය කොදෙව්
කණ්ඩායමට එරෙහිව ය. එහිදී ලකුණු 177ක් රැුස්කරමින් සිය ප‍්‍රථම තරගයේ දී
ශතකයක් රැස්කළ ඉන්දීය පිතිකරු ලැයිස්තුවට එක් විය. එක්දින තරගයක ද්විත්ව
ශතක දෙකක් රැුස්කල එකම කී‍්‍රඩකයා වන්නේ ඔහුය. දකුණත් දඟ පන්දු යවන්නකු ලෙස
ද ඔහු තම පිලට දායකත්වය ලබා දෙයි. අයි. පී. එල්. තරගාවලීන්හි ද ඔහු ඉතා
සාර්ථක වූයේය. එක් ශතකයක් හා පන්දු තුනක දී පිට පිට කඩුළු තුනක් දවා
ගැනීමක් (හැට්රික්) ඉන්දීය පි‍්‍රමියර් ලීග් තරගාවලියේ දී ඔහු ලබා ගත්තේය.
මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමේ නායකයා වන්නේ ද රෝහිත් ෂර්මා ය.
ෂර්මා හා සොෆියා හයට් අතර සම්බන්ධයක් ඇති බවට රාවයක් පැතිර ගියේ 2012 වසරේ
ය. ඔවුන් දෙපළ එක්ව ගත කරන බවටත්, කි‍්‍රකට් තරග සංචාරවල විවේක දිනයන්හි
ඔවුන් හමුවන බවටත් තොරතුරු ප‍්‍රචාරය විය. මේ කාලයේ ඇය බී.බී.සී ලෝක සේවයේ
ආසියානු සේවයේ විවාද වැඩ සටහන් මෙහෙය වූ අතර එමඟින් ජනපි‍්‍රය තලයට පැමිණ
සිටියාය. රෝහිත් හා සොෆියා විවාහ වී ඇති බවට ද රාවයක් පැතිර ගිය අතර දෙදෙනා
ම එය ප‍්‍රතික්ෂේප කළහ. පසු කාලයේ පෞද්ගලික හේතූන් මත ඔවුහූ වෙන් වූහ.
බි‍්‍රතාන්‍ය - ඉන්දියානු නිළියක, ගායිකාවක හා මෝස්තර නිරූපිකාවක ලෙස
ප‍්‍රකට සොෆියා හයට් උපන්නේ 1974 දෙසැම්බරයේ ය. ඕ ළමා වියේ සිට ම සංගීතයට
හා නර්තනයට දක්ෂ වූවා ය. මධ්‍යම පාන්තික පවුලක උපත ලද ඇයගේ පියා සමුරාඞ්
නම් මුස්ලිම් ජාතිකයෙකි. මව සුරයියා ය. පියා කම්හලක සේවකයකු වූ අතර මව
ගෘහණියක වූවා ය. ඉතා කුරිරු පුද්ගලයකු වූ සොෆියාගේ පියා තම දරුවන් අපයෝජනය
කිරීමටත් කුරිරු ලෙස සැලකීමටත් පුරුදු වූවකු විය. සොෆියා සහ ඇගේ සොහොයුරින්
තිදෙනා ඔහුගේ අපයෝජනයට හා කෘර පහරදීමට නිරතුරුව බ`දුන් වූවා ය. පසු කලෙක
ඇයට එංගලන්තයේ අධ්‍යාපනය ලැබීමට හැකි වූ අතර බ‍්‍රයිටන් විශ්වවිද්‍යාලයෙන්
සංගීතය සහ දෘශ්‍ය කලා විෂය උදෙසා උපාධිය ලබාගත්තා ය. ඇය ලෝක අවධානය දිනා
ගත්තේ වසර තුනක් මුළුල්ලේ zee රූපවාහිනී නාලිකාව ඔස්සේ ඉදිරිපත් කළ වැඩ
සටහන මඟිනි. මෙම වැඩසටහන බි‍්‍රතාන්‍යයේ ආසියාතික තරුණ පෙළ අතර ඉමහත්
ප‍්‍රසාදයක් දිනා ගැනීමට සමත් විය. 2009 දී ‘අන්ෆොගෙටබල්’ චිත‍්‍රපටයෙන් ඇය
සිනමාවට පිවිසි අතර 2010 ‘කෑෂ් ඇන්ඞ් කරි’ චිත‍්‍රපටයේ ද රඟපෑවා ය. එහෙත්
මෙම චිත‍්‍රපට එතරම් ජනපි‍්‍රය වූයේ නැත. 2012 දී ‘නච්ලේ ලන්ඩන්’ හා ‘බායි
කා මාල් හායි’ චිත‍්‍රපටවල රංගනයත් සමඟ යම් පමණක ජනතා ආකර්ශණයක් දිනා
ගැනීමට ඇය සමත් වූවා ය. ඇය බොහෝ සෙයින් ජනපි‍්‍රය වූයේ ‘ඩයරීස් ඔෆ් අ
බටර්ෆ්ලයි’ චිත‍්‍රපටයේ ප‍්‍රධාන චරිතය රඟපෑමත් සමඟිනි. ඒ සමඟ ජාත්‍යන්තර
වෙළෙ`ද ආයතන උදෙසා නිර්මාණය වූ දැන්වීම් ස`දහා පෙනී සිටීමට ඇය තෝරා
ගැනිණි.
