Tuesday, November 25, 2014

චන්ද්‍රිකා මාව හිරේ යැවුවේ සරත් සිල්වාට හෙළුවැල්ල පෙන්වා බය කරලා..

by Api Nodanna Live  |  in Sri Lanka at  4:14 AM

හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා ගැහැණියක් සමඟ පාර්ලිමේන්තු පාරේ හෙළුවෙන් සිට අසු වූ කතාව ගැන ඇමති එස්.බී. දිසානායක අදහස් පල කලේය.
ගෙලිඔය ප‍්‍රදේශයේදී පැවති උත්සව සභාවක් අමතමින් ඔහු මෙසේද සඳහන් කලේය.
‘මොකක්ද මේ චන්ද්‍රිකා කියන්නේ?  මම කවදාවත් උසාවියට බලපෑම් කරේ නැහැ කියනව. නැහැ… මාව හිරේ දැම්මේ අපේ හාමුදුරුවනේ, සරත් උඹ ඕකව හිරේ දැම්මෙ නැත්නම්, සරත් නන්ද සිල්වමයි කියන්නේ “සරත් උඹ ඕකාව හිරේ දැම්මේ නැත්නම්. උඹේ අර අර ඒ කාලේ… සරත් නන්ද සිල්වා කාර් එකේ ගෑනියෙක් එක්ක හෙලුවෙන් ඉදලා පාර්ලිමේන්තුවේ පාරේ හවු වුනා පොලිසියට. මේකට UNP එකෙන් දැම්මා  මෙයත් කලිසම නැතුව ඉදලා එයත් ගවුම නැතුව හෙලුවෙන්  ඉදලා. ලයිට් එක ගහපු ගමන් පොලීසියට අහු උනා මේක කෙල වුනා. මේකට පාර්ලිමේන්තුවේ දෝෂාභියොගයක් ආවා. මේකා හිරේදැම්මේ නැත්නම් දෝෂාභියොගයක් ගේනවා. එහෙම තමයි  කිව්වේ’

Related Posts

0 comments:

Proudly Powered by Blogger.