Tuesday, November 18, 2014

චම්පික රණවක සහ උදය ගම්මන්පිල අමාත්‍ය ධුර අත් හරිති (VIDEO)

by Api Nodanna Live  |  in Video at  7:49 AM

චම්පික රණවක සහ උදය ගම්මන්පිල අමාත්‍ය ධුර අත් හරිති (VIDEO)
තමන් දරන අමාත්‍ය ධුරවලින් ඉවත් වන බව අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා  සහ උදය ගම්මන්පිල මහතා පවසති.
ඔහු මේ අදහස් පළ කළේ, මේ වන විට පැවැත්වෙන ජාතික හෙළ උරුමයේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ය.
මෙහිදී අදහස් දැක්වූ පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් සඳහන් කළේ, රට ගැන සිතා ජනපතිට උපන් දින ත්‍යාගයක් පිරිනමන බව ය.

0 comments:

Proudly Powered by Blogger.