බොහෝ පුණ්‍ය කටයුතුවලට දායක වන ඇය කාන්තා හිංසනයට එරෙහි වැඩසටහන් ස`දහා ද
සහය වන්නීය. කාන්තා අයිතීන් උදෙසා පෙනී සිටින සොෆියා හිංසනයට, පීඩාවට,
දූෂණයට, පවුලේ ගෞරවය උදෙසා මරණයට පත් කරන කාන්තාවන් වෙනුවෙන් විශේෂ
කාර්යභාරයක් ඉටු කරන්නීය. තවමත් තනිකඩ තරුණියක වන ඇය විවාහය ස`දහා තවම කාලය
එළඹ නැතැයි පවසන්නීය. බොහෝ උත්සව හා සම්මාන උළෙලයන්හි දී රෝහිත් ෂර්මා
පිළිබ`දව ඇතැමුන් අසන ප‍්‍රශ්නවලට නිහ`ඩ පිළිවෙතක් අනුගමනය කරන්නී ය. මේ
දිනවල ඇය ‘වෙල්කම් බාසි මෙහෙමාන් නවාසි කි’ නම් රූපවාහිනී ටෙලි කතා මාලාවට
රංගනයෙන් දායකත්වය ලබා දෙයි. ඇගේ ඡායාරූප සිය ගණනින් බොහෝ වෙබ් අඩවිවල
සංසරණය වෙයි. ඒවායින් වැඩි ප‍්‍රමාණයකින් නිරූපණය වන්නේ කාමුකත්වයයි.
මිලියන ගණනින් රසිකයෝ ඒ වටා රොද බැ`ද සිටිති.
රෝහිත් ෂර්මා සමඟ පැවැති සබ`දතාව බි`ද වැටුණු පසු ඇය මාධ්‍යයට මෙසේ
ප‍්‍රකාශ කොට තිබුණාය. ‘‘අපගේ සම්බන්ධයට වසරක් පමණ ඇති. මාධ්‍ය මගින්
අනාවරණය කරන තෙක් එය ඉතා හො`දින් පැවතුණා. එහෙත් රෝහිත් මාධ්‍යයට ප‍්‍රකාශ
කොට තිබුණේ මා ඔහුගේ කි‍්‍රකට් ලෝලියක පමණක් බවයි. එම ප‍්‍රකාශයෙන්් මා
දැඩි කලකිරීමකට පත් වූවා. ඔහුට සදාචාරයක් තිබුණා නම් එම ප‍්‍රකාශය කිරීමට
පෙර මගෙන් ඇසිය යුතුව තිබුණා. දැන් ඒ සම්බන්ධය අවසානයි. දැන් මා සොයන්නේ
මහත්මා ගති ඇති කෙනෙක්. ඒත් රෝහිත්ගේ ජයග‍්‍රහණය සුවිශේෂයි. මගේ මේ තිළිණය
ඔහුට උපහාරයක්.’’
