Monday, November 17, 2014

ශෂීන්ද්‍ර රාජපක්ෂගේ ආරක්ෂකයින් සිටි ජීප් රථයක්, ටිපර් රථයක ගැටී තිදෙනෙක් මරු‍ට

by Api Nodanna Live  |  in Sri Lanka at  9:18 PM

ශෂීන්ද්‍ර රාජපක්ෂගේ ආරක්ෂකයින් සිටි ජීප් රථයක්, ටිපර් රථයක ගැටී තිදෙනෙක් මරු‍ට
බුත්තල, මහගොඩයාය ප්‍රදේශයේදී ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාගේ ආරක්ෂකයින් රැගත් ජීප් රථයක්, නවතා තිබූ ටිපර් රථයක ගැටී පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඇතුළු තුන් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
පොලීසිය පැවසුවේ, එහි සිටි තවත් සිව් දෙනෙකු බලපතළ තුවාල ලබා ඇති බව ය.
අද අලුයම 1.30ට පමණ අනතුර සිදුවූ බව පොලීසිය සඳහන් කළේ ය.

Related Posts

0 comments:

Proudly Powered by Blogger.