Monday, November 17, 2014

පාසලේ අයිටී ලැබ් එකේදී සිසුවියට අතවර කරන කොම්පියුටර් සර්

by Api Nodanna Live  |  in Sri Lanka at  9:26 PM

කටුවන ප්‍රදේශයේ ජාතික පාසලක  වයස අවුරුදු 15 ක පාසල් ශිෂ්‍යයා වකට වරින්වර ලිංගික අතවර  සිදුකළ එම පාසලේ 29 හැවිරිදි පරිගණක ගුරුවරයෙකු තංගල්ල කාන්ත හා ළමා කාර්යංශය මගින් පසුගිය 10 වනදා අත්අඩංගුවට ගත්තා. මහල් තුනකින් යුතු පාසල් ගොඩනැගිල්ලේ
දෙවන මහලේ පිහිටා තිඛෙන  පරිගණක කාමරයේදී
මෙම පරිගණක ගුරුවරයා විසින් පසුගිය වසරේ අප්‍රේල් මාසයේ සිට මේ

දක්වා මෙකී ශිෂ්‍යයාව පාසල් කාලය තුළ විටින් විට අවස්ථා කිපයකදී අතවරයට ලක් කර ඇති බව පරීක්ෂණ වලදී අනාවරණය වී තිඛෙනවා.

මේ සම්බන්ධයෙන් තංගල්ල කාන්තා හා ළමා කාර්යංශය වෙත පෙත්සම් කීපයක්ද ලැබී ඇති අතර අදාල පරිගණක ගුරුවරයා වයස අවුරුදු 29 ක් එක්දරු පියෙකු බව අනාවරණයවී ඇත.
ඔහු විවාහව ඇත්තේද ගුරුවරියක සමගය.

මෙම පරිගණක ගුරුවරයා ප්‍රදේශයේ පුද්ගලික පරිගණක පංති කීපයක්ද පවත්වාගෙන යන ප්‍රකට නමක් දිනූ අයකු බවද වාර්තා වනවා.ඔහු පසුගිය 11 වනදා වලස්මුල්ල අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම මස 24 දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.


අම්බලන්තොට-අජිත්

Related Posts

0 comments:

Proudly Powered by Blogger.