මේ අයුරින් කී‍්‍රඩකයන් උදෙසා ප‍්‍රතිචාර දැක්වීම මින් ඉහත ද සිදු වී
තිබේ. ඉන්දියානු පිල 2011 කි‍්‍රකට් ලෝක කුසලානය දිනා ගතහොත් තමා
ප‍්‍රසිද්ධියේ නිරුවත් වන බවට නිරූපිකාවක වන පූනම් පාන්ඬේ ද ප‍්‍රකාශ කොට
තිබිණි. ප‍්‍රසිද්ධියේ නිරුවත් වීම ලොව පුරා ප‍්‍රචලිත වන රැල්ලක් බවට පත්ව
තිබේ. කී‍්‍රඩා තරග අතරතුර නිරුවතින් කී‍්‍රඩා පිටියට දිව යාම් ද කලකට ඉහත
අසන්නට ලැබිණි. පැරගුවේහි ලැරිසා රිකුල්මේ සහ ආර්ජෙන්ටිනාවේ ලූසේන් සල්සා ද
තම කණ්ඩායම් පාපන්දු ලෝක ශූරතාව දිනාගතහොත් ප‍්‍රසිද්ධියේ නිරුවත් වන බව
පාපන්දු ලෝක කුසලානය පැවැති සමයේ ප‍්‍රකාශ කොට තිබිණි.
Monday, November 24, 2014
ෂර්මාගේ ලෝක වාර්තාවට සොෆියා දුන් අපූරු තෑග්ග
by Api Nodanna Live |
in World News
at 2:58 AM
Related Posts
-
අන්නාසි කෑවොත් ගබ්සා වෙනවාද ?
-
දිගු වෙලාවක් සංසර්ගය කිරීමට නම් 18+
-
වේදිකාව උඩදී ගායිකාවගේ රෙද්ද ගැලවේ Video
-
ලංකාවේ කාන්තාවන්ට ඇති වෙලා තියෙන විශේෂ ප්‍රශ්නයක් +18
-
ඔබත් සෙක්ස් වලට ආස කෙනෙක්ද ? එහෙනම් අනිවාර්යෙන් මෙය කියවන්න
-
ගැබ් ගැනීමක් හඳුනා ගන්නා නිවැරදි ක්‍රමය මෙන්න
-
සුරාන්ත(ය) - කාන්තාවන්ට අතිවිශේෂයි! | Orgasm(s)- specially for ladies 21+
-
සුරාන්ත(ය) - කාන්තාවන්ට අතිවිශේෂයි! - දෙවන කොටස 21+
-
සෙක්ස් වලින් ශරීරයට ලැඛෙන වාසි 10ක් මෙන්න
-
කාන්තාවන්ගේ පියයුරු සහ ලිංගික කර්තව්‍යය 18+
වැඩිපුර බලපු ඒවා
Blog Archive
-
▼
2014
-
▼
November
- වේදිකාව උඩදී ගායිකාවගේ රෙද්ද ගැලවේ Video
- මාලක සිල්වාගේ හිරිහැරයට ලක්වූ සුද්දී මෙන්න.....
- 2014 දෙසැම්බර් මාසය ඔබේ ලග්නයට කොහොමද?
- Times of India සචින් ටෙන්ඩුල්කාර්ව සමාදානයේ සතපයි
- ඔබට බර අඩු කරගෙන ලස්සන වන්නට බැරි මේ නිසයි
- Winter Collection by Triumph
- මිණි පුරයෙන් රංගන ක්ෂේත්රයට සුරූපිනියක්
- නපුරු වෙන්න ඕනෑ වෙලාවට මං හරිම නපුරුයි
- කොල්ලුපිටියේ සුපිරි සම්බාහන රති කෙළිය...
- ලංකාවේ කාන්තාවන්ට ඇති වෙලා තියෙන විශේෂ ප්‍රශ්නයක් +18
- අලූත විවාහ වූ මට සූදුසූ පවූල් සැලසූම් ක්‍රමය කුමක්ද?
- පෙම්වතුන් පෙම්වතියන් කෙතරම් හොඳින් ගැළපේද -විවාහ ජ...
- වත්ස්‍යායන පඬිවරයා දැක්වූ ලිංගික ඉරියව් 100ක් 18+
- ශේෂාද්‍රි වැස්ලින් බෝතල් 10000 ක් ගත්ත කතාව
- නයනා දේශපාලකයෙක් ගැන කතා කරයි
- මුස්ලිම් කොංග්‍රසයට අසුන දී මන්ත්‍රී අස්වර් ඉල්ල...
- විමල්ගේ ප්‍රහාරයෙන් දයා ගමගේට, කබීර් හෂීම්ට බරපතල...
- මේ සුරූපී දියණියව බැන්ඳොත් ඔබට ලැබෙන දෑවැද්ද රුපිය...
