අධ්‍යක්ෂවරයෙකු හා නළුවකු වන  ජැක්සන් ඇන්තනිගේ වැඩිමහල් පුතුවන 
අකිල ධනුද්ධර හා ජනප්‍රිය නිළි මේනකා පීරිස් යන දෙදෙනා හොරා කෑමේ පුවතක් 
හෙළිව තිබේ.
   
සිද්ධිය සැකෙවින් මෙසේය.අකිල හා මේනකා පසුගිය දිනක මහරගම පිලා හවුස් එක වෙත පැමිණ තිබේ.
එසේ පැමිණි මොවුන් දෙදෙනා එම හෝටලයෙන් ආහාර ගෙන ඇති මුත් ඊට ගොඩවී නොමැත.
මොවුන් ආහාර ගෙන ඇත්තේ එම හෝටලයේ සේවකයකු ලවා සිය මෝටර් රථයට ගෙන්වා ගෙනය.
මේ දෙන්නා එසේ හැංගි හොරා ආහාර අනුභව කර ඇත්තේ ඔවුන් දෙදෙනා එකට සිට ආහාර ගැනීම එම හෝටලයට පැමිණෙන පිරිස දකීවි යැයි වන බිය නිසා බව පැවසේ.
මූලාශ‍්‍රය - යූ අතිරේකය






































































































0 comments: