Thursday, November 20, 2014

බොහොමයක් අය නොදන්න 21 වෙනි උපන්දිනයේ විශේෂත්වය

by Api Nodanna Live  |  in World News at  8:38 AM

ආසන්න වශයෙන් මාස 252 ක්.සති 1095ක් දින 7665ක් පැය 183960ක් විනාඩි 11037600 ජීවත් වී ඇත.සාමාන්‍යයෙන් හැමෝම අය එයාලගේ උපන්දිනය අවුරුදු පතා සමරනවා.එහෙත් ඒ අතරින් 21වෙනි
උපන්දිනය විශේශත්වයක් ගන්නවා.මෙය Key Birthday ලෙස හදුන්වනවා. 21 වෙනි උපන්දිනය වඩා වැදගත් ලෙස සලකන්නේ එය යමෙක් වැඩිහිටියෙක් බවට පත්වන දිනය ලෙසයි.එයින් අදහස් වන්නේ නීතිමය වශයෙන් මත්ද්‍රව්‍ය මිලදී ගැනීමට ඇති හැකියාව,මත්ද්‍රව්‍ය භාවිතයට ඇති හැකියාව,සමාජයේ සිතා මතා කටයුතු කිරීමට ඇති හැකියාව,තව දුරටත් දෙමාපියන් මත් නොයැපිය යුතු බවත් ය.
එනම් ඔබට දෙෙ කසපසඑි ඇති බවයි.

මෙම නිසා හුගක් අය මෙම උපන් දිනය උත්සව ආකාරයෙන් සමරනු ලබනවා.තවත් අය චාරිත්‍රානුකූලව සමරනු ලබනවා.සමාජය විසින් අවුරුදු 21ට වැඩිනම් එය විවාහයට සුදුසු කාලයට එලැබීම ලෙසද සලකනවා.මෙහි තවත් වැදගත්කමක් ඇති දෙයක් නම්,අවුරුදු 21 තිස්සේ තමන්ගේ කන්‍යාබාවය පැරණි බවයි.කන්‍යාබාවය ඇතිව හෝ නොමැතිව පොඩිහිටියෙකුගේ සිට වැඩිහිටියෙකු බවට පත්වීමයි.

( I guess you will agree with me that the criterion has changed today to reflect that transition from ‘childhood to adulthood, virgin or no virgin.)

21 වෙනි අවුරුද්ද ලැබුවා පසු එය තමන්ට ස්වාධීනත්වය ඇතිබව අදහස් වේ.තමන්ට තමන්ගේ ආරක්ශාව සලසා ගත හැකිවිය යුතුය.
එනම් තමා පිලිබද මුලු වගකීමම මැරෙනතෙක් තමාට හිමිවීමය.

සියලු ලෝක වාසීන් විසින් 21 වෙනි උපන් දිනය අනාගතයට විවර කරගත යුතු ද්වාරයෙහි යතුර ලෙස සලකා එය නැහ ඉසරඑයා්හ ලෙස හදුන්වනු ලබයි.

පරිවර්තනයකි.athirasaවෙබ් අඩවියෙන් උපුටා ගත් ලිපියකි

Related Posts

0 comments:

Proudly Powered by Blogger.