Saturday, November 22, 2014

යුරේනි ගෑස් දාපු ඇත්ත ආදර කථාව (වීඩියෝ සහිතයි)

by Api Nodanna Live  |  in Video at  8:17 PM

යුරේනිනොෂිකා කියන්නේ තරුණ තරුණියන් අතර වඩාත් කථාබහට ලක්වූ තරුණ නිළියක්. නිළියක් ලෙස මෙන්ම වැඩසටහන් නිවේදිකාවක් හා නිරූපන ශිල්පිනියක් ලෙස ඇය රසික රසිකාවියන් අතර ජනප්‍රියත්වයට පත්ව සිටිනවා. ඒ වගේම අන්තර්ජාලය තුල පුවත් මවන්නියක් ලෙසත් ඇය හැඳින්වුනා. මේ කියන්න යන්නෙත් ඒ වගේ දෙයක් ගැනයි. ඇය පසුගිය දවසක තමන්ගේම කියලා ගීතයක් එළිදැක්වූවා. ඒ ගීතයත් එහි මියුසික් වීඩියෝවෙනුත් කියැවෙන්නේ තරුණයකෙුගේ ආදරයට මුලදී ප්‍රතික්ශේප කරන, අපේ භාෂාවෙන් කියනවානම් “ගණන් උස්සන“ තරුණියක් ගැනයි.
හැබැයි Cinema.lk අපිටනම් දැනගන්න ලැබුනේ මේ ගීතයෙන් කියවෙන්නේ යුරේනිගේම ආදර කතාව බවයි. ඒ කියන්නේ ඇය මුලදී ඇයගේ ආදරය දිනාගත් තරුණයාගේ ආදරය ප්‍රතික්ශේප කරමින් ගෑස් දැම්මත් පස්සේ දෙන්නා යාළු වෙලා. එ්වගේම ඇය නුදුරේදීම ඒ තරුණයා සමඟ විවාහ ගිවිස ගන්නටත් නියමිත බවයි අපට නම් දැනගන්න ලැබුනේ. කෙසේ නමුත් තවම ඒ තරුණය කවුද කියන එකනම් රහසක්.

Related Posts

0 comments:

Proudly Powered by Blogger.