Monday, November 24, 2014

"විනාඩියක් ඇතුලත මිනිස්සු 100කට කියලා කිස් කර ගත්ත නිළිය" Video

by Api Nodanna Live  |  in World News at  3:47 AM

පාකිස්තාන ජාතික නිලියක් ,නිරූපිකාවක් සහ නිවේදිකාවක් වන  වීනා මලික් පසු ගියදා අපූරු වාර්තාවක් තබන්න උත්සහ කළා. ඒ විනාඩියක් ඇතුලත පිරිමි 100කට තමාව සිප ගන්න අවස්තාව ලබා දෙමින්. මෙන්න ඒ අවස්ථාවේ ලබා ගත් ෆොටෝ සහ එම අවස්තාව න්බලන්න පුළුවන් වීඩියෝ එක.



























මෙන්න වීඩියෝ එක

Related Posts

0 comments:

Proudly Powered by Blogger.