එ.ජ.නි.ස. පත්කල මන්ත්‍රී ඒ.එච්.එම්. අස්වර් මහතා සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ.
ඒ සඳහා වූ ඉල්ලා අස්වීමේ ලිපිය තමන් වෙත බාරදුන් බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා පවසයි.
පුරප්පාඩුව සඳහා නැගෙනහිර පළාත් සභාවේ සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රස් මන්ත්‍රී අමිර් අලි මහතා පත් කර තිබේ.






































































































0 comments: