Tuesday, November 18, 2014

මධුමාධව හෙළ උරුමය අතහැර ශ‍්‍රීලනිපයට (වීඩියෝ)

by Api Nodanna Live  |  in Video at  10:22 PM

ජාතික හෙළ උරුමයේ ගම්පහ දිස්ත‍්‍රික් සංවිධායකවරුයෙකු වන එම පක්ෂයේ කොළඹ හිටපු නාගරික මන්ත‍්‍රී මධුමාධව අරවින්ද මහතා එම පක්‍ෂය අතහැර ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සමග එක්වීමට තීරණය කර තිබේ.
හෙළ උරුමයේ නායකයින් ගත් තීරණ සම්බන්ධයෙන් තමන් සෑහීමකට පත්නොවන බවත් තමන් ජනාධිපතිවරයා මෙන්ම ආරක්ෂක ලේකම්වරයා පිළිබඳව ද විශ්වාසය තබමින් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට එක්වන බවත් කොළඹදී මාධ්‍ය හමුවක් පවත්වමින් ඔහු සඳහන් කළේය.
වීඩියෝව මෙතනින් නරඹන්න.

Related Posts

0 comments:

Proudly Powered by Blogger.