Friday, November 28, 2014

විමල්ගේ ප‍්‍රහාරයෙන් දයා ගමගේට, කබීර් හෂීම්ට බරපතලයි.. [Video]

by Api Nodanna Live  |  in Video at  1:04 AM

ඊයේ රාත‍්‍රියේ හිරු රූපවාහිනියේ පැවති බලය දේශපාලන වැඩසටහනේදී එජාපයෙන් සහභාගී වූ දයා ගමගේ හා කබීර් හෂීම් යන මන්ත‍්‍රීවරුන්ට ඇමති විමල් වීරවංශගේ දැඩි ප‍්‍රහාරයකට ලක්වන්නට සිදු විය.
චන්ද්‍රිකාගේ පාලන කාලය අලලා ලියැවුණු චෞර රැුජින පොත ඇමතිවරයා උපුටා දක්වද්දී එජාප මන්ත‍්‍රිවැරුන් දෙදෙනා මහත් සේ අසරණ වූහ.

0 comments:

Proudly Powered by Blogger.