එළැඹෙන ජනාධිපතිවරණයට තරඟ වැදීම සඳහා බොදු බල සේනා සංවිධානය තීරණය කර තිබේ.
අද පැවති මාධ්‍ය හමුවකදී එහි ප‍්‍රධාන විධායක නිලධාරි ඩිලන්ත විතානගේ මහතා පැවසුවේ ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කළ පසු අපේක්ෂකයෙකු නම් කරන බවයි.
මාධ්‍ය හමුව ඇමතූ එහිදී බොදුබලසේනා සංවිධානයේ මහලේකම් ගලබොඩඅත්තේ ඥානසාර හිමියන් ජනාධිපතිවරණයට තම සංවිධානය ඉදිරිපත් කරන්නේ පොදු අෙප්ක්ෂකයෙකු නොව ජාතික නායකයෙකු බවත් සඳහන් කලහ.
0 comments: