Tuesday, November 18, 2014

කොස්ගමදී 25 හැවිරිදි තරුණයෙකු වෙඩි තබා ඝාතනය කෙරේ (VIDEO)

by Api Nodanna Live  |  in Video at  7:52 AM

කොස්ගමදී 25 හැවිරිදි තරුණයෙකු වෙඩි තබා ඝාතනය කෙරේ (VIDEO)
කොස්ගම පැරණි පොළ අසලදී සිදු කළ වෙඩි  තැබීමකින් 25 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට පත් විය.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක  ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පැවසුවේ, අද දහවල් 1.15ට පමණ මුහුණු ආවරණය කර ගනිමින් යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු අදාළ වෙඩි තැබීම සිදුකර ඇති බව ය.
අදාළ තරුණයා එම ස්ථානයේදී ම මිය ගොස් තිබේ.
සැකකරුවන් මෙතෙක් හඳුනාගෙන නෙමැති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.

Related Posts

0 comments:

Proudly Powered by Blogger.