Thursday, November 20, 2014

කාන්තා ක‍්‍රිකට් ලිංගික අල්ලස් සිද්ධියේ වැරදිකාරිය මෙන්න

by Api Nodanna Live  |  in Sri Lanka at  8:08 AM

ශ‍්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් පිලේ ලිංගික අල්ලස් සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිලිකාරියක් නැති හේතුවෙන් එහි වැරදිකාරිය බවට පත්ව සිටින්නේ සම්බන්ධීකරණ කටයුතු බාරව සිටින නිලධාරිනියක් බව වාර්තා වෙයි.
අදාල චෝදනා සියල්ල ඇගේ ගිණුමට බැර කිරීමෙන් පසු ඇය ගෙදර යැවීමට මේ වනවිටත් පිඹුරු පත් සකස් වෙමින් සිටින්නේ මූලස්ථානයේ ඉහළ පෙළේ නිලධාරියෙකුගේ උවමනාවට බවද ආරංචි මාර්ග කියයි.
පැමිණිලිකාරියක් නැතතත් ඒ ගැන සොයන්න කමිටු දෙකක්ම පත් කර ඇත.

0 comments:

Proudly Powered by Blogger.