Monday, November 24, 2014

‘මොන බොරුද? මං යන්නේ නෑ‘

by Api Nodanna Live  |  in Sri Lanka at  2:54 AM



තමා ආණ්ඩුවට යන බවට පැතිරයන කතාවල සත්‍යතාවක් නැතැයි එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් තිස්ස අත්තනායක මහතා කියයි.
‘මේ මොන බොරු කතාවක් ද? මං ආණ්ඩුවට යන්නේ නෑ. මේක මේ හිතා මතා යවන බොරු ප්‍රචාරයක්. මං යනවා නම් යන්නේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවකට තමයි.‘

0 comments:

Proudly Powered by Blogger.