- සිරස ‘සටන’ අවහිර වීම සම්බන්ධයෙන් ඩයලොග් ප‍්‍රධාන වි...
- සමහරු රඟපාන්න ආරාධනා කරන්නේ වෙනත් දේවල් හිතේ තියාගෙන
- යාළුවො - මාළුවො වගේ ඕන තරම් හිටියත් අවංක සැබෑ යාළු...
- නොගැළපෙන දීගයක ගිහින් තම දිවිය කණපිට පෙරළාගත් කාන්ති
- විවාහ වුණාට අපි තාමත් පෙම්වතුන්
- මගේ දුව දෙරණ රූපවාහිනියේදී සිරස ගැන කී නිසා මගේත් ...
- ඉතාලියෙන් මතු වූ මිනිස් වෙස් ගත් දෙවියෙක්
- කොන්දේසිවලින් තොරව ආදරය කරන්න පුළුවන්ද?
- ෆේස් බුක් සැරිසරද්දී අතුරුදන් සිසුවා
- ඒඩ්ස් රෝගීන් 50% ක් බස්නාහිර බව හෙළිවේ
- උතුරු නැගෙනහිර ජනයාගේ රත්තරං බෙදා දෙයි
- ජනපතිවරණයේදී මැද පෙර දිග ශ්‍රමිකයන්ට අන්තර්ජාලයෙන්...
- හොල්මන් ෆිල්ම් බැලුවාම ඇති ප්‍රධානම වාසිය
- සන්ධානයට නැගෙනහිර අහිමිවන ලකුණු
- පාප්වහන්සේ ඡනපතිවරණයට වැඩ
- මනෝලි කමිටුවෙන් ක්‍රිකට් 'ලිංගික අල්ලස්' චෝදනා හෙ...
- ජනාධිපති ගෙන් මෛත්‍රීට චෝදනාවක් !
- මාවන්ගෙන් වාස් ට කැපිල්ලක් !
- අතට අත දෙනවාට වඩා සිපගැනීම සෞඛ්‍යාරක්ෂිතයි
- සල්මන් ඛාන් සහ සුරූපී කාමුක නිළි කිම් කර්ඩාෂියන්ග...
- ඇමති මර්වින්ට උසාවිය ඉදිරිපිට දී විරෝධය.
- චන්ද්‍රිකා මාව හිරේ යැවුවේ සරත් සිල්වාට හෙළුවැල්ල ...
- ඉන්දියාවේ ගෞරව් ගයන අලුත්ම සිංහල ගීතය Video
- රෙජිනෝල්ඩ්ගේ හඬ විපක්ෂයේ Video
- මං බඳින දවස මටත් වඩා හොඳට දන්නේ පත්තරකාරයෝ
- චන්ද්‍රිකා මාව හිරේ යැවුවේ සරත් සිල්වාට හෙළුවැල්ල ...
- "විනාඩියක් ඇතුලත මිනිස්සු 100කට කියලා කිස් කර ගත්ත...
- ‘මෛත්‍රී තෝ අපිව කෑවා’ මහනුවරදී ලක්ෂ්මන් කිරිඇල්ල...
- මෛත්‍රී හිතවතා උතුරු මැද ඇමැතිකමින් පන්නයි මහ ඇමැ...
- තාත්ති ගැනවගේම අම්මි ගැනත් ආඩම්බරයි
- ෂර්මාගේ ලෝක වාර්තාවට සොෆියා දුන් අපූරු තෑග්ග
- ‘මොන බොරුද? මං යන්නේ නෑ‘
- "මෛත්‍රී දිනුවොත් මහින්ද එල්ලා මරනවා" ...කොටියා මල...
- මෛත්‍රී, රාජිත පිරිසිදුයි.. අවංකයි.. – හිරුණිකාත්...
- කාන්තිගේ චීස්
- කාන්තාවන්ගේ ලිංගික ආශාව හිතන් හිටියාට වඩා සංකීර්ණලූ
- වැඩකරන ගමන් Facebook ලොග් වෙන්න "Facebook at Work"...
- අකිල හා මේනකා හොරා කාලා
- හෙට අයවැය පරද්දනවා.. එහෙම නොකලොත් මගේ තාත්තා බණ්ඩා...
- මෛත්‍රීපාල කැඳයෙක්.. ආව උන් පෙන්දෝ.. ගේනවා කිවු 4...
