Monday, November 17, 2014

ශාරුක් 'Don 3' ට අතගහන්න යයි

by Api Nodanna Live  |  in World News at  9:06 PM

ශාරුක් ඛාන්ගේ චිත්‍රපටියක් බොහෝ දුරකට බොලිවුඩය ආක්‍රමණය කරන චිත්‍රපටයක් බවට පත්වීම සාමාන්‍ය දෙයකි.
මේ දිනවල තිරගත වන 'Happy New Year'  චිත්‍රපටය ඒ සඳහා හොඳම උදාහරණයයි.
'Happy New Year'  චිත්‍රපටයෙන් පසුව ශාරුක්ගේ ඊළග චිත්‍රපටය බවට  'Don 3' පත්වීමට වැඩි ඉඩක් පවතින බව බොලිවුඩ් වාර්තා වල දැක්වේ.
මේ පිළිබඳව ශාරුක් චිත්‍රපට නිශ්පාදකයෙක් වන ෆරා අක්තාර් සමග සාකච්ඡා පවත්වා තිබෙන බවද පැවසේ.
කෙසේ වෙතත් චිත්‍රපටයේ පිටපත, එහි සඳහන් චරිත හෝ ප්‍රධාන චරිත පිළිබඳව තවමත් තීරණයක් ගෙන නැති බවයි බොලිවුඩයෙන් වාර්තා වෙන්නේ.

Related Posts

0 comments:

Proudly Powered by Blogger.