ගුවනේදී බි‍්‍රතාන්‍ය ජාතික කාන්තාවකට ලිංගික අතවර කරන්නට තැත් කල ශ්‍රී ලාංකික සම්භවයක් ඇති අයෙකු කටුනායක ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගෙන ඇත.
ලන්ඩනයේ සිට කොළමට එමින් තිබූ ශ්‍රී ලංකන් ගුවන් යානාවක් තුලදී මෙම සිදුවීම සිදුව තිබේ.
ශ‍්‍රී ලංකාවේ උපන් දැනට බි‍්‍රතාන්‍යයේ පදිංචිව සිටින අවුරුදු 41ක් වන සැකකරු අවුරුදු 27 වයසැති බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවකට මෙලෙස ලිංගික අතවරයක් සිදු කිරීමට උත්සාහ දරා ඇත.






































































































0 comments: