Tuesday, November 18, 2014

සනී ලියෝන්ගේ අලුත්ම එක

by Api Nodanna Live  |  in Hot at  11:49 PM


බොලිවුඩයේ සරාගී නිළි සනී ලියෝන්ගේ මීළග චිත්‍රපටයේ තොරතුරු මේ වන විට ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා. එම තොරතුරු වලට අනුව මෙම චිත්‍රපටය නම 'ලීලා'. බොබී ඛාන්ගේ අධ්‍යක්ෂනයක් වන 'ලීලා' හි ප්‍රධාන චරිතයට පන පොවනු ලබන්නේ සරාගී නිළි සනී ලියෝන් විසින්. මෙම චිත්‍රපටයෙහි සරාගී දර්ශ එතරම් ඇතුලත් නොවන බවයි බොබී ඉන්දීය මාධ්‍ය වෙත වැඩිදුරටත් පවසා තිබෙන්නේ.























0 comments:

Proudly Powered by Blogger.