- මේ ලැබෙන ප‍්‍රතිචාර දරාගන්න බැහැ - පියුමි හංසමාලි
- යුරේනි ගෑස් දාපු ඇත්ත ආදර කථාව (වීඩියෝ සහිතයි)
- ANGEL of the Water Fall - Nuwangi Bandara
- මගෙ මහත්තයා තමයි ඇ`ග හදාගන්න උදව් කරන්නෙ - උදාරි
- සංගක්කාර ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගනී…
- ජනාධිපතිවරණය ජනවාරි 08.. නාමයෝජනා දෙසැම්බර් 08
- Kiss කරන්නේ බලාගෙනයි
- සෙක්ස් වලින් ශරීරයට ලැඛෙන වාසි 10ක් මෙන්න
- බොහොමයක් අය නොදන්න 21 වෙනි උපන්දිනයේ විශේෂත්වය
- කාන්තා ක්‍රිකට් ලිංගික අල්ලස් සිද්ධියේ වැරදිකාරිය...
- කකුල් කැත කෙල්ලන්ට
- නවරත්න මුදුවට රැවටෙන්න එපා
- 2015 වසරේ ලග්න පලාපල
- මහරගම සභාපතිනි මන්ත්‍රීට ගහන්න පනී
- චාමර වීරසිංහ පර්පල් රේන්ජ් අතහරී ?
- අන්තිමේදී අනර්කලීගේ විවාහය ලොස්ඇන්ජලීස් නුවර ඩිෂාන...
- චන්ද්‍රසේන හෙට්ටිආරච්චිගේ පුතා රුවන් හෙට්ටිආරච්චිද...
- 64 හැවිරිදි zආච්චීz සුරූපිනියක් වී ගුවන් හමුදා ලි...
- අත් පා බැඳ දමා ,සැමියා බලා සිටියදී ගොළු තරුණිය සමු...
- තවත් සුරූපී කාමුක නිළියක් බොලිවුඩයට
- පූනම් පාන්ඩේ තෙළිඟු සිනමාවට පය තබයි. Video
- සනී ලියෝන්ගේ අලුත්ම එක
- හොල්මන් ඇත්තටම තියෙනවාද?
- දරුවා ක්ලාස් එකේද? බිච් එකේද? හෝල් එකේද? දැන ගන්න ...
- මධුමාධව හෙළ උරුමය අතහැර ශ්‍රීලනිපයට (වීඩියෝ)
- ශ්‍රි ලාංකිකයෙක් උඩු ගුවනේදී සුද්දියක් කෙළෙසලා.. ...
- හෙළ උරුමය - ආණ්ඩුව හැප්පෙද්දී පැකර් උනන්දුවෙයි
- ජැකා මහින්දට අලුත් නමක් දාලා !
- ඩයලොග් නිසා ලංකාවේම ජංගම දුරකථන අනතුරේ
- ‘මහින්දට තුන්වරක් බැහැ – නීති විරෝධී ජනාධිපතිවරණ එ...
- කොස්ගමදී 25 හැවිරිදි තරුණයෙකු වෙඩි තබා ඝාතනය කෙරේ ...
- චම්පික රණවක සහ උදය ගම්මන්පිල අමාත්‍ය ධුර අත් හරිති...
- ලොරියෙන් පාරට මැණික් වැටිලා
- කාන්තා ක්‍රිකට් ලිංගික අල්ලස් සිද්ධියේ සුදු නෝනා ...
- ජනාධිපතිවරණයට බොදු බල සේනාවෙන් අපේක්ෂකයෙක්..
- නවක සිසුන් කැලයට ගෙන ගොස් ලිංගික හිංසන කරලා
- ජැකලීන්ගේ අවන්හලේ කෑම සමග පණුවන්!
- ලොව දුප්පත්ම ජනපති සල්ලි කන්දක් එපා කියයි!
- චම්පික හා ගම්මන්පිල ඇමති ධුරවලින් ඉල්ලා අස්වේ..
- පාසලේ අයිටී ලැබ් එකේදී සිසුවියට අතවර කරන කොම්පියුට...
- ශෂීන්ද්‍ර රාජපක්ෂගේ ආරක්ෂකයින් සිටි ජීප් රථයක්, ටි...
- ශාරුක් 'Don 3' ට අතගහන්න යයි
-
▼
November
Proudly Powered by Blogger.
0 comments: