Monday, November 17, 2014

චම්පික හා ගම්මන්පිල ඇමති ධුරවලින් ඉල්ලා අස්වේ..

by Api Nodanna Live  |  in Sri Lanka at  9:59 PM

ජාතික හෙල උරුමයේ මහ ලේකම් තාක්‍ෂණ හා පර්යේෂණ ඇමති පාඨලී චම්පික රණවක සහ නියෝජ්‍ය මහ ලේකම් බස්නාහිර පළාත් ඇමති උදය ගම්මන්පිල මහතා සිය ඇමති ධුරවලින් ඉල්ලා අස් වී තිබේ.
ජාතික හෙළ උරුමය විසින් කොළඹ පැවැත්වූ මාධය හමුවකදී මේ බව දැනුම් දුන්නේය.
මෙම තීරණය ගනු ලැබුවේ තම පක්‍ෂය විසින් ගත් තීරණයක අනුව යයි රණවක මහතා එහිදී කී අතර පජෂ නායක  ඕමල්පේ සෝභිත හිමියන් කියා සිටියේ මෙය ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට උපන් දින තෑග්ගක් බවයි.

Related Posts

0 comments:

Proudly Powered by Blogger.